You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jul 2015 08:25 AM by  shanaka kelum
අම්මා නොගැයූ නැලවිලි ගී
 13 Replies
Sort:
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jul 2015 07:23 AM
  •  Quote
  •  Reply
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jul 2015 07:08 PM
  •  Quote
  •  Reply
අපුරු නැළවිලි ගී එකතුවක්.. බොහොම ස්තුතියි..

දැන් නම් ගොඩක් අම්මල නැලවිලි ගී දන්නේ නැහැ.. ඒකටත් සීඩී එකක් දාල මාරු වෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jul 2015 07:30 PM
  •  Quote
  •  Reply
වාසනාවකට අපි නම් මෙවා අහුවා ..දැන් අම්මල ගෙන් මොන නැලවිලි ගී ද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jul 2015 04:29 AM
  •  Quote
  •  Reply
දැන් දැන් ළමයි නිදා ගන්නෙත් විකාර සද්ද වලට නේ ..... හැමදේම වෙනස් වෙනවා .....මන් බලන බාබා නිදා ගන්නේ vacuum සද්දෙට
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Jul 2015 04:46 AM
  •  Quote
  •  Reply
බොහොම හොඳ වටිනා ලිපියක්.....ඇත්ත අද ඉන්න බොහෝ අම්මලා දරු නැලවිලි ගී අහලත් නැහැ. 

මට මේ ලිපිය කියෙව්වම මතක් උනේ ආචාර්ය වික්ටර් රත්නායක මහත්මාගේ ආදරයේ උල්පත වූ අම්මා..ගීතයයි,  

එතුමාගේ සජීවී ප්‍රසංග වල මේ ගීතයත් ගීතයේ නිධාන කතාවත් ගායනා කරලම පෙන්වනවා දරු නැලවිලි ස්වරයෙන්. 

දරු නැලවිලි ගීයක පදනම සහ වැදගත්කම එතුමා මොනවට පැහැදිලි කරනවා...

 

 දරු නැලවිලි ගීයක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල මීට වඩා පැහැදිලිව කියනවා මම අහල නැහැ.

සා ප්‍රසංගයෙහි වීඩියෝ ව බැලුවොත් මේ  දේ මීටත් වැඩිය පැහැදිලි කරනවා දැකගත හැකියි. 

දරු නැලවිලි ගීතය කුමන භාෂාවකින් ගැයුවද එය දරුවාගේ මානසික වර්ධනයට බෙහෙවින් බලපාන දෙයක් බව මම පොතපත ඇසුරින් හා දේශණ කිහිපයක් ඇසීමෙන් තේරුම් අරගෙන ඇත්තෙමි.

අද බිහිවන ඇතැම් කසී කබල් සින්දු වැනි යාතිකා හදන උදවිය කුඩා කල මවුතුරුලේ හින්ද දරු නැලවිලි ගීයක් ඇසීමට වාසනාවන්ත   නොවුයේදැයි දැයි සක මතු වෙයි. 

එදාසිංහල බොදු සමාජයේ අම්මාගෙන්හෝ  ආච්චි අම්මාගේ මුවෙන් පිටවූ දරු නැලවිල්ලක රසය නොවිඳි දරුවන් හා අද ඉන්නා ලංසි ෆැන්සි අම්මණ්ඩිලා ගේ දරුවන් ගේ සෞන්දර්යාත්මක රස වින්දනාත්මක වෙනසට .....වරද කාගේද..?

බොහොම ස්තුතියි 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2015 05:40 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 21 Jul 2015 07:30 PM
වාසනාවකට අපි නම් මෙවා අහුවා ..දැන් අම්මල ගෙන් මොන නැලවිලි ගී ද?

දැන් දරුවන්ට කොහෙන්ද මේවා අහන්න වාසනාවක්..................
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jul 2015 07:14 AM
  •  Quote
  •  Reply
අපෙ අම්මත් කිවූවද දන්නේ නැහැ
මෙකද මම එතකොට පොඩියිනේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jul 2015 06:14 PM
  •  Quote
  •  Reply
දරු නැලවිලි ගී අහපු අයගෙ හිත් සෞන්දරතමකයි ..කලාත්මකයි ..ඉතින් ශාන් මල්ලිත් අහලා ඇති අනිවාර්යෙන්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jul 2015 01:38 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 23 Jul 2015 06:14 PM
දරු නැලවිලි ගී අහපු අයගෙ හිත් සෞන්දරතමකයි ..කලාත්මකයි ..ඉතින් ශාන් මල්ලිත් අහලා ඇති අනිවාර්යෙන්

අනිවාර්යයයෙන්ම අයියේ 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 Jul 2015 03:14 AM
  •  Quote
  •  Reply
හුගක් දැන් ඉන්න අම්මල නම් නැලවිලි ගී දන්නෙ නෑ .. වෙන වෙන දේවල් තමා අම්මල ඒ වෙනුවට පුරුදු කරගෙන තියෙන්නෙ .. ඇත්තටම ඉදිරියේ දි මේවා නැත්තටම නැති වෙලා යයි නේද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jul 2015 06:44 AM
  •  Quote
  •  Reply
ස්තුති ඉමල්ක අයියා ....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jul 2015 04:21 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 24 Jul 2015 06:44 AM
ස්තුති ඉමල්ක අයියා ....


එහෙම හරියන්නෙ නැහැ කෝ පුරැදු වෙච්ච නැලවිලි ගීයක් කියන්න බලන්න දැන්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jul 2015 05:57 AM
  •  Quote
  •  Reply
දැන් මට ඕව කියවලා නිදි කරන වයසේ ළමයි නැ ...මල්ලිලා පුරුදු උනොත් තම හොදා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jul 2015 08:25 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 25 Jul 2015 05:57 AM
දැන් මට ඕව කියවලා නිදි කරන වයසේ ළමයි නැ ...මල්ලිලා පුරුදු උනොත් තම හොදා


0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below