Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:10 PM by hasitha dhananjaya අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 25 << < 2021222324 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 Feb 2017 10:02 AM තුෂාන් මල්ලිට පින්සිද්ද වෙන්න ලස්සන පැරණි ගීත අහන්න පුළුවන් 0 Danu LiyanageVeteran MemberPosts:3457 27 Feb 2017 10:36 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Feb 2017 06:05 PM මේකත් සෑහෙන ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි. මතකයි ඉස්සර නිතරම වගේ සිරසේ යනවා මේ ගීත. එක නාමල්ගේ කීවෙනි ඔරිජිනල් කැසට් පටයද? 10 විතර වගෙයි කියලයි මතක. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Feb 2017 06:49 AM තුශාන් මේකෙ track ලිස්ට් එක දාන්නකො. කවරෙ පැහැදිලි නෑ. 0 Kavinda MaswelagedaraNew MemberPosts:11 20 Feb 2018 10:43 AM පට්ට සිංදු ටික... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Feb 2018 11:36 PM Posted By hasithad on 28 Feb 2017 06:49 AM තුශාන් මේකෙ track ලිස්ට් එක දාන්නකො. කවරෙ පැහැදිලි නෑ. හදවත මාගේ ඇල්බම් එකේ සින්දු ටිකමයි තියෙන්නේ නමුත් සංගීතය වෙනස් 0 chandana diazBasic MemberPosts:347 18 Jul 2018 12:11 PM මෙතෙක් ඔබෙන් මා අයදූ සෙනෙහස අදින් අවසන් කරමි ලදේ මින්මතු කිසිදා ඔබ එන මාවත නොරැදී සිටිනෙමි සෙනෙහෙ සිතින් ගායනය - අජිත් ආරියරත්න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Jul 2018 12:21 PM " මෙතෙක් ඔබෙන් මා අයදූ සෙනෙහස " සින්දුව මම නම් අදමයි ඇහුවෙ.......හරීම මිහිරියි..... ස්තුතියි අය්ය අපිටත් අහන්න ගෙනාවට 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Jul 2018 06:56 PM Posted By sanj on 18 Jul 2018 12:11 PM මෙතෙක් ඔබෙන් මා අයදූ සෙනෙහස අදින් අවසන් කරමි ලදේ මින්මතු කිසිදා ඔබ එන මාවත නොරැදී සිටිනෙමි සෙනෙහෙ සිතින් ගායනය - අජිත් ආරියරත්න ෂා ලස්සනයිනේ.මේ සින්දුව එකක් හදන්න අවසරද 0 chandana diazBasic MemberPosts:347 18 Jul 2018 08:23 PM Posted By chamaramind on 18 Jul 2018 06:56 PM Posted By sanj on 18 Jul 2018 12:11 PM මෙතෙක් ඔබෙන් මා අයදූ සෙනෙහස අදින් අවසන් කරමි ලදේ මින්මතු කිසිදා ඔබ එන මාවත නොරැදී සිටිනෙමි සෙනෙහෙ සිතින් ගායනය - අජිත් ආරියරත්න ෂා ලස්සනයිනේ.මේ සින්දුව එකක් හදන්න අවසරද තේරුනේ නෑ මල්ලි 0 isuru sampathSuper Senior MemberPosts:7342 18 Jul 2018 08:58 PM ලස්සන සිංදුවක් .මීට කලින් අහලා නෑ ... 0 chandana diazBasic MemberPosts:347 25 Jul 2018 08:38 AM ඔබ කී කතා සෙමින් සෙමින් ඇසේ වෙන්වීම සෝක ගීතයක් ලෙසේ මහදේ රැදී පිලිරැව් දිදී ඈත යා කෙරේ... මාගෙ ජීවිතේ ලියූ කතා පොතේ වසන්තයක් ලියා ඇතේ ඔබේ නමින් පිදූ ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කැසට් පටය - සුසුමක් උනේ ඇයි 0 chamara duleepMost Senior MemberPosts:13471 25 Jul 2018 07:03 PM ලස්සන සින්දුවක්.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Jul 2018 03:38 AM හරිම ලස්සන එකක් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jul 2018 05:55 AM චන්ද්‍රසේනයන්ගේ ලස්සන ගීතයක්... සුසුමක් වුනේ ඇයි කැසට් පටයේ ගීත සියල්ලම වාගේ හරිම ලස්සනයි... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Aug 2018 06:18 AM සන්ජේ මේක ඉදිරියට අරගෙන ගිහින් නේද සතුටුයි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Aug 2018 05:33 PM අසුරු සැනින් එක මොහොතක දී ගිතයේ ඔබ නොදත් අදහස මෙන්න ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා…..නමුත් එහෙම දෙයක් තිබිල නෑ. පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න. තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්. ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා. පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා… අසුරු සැනින් එක මොහොතක දී.. කාලය නැවතී යලි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා.. ඔබේම වී මා මඟේම වී ඔබ අපේම වී අප ඉපදේවා.. යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල ගෙයි පතිනිය වන්නට මතු යම් දවසක හැකි වේවා ඔබේම වී මා මඟේම වී ඔබ අපේම වී අප ඉපදේවා සෙනෙහෙ විමානේ කිරුල දරන දා සිඟිති තොලට කිරි හිනා දකින්නට එක සෙවනක දී හමුවේවා ඔබේම වී මා මඟේම වී ඔබ අපේම වී අප ඉපදේවා... 0 chamara duleepMost Senior MemberPosts:13471 07 Aug 2018 05:45 PM සින්දුව නම් හරිම ලස්සනයි... කියන්න තිබ්බේ අපරාදේ 0 chandana diazBasic MemberPosts:347 25 Aug 2018 01:22 AM දුරු රට බලා ඔබ ගිය දිනේ මා මාවතේ තනිවුනා ඔබ ආ දිනේ හද මන්දිරෙ සැනසුම් සුසුම් මැවුනා දෙනෝදහක් මැද තනිකම මට දැනුනා රෑ මැදියම මට ඔබේ සුසුම් ඇසුනා නෙතු අහ කදුලක් නිතර රැදී තිබුනා සුසුම් හෙලන්නට හදවත පුරුදු උනා ගායනය - අනුර රාජපක්ශ කැසට් පටය - කියන්න වදන් නෑ 0 Danu LiyanageVeteran MemberPosts:3457 26 Aug 2018 12:09 PM මේ ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් යනවට ඔයාට ස්තුති සන්ජේ ayiye 0 You are not authorized to post a reply. Page 22 of 25 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala