Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:10 PM by hasitha dhananjaya අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 2512345 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 30 Jul 2015 03:12 AM අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් ඔන්න ඉතින් හා හා පුරා කියල පොඩි නූලක් පටන් ගන්නයි යන්නේ නූලේ දිග පලල ඔයාලට තමයි තීරණය කරන්න වෙන්නේ, බලමු මොන වගේ තත්වයක් උදාවෙයිද කියල සමහර සින්දු නං මේ සංගීතයන් සමග ජීවිතේට අහල නැතිවෙන්නත් පුලුවන්. එහෙනං පටන් ගමු නේද 0 kaveesha mihirangiNew MemberPosts:9 30 Jul 2015 06:35 PM කෝ සින්දු 0 isuru sampathSuper Senior MemberPosts:7342 30 Jul 2015 06:38 PM අහමු අහමු ........ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 30 Jul 2015 08:09 PM මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරු ලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා දිගු නිල් වරලස පීරා නිසි ලෙස මල් දවටා බැඳලා ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා මිහිකත නලවාලා... ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී අහෝ විලේ සිරියා ජයම මලක් ඉන් නෙලා ගනියි ඕ හා හා කුමටද ඒ බාල ලියේ ඔබගේ සුහදා හට වෙද ඒ සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතුදෝ මිහිකත නලවාලා... ගායනය, සංගීතය - සුනිල් සාන්ත ගී පද - හියුබත් දිසානායක 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Jul 2015 08:23 PM බොහෝම ස්තුතියි අලුත් නුලකින්ම වැඩේ පටන් ගත්තට තුෂාන්.. ඒ වගේම ගාමිණි අයියා.. ඔබටත් ස්තුතියි මේ නුල පන ගන්වුවාට.. මම පුද්ගලිකව පැරණි ගීතවලට ගොඩක් කැමතියි.. අලුත් ගීත අහන්නේ නැතිව නෙවෙයි.. නමුත් පැරණි ගීතවල මතකය අවදි වෙනවට තවත් කැමතියි.. 2 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Jul 2015 06:31 PM සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා දිගු නිල් වරලස පීරා නිසි ලෙස මල් දවටා බැඳලා ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා <ප්>&න්බ්ස්ප්;<!--ප්--> මැවි මැවි පෙනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Jul 2015 08:05 PM Posted By maduranga001 on 30 Jul 2015 08:23 PM බොහෝම ස්තුතියි අලුත් නුලකින්ම වැඩේ පටන් ගත්තට තුෂාන්.. ඒ වගේම ගාමිණි අයියා.. ඔබටත් ස්තුතියි මේ නුල පන ගන්වුවාට.. මම පුද්ගලිකව පැරණි ගීතවලට ගොඩක් කැමතියි.. අලුත් ගීත අහන්නේ නැතිව නෙවෙයි.. නමුත් පැරණි ගීතවල මතකය අවදි වෙනවට තවත් කැමතියි.. ජනප්‍රිය වූ ගීත හා ජනප්‍රිය නොවූ ගීත ලෙස ගීතවර්ග දෙකක් තිබෙනවා.. සමහර පැරණි ගීත අන්තර්ජාලය තුල බහුල ලෙස තිබෙනවා.. මම හිතන්නේ තුෂාන් මල්ලී මෙම නූලෙස් අදහස් කරන්නේ අපට පහසුවෙන් ලබාගත නොහැකි ගීත පිළිබද කියා.. තුෂාන් මල්ලී සතුව දුර්ලභ ගීත විශාල ප්‍රමාණයක් තිබෙනවා.. විශේෂයෙන් 1980-2000 අතර කාලයේදී... 