Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 04:23 PM by Prasad Maduranga හිතුවක්කාරයා ගේ නිර්මාණ 75 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 4 << < 1234 Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2015 09:35 PM Quote Reply මේ තියෙන්නේ වෙනස් ආරකට ලියවුනු නිසදැස් ටිකක්.. බොහොම අගෙයි.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 29 Sep 2015 10:18 PM Quote Reply කෝ මේ හිතුවක්කාරයා. 0 erandika irshanNew MemberPosts:25 30 Sep 2015 02:46 AM Quote Reply වියපත් නොවු වියපත් ආදරේ ... ____________________________ සමනල හැගුමක දැවැටී .. සංසාර අරණෙහි සසරෙන් ඔබ සොයා පැමිණි මුවැත්තිය වෙමි මම ආදරේ බිහිදොරින් කෙලෙස මම එන්න ද හිමියනි ලෝකයා ඇයි ද මේ බලන්නේ වපරැසින් .. වියපත් දෙනෙතින් ආදරේ කැලුම් දුටිමි හැදින්නෙමි..මා .. සසරෙහි ඔබේ ආලය ලබනු රිසි ඔබ ගියා නික්මී අහිමි ඒ භව මා දමා.. සොය සොයා විත් මේ භව දුටිමි හැදින්නෙමි ඔබ බව හීන කුමරෙකු නොපැතු සිත් අහසේ ඔබයි පුන්සද මගේ කුමරානනේ මලේ සුවදක් නොපතන යුගයේ මා ඉපද ඔබ සොයා ආවේ.. ඔබේ කුලකුමරි ඇයි මා ම නොවුයේ වියපත් බඹර ප්‍රාණය ඔබය මේ දුබල ජීවේ ........ °-හිතුවක්කාරයා-° 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 Sep 2015 02:48 AM Quote Reply වියපත් බබරා ............එල එල 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Sep 2015 08:29 AM Quote Reply අද මේ හිතුවක්ක්කරයාව හෙව්වා විතරයි. හොඳ නිර්මාණයක් සමඟ ඇවිත් ඉන්නේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2015 08:03 PM Quote Reply Posted By erandika119 on 30 Sep 2015 02:46 AM වියපත් නොවු වියපත් ආදරේ ... ____________________________ සමනල හැගුමක දැවැටී .. සංසාර අරණෙහි සසරෙන් ඔබ සොයා පැමිණි මුවැත්තිය වෙමි මම ආදරේ බිහිදොරින් කෙලෙස මම එන්න ද හිමියනි ලෝකයා ඇයි ද මේ බලන්නේ වපරැසින් .. වියපත් දෙනෙතින් ආදරේ කැලුම් දුටිමි හැදින්නෙමි..මා .. සසරෙහි ඔබේ ආලය ලබනු රිසි ඔබ ගියා නික්මී අහිමි ඒ භව මා දමා.. සොය සොයා විත් මේ භව දුටිමි හැදින්නෙමි ඔබ බව හීන කුමරෙකු නොපැතු සිත් අහසේ ඔබයි පුන්සද මගේ කුමරානනේ මලේ සුවදක් නොපතන යුගයේ මා ඉපද ඔබ සොයා ආවේ.. ඔබේ කුලකුමරි ඇයි මා ම නොවුයේ වියපත් බඹර ප්‍රාණය ඔබය මේ දුබල ජීවේ ........ °-හිතුවක්කාරයා-° ඉතාමත් සාර්ථක නිර්මාණයක්... ගොඩක් ස්තුතියි අපිට තිළිණ කලාට... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Oct 2015 07:11 AM Quote Reply හිතුවක්කාර නිර්මාණයට ගොඩක් ස්තුතියි.. තව තවත් නිර්මාණ අප හා බෙදා ගන්නැයි ඉල්ලීමක්ද කරනවා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Nov 2015 05:50 AM Quote Reply කෝ මේ හිතුවක්කරයා..? තොරතුරක් නැද්ද..? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Nov 2015 01:08 PM Quote Reply වියපත් නොවු වියපත් ආදරේ ... කවි පන්තිය හරිම ලස්සනයි . එත් කෝ මේ හිතුවක්කාරයා .....හිතුවක්කාර ගමනක් වත් ගිහින් ද? 0 NowtyPosts: 21 Nov 2019 11:43 AM Quote Reply Please add me 0 NowtyPosts: 21 Nov 2019 11:44 AM Quote Reply Nowty 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Nov 2019 07:25 PM Quote Reply කවුද බොලේ....මේ අතිශය පරණ නූලක් අරගෙන ඇවිත් ඉන්නේ හිටං....2015 න් පස්සේ ඇස නොගැටුණු 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Nov 2019 07:40 PM Quote Reply නුල තාම හිතුවක්කාරයි වගේ. ඒ කිව්වෙ මේ ත්‍රෙඩ් එක. 0 Anjalika RanaweeraNew MemberPosts:1 17 Feb 2020 06:02 PM Quote Reply ගොඩක් ලස්ස්න නිර්මාණක්.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Feb 2020 02:48 PM Quote Reply නුල උඩට ඇද්දෙ දන්න කෙනෙක් වෙන්න ඔනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Feb 2020 04:23 PM Quote Reply Posted By Ind007ka on 18 Feb 2020 02:48 PM නුල උඩට ඇද්දෙ දන්න කෙනෙක් වෙන්න ඔනේ හිතුවක්කාරයෙක්ම වෙන්න බැරිද? 0 Add Reply Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit