Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 05:44 PM by shanaka kelum SL-STUN 2017 TOGETHER PHOTOS & VIDEOS 165 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 912345 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 21 Jan 2017 08:56 PM SL-STUN 2017 TOGETHER 2ND ANNIVERSARY PHOTOS 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Jan 2017 09:03 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Jan 2017 09:11 PM 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Jan 2017 09:34 PM chamara mee ta wada hondayi maruwa nam honda photo tika epayi daanna chmara ara mula hariye mama inna dance karanawa wage. hondama ew thorala dmma nam photo balana kenata balnna plwan dan me photo load wennama godak wela yanawa. plwan nam anwashya tika ayin karala balanna puluwan widiye hondama tika daannako 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Jan 2017 09:34 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Jan 2017 09:46 PM චාමර මල්ලී ෆොටෝ ටික දාලා නේද? ස්තූතියි මල්ලී.. 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Jan 2017 09:52 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Jan 2017 10:04 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jan 2017 11:53 PM බොහොම ස්තූතියි මල්ලි ෆොටෝස් වලට. මග හරි ඇති සියලුම ෆොටෝස් මේ ත්‍රෙඩ් එකට එකතු කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. 0 Suresh WanigasekaraBasic MemberPosts:170 22 Jan 2017 12:53 AM මම හෙට ඔෆිස් එකෙන් අප් කරන්නං. අද කරන්ට් එන්නෙ හවස 5ට. ගමනක් දාගෙන තියෙනව හවස. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 22 Jan 2017 01:40 AM ඊලග පාර හරි සෙට් වෙන්න බලමු 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jan 2017 02:46 AM ස්තුති පින්තුර ටික ඉක්මනින්ම සියලුම දෙනාට දැක බලා ගන්න අවස්ථා උදාකරපු ඔබට ........................ චාමර 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jan 2017 08:32 AM සුහද හමුවේ පින්තූර නම් දැක්කා.. ඒත් සමහර ඒවා අඳුරුයි. කොහොම නමුත් සතුටක් දැනෙනවා.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jan 2017 09:28 AM තව දෙයක් කියන්න තියෙනවා. කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින් පැමිණි පොඩ්ඩී සහ සඳුණි ටත් ඔවුන්ගේ භාරකරුවන් හටත් මාගේ ස්තූතිය පිරිනම න අතර ඒ විශ්වාසය හැකි උපරිමයෙන්ම රැක දුන් අපගේ සාමාජික මහතුන් හටත් මාගේ ප්‍රණාමය. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Jan 2017 10:36 AM මේ පොටෝවල වටිනාකම තවත් වැඩි වෙන්න ස්ටන් අපි තවත් බොහෝ කාලයක් ඉදිරියට ගමන් කළ විටයි... = අපි හැහමා්ම බලා සිටි ඒ සුන්දර අවස්ථාව ..පැරණි මතක පොතට එක් වෙලා හමාරයි= 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Jan 2017 10:51 AM .....කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින්.. = ස්ටන් පවුල හරිම වෙනස් = සමන්ත මාමේ.......... මගෙ තාත්තාට නම් එන්න බැරි වුණා.. ඒත් මගේ ආරක්ෂාව සපයමින් උදේ පටන් මම එනතෙක් ඔහුගේ වටිනා කාලය වැය කරමින් ඉදලා හවසත් මාව නිවසටම ගෙන ගොස් ඇරලවුවේ මදුරංග අයියයි.... සහෝදරකමටත් වඩා පියෙක් තරමටම ආරක්ෂාව සැපයුවා ඔහු මට.... මදුරංග අයියේ ... අම්මාලත් හොද කීවා ඒ සුලු මොහොතක කතා බහෙන් වුණත්... . නැවතත් මදුරංග අයියට ස්ටන් අඩවිය වෙනුවෙන් කරන මේ මහත් කැප කිරීමටහදවතින්ම ස්ත=තියි... මෙහි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා..... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Jan 2017 01:26 PM පිංතුර ටික එකක් නැර බැලුවා ,,සතුටුයි වැඩේ හොදින් ලස්සනට කෙරිලා ,,දුකයි එකතු වෙන්න බැරි වුන එකට .. මේ වගේම තවත් මේවගේම සුහද හමු සම අවුරුද්දකම තියන්න ලැබෙන්න ඕනේ ! ඔයාල හැමෝගෙම එකමුතුමුතු කමත් ගාමිණී අයිය්යේ ඔයාගේ පරිත්‍යාගයත්මහන්සියත් ,අන් හැමෝගෙම මහන්සියත් පැමිණීමත් ගොඩක් අගය කරනවා !!! 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Jan 2017 05:36 PM පොටො ටික නම් හොදයි ..නමුත් එක වගෙ තියන පොටොස් ටික සහ අනවශය පොටොස් ටික ඉවත් කලා නම් තමා වඩා හොද ..මෙ ට්‍රේඩ් එක open වෙන්න සැහෙන වෙලවක් යනවා ..කාටද ඒක කරන්න අපුලුවන් ...කො video ?එවා වෙන ට්‍රේඩ් එකක්කද ? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Jan 2017 05:46 PM සමහර මුණු නම් අදුරන්නේ නැ ,,පින්තුර යටින් හැදින්විමකුත් දැම්මා නම් හොදයි නේද කවුද කින්ද මන්ද කියලා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Jan 2017 06:57 PM Posted By Poddi on 22 Jan 2017 10:51 AM .....කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින්.. = ස්ටන් පවුල හරිම වෙනස් = සමන්ත මාමේ.......... මගෙ තාත්තාට නම් එන්න බැරි වුණා.. ඒත් මගේ ආරක්ෂාව සපයමින් උදේ පටන් මම එනතෙක් ඔහුගේ වටිනා කාලය වැය කරමින් ඉදලා හවසත් මාව නිවසටම ගෙන ගොස් ඇරලවුවේ මදුරංග අයියයි.... සහෝදරකමටත් වඩා පියෙක් තරමටම ආරක්ෂාව සැපයුවා ඔහු මට.... මදුරංග අයියේ ... අම්මාලත් හොද කීවා ඒ සුලු මොහොතක කතා බහෙන් වුණත්... . නැවතත් මදුරංග අයියට ස්ටන් අඩවිය වෙනුවෙන් කරන මේ මහත් කැප කිරීමටහදවතින්ම ස්ත=තියි... මෙහි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා..... විශේෂයෙන්ම අනිකුත් හැමෝම අතුරින් දුරංග මලයට අපේ නෝනාගෙනුත් ලකුණු ඔන්න ................................. 0 You are not authorized to post a reply. Page 1 of 912345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු