You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 20 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2017 07:05 AM
ගාමිණි අයියෙ මටත් පංගුවක් ඕන. පොඩි එවුන් දෙන්නට දෙන්න ඕන උනත් දෙන්නෙ නැහැ. මෙහෙ තියෙන්නෙ ගොඩක් ඒවා අපිරිසිදුයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2017 05:56 PM
ගාමිනි අය්ය රට ඉදි කාල තමයි එහෙනම් කොල්ල වගෙ ඉන්නෙ ..අනේ මටත් ඔනී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2017 06:16 PM
රට ඉදි මතක් වෙන කොට කටට කෙළ ලීටරයත් විතර උනනවා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 01:21 AM
Posted By maduranga001 on 03 Feb 2017 07:05 AM
ගාමිණි අයියෙ මටත් පංගුවක් ඕන. පොඩි එවුන් දෙන්නට දෙන්න ඕන උනත් දෙන්නෙ නැහැ. මෙහෙ තියෙන්නෙ ගොඩක් ඒවා අපිරිසිදුයි.

ලූස් ගන්නෙ නැතුව අයියෙ සීල් පැක් එන රට ඉදි තියෙනවා. ඒවානම් හොදයි
ගාමිණි අයිය ඉන්න රටවලින්ම පැක් කරලනේ ඒව එවන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2017 01:28 AM
Posted By sha733 on 06 Feb 2017 01:21 AM
Posted By maduranga001 on 03 Feb 2017 07:05 AM
ගාමිණි අයියෙ මටත් පංගුවක් ඕන. පොඩි එවුන් දෙන්නට දෙන්න ඕන උනත් දෙන්නෙ නැහැ. මෙහෙ තියෙන්නෙ ගොඩක් ඒවා අපිරිසිදුයි.
ලූස් ගන්නෙ නැතුව අයියෙ සීල් පැක් එන රට ඉදි තියෙනවා. ඒවානම් හොදයි
ගාමිණි අයිය ඉන්න රටවලින්ම පැක් කරලනේ ඒව එවන්නේ
ලුස් නම් කොහෙත්ම ගන්නේ නැහැ. සීල් පැක් වලත් අවුල් තියෙනවා. එහෙ ඉඳලම සීල් කරලා ගේන ඒවා හොයා ගන්න අපහසුයි. ඒත් එහෙම කිව්වට එහෙම ෂුවර් කරන්නත් බැහැ ඇත්තද කියන්නෙ කියල. ගොඩක් ඒවා ගෙනල්ල මෙහෙ නැවත පැක් කරන්නෙ. කොහොම නමුත් ඕව වේලෙන හැටි දැක්කොත් කන්නේ නැහැ කියලත් සමහරු කියල තියෙනවා. පණුවොත් අහුවෙලා තියෙනවා ඔය රට ඉඳි වල. පිරිසිදු කම ගැන තියෙන අවුල නිසා තමයි දැන් ගන්න විදිහක් නැත්තෙ. 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2017 01:41 AM
Posted By gamini on 02 Feb 2017 05:29 AM
මා ඉන්නේ රට ඉදි පුරේ උනත් පමණට වඩා නම් ඉදි කන්නේ නැහැ,
ඉදි කන්න කැමති අය කියන්න වේලපු හෝ අමු ඉදි ගෙනවිත් දෙන්නම්
එහෙ ඇත්තෙ නම් ඉතින් සුපිරි බඩු නේද අයියේ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 04:31 AM
Posted By maduranga001 on 06 Feb 2017 01:28 AM
ලුස් නම් කොහෙත්ම ගන්නේ නැහැ. සීල් පැක් වලත් අවුල් තියෙනවා. එහෙ ඉඳලම සීල් කරලා ගේන ඒවා හොයා ගන්න අපහසුයි. ඒත් එහෙම කිව්වට එහෙම ෂුවර් කරන්නත් බැහැ ඇත්තද කියන්නෙ කියල. ගොඩක් ඒවා ගෙනල්ල මෙහෙ නැවත පැක් කරන්නෙ. කොහොම නමුත් ඕව වේලෙන හැටි දැක්කොත් කන්නේ නැහැ කියලත් සමහරු කියල තියෙනවා. පණුවොත් අහුවෙලා තියෙනවා ඔය රට ඉඳි වල. පිරිසිදු කම ගැන තියෙන අවුල නිසා තමයි දැන් ගන්න විදිහක් නැත්තෙ. 

ඔව් අයියේ සමහර ඉදි වල පණුවො ඉන්නවා පොඩි එවුන්. නැට්ට පැත්ත පොඩ්ඩක් කඩල බැලුවම තමයි බලාගන්න පුලුවන් වෙන්නෙ

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:05 AM
රට ඉඳි කන්න ඕන ඔටු කිරි එක්ක අහලා නැද්ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 06:09 AM
Posted By DanuLiyanage on 06 Feb 2017 05:05 AM
රට ඉඳි කන්න ඕන ඔටු කිරි එක්ක අහලා නැද්ද
ඒ මොකද

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 06:58 AM
ඇඟට මාරම ශක්තියක් එනවා ගොඩක් ගුණයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 11:24 AM
අයියෝ මෙයාලා තාමත් කතාව මේ රට ඉදිය ගැනද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 01:31 PM
රට ඉදි මදිවට ඔටු කිරිත් ඇදලා ගත්තද කරලියට..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Feb 2017 04:30 AM
ayi api otuwoda
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2017 05:14 PM
ඒ පාර ඔටුවොත් ඇවිල්ලා කතාවට ,,හ්ම්ම් ඊළගට මොනාද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2017 05:26 PM
අපිට ඉතින් මොන ඔටු කිරිද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Feb 2017 06:37 PM
රට ඉදියි ඔටු කිරියි නැගල යනව වගේ...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
08 Feb 2017 09:04 PM
Posted By Ind007ka on 08 Feb 2017 05:26 PM
අපිට ඉතින් මොන ඔටු කිරිද ?
ඇයි මල්ලි ඔයා කාලෙකට කලින් ඔටු කිරි බිව්වා නේද ? ළගදි බොන්න බැරිවුනැ යි 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Feb 2017 09:50 PM
මමත් අවුරුදු 15කට විතර ඉස්සර රට ඉඳිත් ඔටු කිරිත් දෙකම භාවිත කරලා තියෙනවා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Feb 2017 01:19 AM
ඔටු කිරි වල විශාල වශයෙන් පෙණ තියෙනවා කියා මා අසා තිබෙනවා..
මෙය ඇත්තක්ද?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Feb 2017 09:48 AM
දෙතුන් දෙනෙක් මගෙන් රට ඉදි ඉල්ලා තිබුනා, ජුනි මාසේ එනකොට ගෙනවිත් දෙන්නම්

 

1
You are not authorized to post a reply.
Page 2 of 20 << < 12345 > >>