1970 -1980 අතර කාලයේ ගීත පැරණි වුවත් දුර්ලභ නෑ. එ්ත් 1980-2000 අතර කාලයේදී පැමිණී ගිත තිබෙන්නේ සීමිත පිරිසක් ගාව පමණයි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Jul 2015 11:58 PM Posted By indika76 on 31 Jul 2015 08:05 PM Posted By maduranga001 on 30 Jul 2015 08:23 PM බොහෝම ස්තුතියි අලුත් නුලකින්ම වැඩේ පටන් ගත්තට තුෂාන්.. ඒ වගේම ගාමිණි අයියා.. ඔබටත් ස්තුතියි මේ නුල පන ගන්වුවාට.. මම පුද්ගලිකව පැරණි ගීතවලට ගොඩක් කැමතියි.. අලුත් ගීත අහන්නේ නැතිව නෙවෙයි.. නමුත් පැරණි ගීතවල මතකය අවදි වෙනවට තවත් කැමතියි.. ජනප්‍රිය වූ ගීත හා ජනප්‍රිය නොවූ ගීත ලෙස ගීතවර්ග දෙකක් තිබෙනවා.. සමහර පැරණි ගීත අන්තර්ජාලය තුල බහුල ලෙස තිබෙනවා.. මම හිතන්නේ තුෂාන් මල්ලී මෙම නූලෙස් අදහස් කරන්නේ අපට පහසුවෙන් ලබාගත නොහැකි ගීත පිළිබද කියා.. තුෂාන් මල්ලී සතුව දුර්ලභ ගීත විශාල ප්‍රමාණයක් තිබෙනවා.. විශේෂයෙන් 1980-2000 අතර කාලයේදී... 1970 -1980 අතර කාලයේ ගීත පැරණි වුවත් දුර්ලභ නෑ. එ්ත් 1980-2000 අතර කාලයේදී පැමිණී ගිත තිබෙන්නේ සීමිත පිරිසක් ගාව පමණයි. මම හිතන්නේ ඉන්දික අයිය හරි. මේ විදියට පටන් ගත්තට මොකෝ මලයට වෙලාවක් තමයි නැත්තේ. මට තමයි ඇදන් යන්න වෙන්නේ ඒත් මේ දවස්වල මගෙ ඉන්ටර්නෙට් ලිමිටි ඕවර් ගිිහින් තියෙන්නේ පොටෝ එකක්වත් අප්ලෝඩ් කරගන්න විදියක් නැහැ 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Aug 2015 05:52 AM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 03 Aug 2015 06:26 AM මාත් ඇහුවා තුෂාන් ගේ සින්දු ....ස්තුති ..ගොඩක් ලස්සනයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Aug 2015 06:35 AM ගොඩක් ස්තුත්යි මල්ලි මමත් මෙ සින්දුව අහන ගමන් ...ලස්ස්න සොන්ග් එකක් 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Aug 2015 08:09 AM Re Uyanthalawe- Roy Peeris 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Aug 2015 06:22 PM මෙ යොවුන් ගී cassete ඔය ලග තියෙනවද මලයො ? හරිම මසුරන් වටිනා එවා ....තව දෙන්න තව දෙන්න,ඉන්දිරා කාරියවසම් ගෙ සින්දු හරිම ලස්සනයි ..නමුත් හොයාගන්න නැහැ ..ගායිකාවට වුන දෙයකුත් දන්නෙ නැහැ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Aug 2015 07:51 PM ඉස්සර මගේ ළගත් මේ ඇල්බමය තිබුණා... රෑ උයන් තලාවේ ගීතයේ පළමු ගීතය මෙයයි.. රෝයි පීරිස් ගායනා කලේ.. පසු කලෙක චන්ද්‍රෙල්ඛා සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කලා.. මේ ගිතය අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තූතියි තුෂාන් මල්ලී... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Aug 2015 07:57 PM බොහොම ස්තුතියි.. මේ ත්‍රෙඩ් එක බොහොම වැදගත්.. ඔය පරණ ගීත වලට ඉතින් මම කොහොමත් එකෙන්ම.. පුළුවන් නම් ඔය කැසට් එකම ලබා දෙන්න ඔයාගේ ඇල්බම් ත්‍රෙඩ් එකේ.. මගේ අවංක ස්තුතිය..! 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Aug 2015 08:04 PM අනිවා තුශාන් මලයො පුලුවන් නම් යොවුන් ගී cassette වල ඔක්කොම සින්දු අපට දෙන්න අහන්න ..එවා අපෙ මතකයෙන් ගිලිහුන ලස්සන නිර්මාන 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Aug 2015 08:15 PM අතීතයට අපිව අරගෙන ගියා ............ඉඩ තියන වෙලාවක අපිත් එකත් මේ මසුරන් කැසට් එක බෙදා හදා ගන්න . 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Aug 2015 03:23 AM 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Aug 2015 04:08 AM ඉස්සර සින්දු (තරැණ සේවා සභාවේ) සමහර ඒව අද අපි අහන ගායකය නෙවෙයි මුල් ගායනය කරල තියෙන්නේ. ඒව අහනකොට හරිම අමුත්තක් දැනෙන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Aug 2015 04:17 AM මේ ගීතය දැන් උපාලි කන්නන්ගර වත් කියන්නේ නැහැ.. (එක සැරයක් නම් ඇහුන ලගදී මෙයා මේක කියනවා) ඉතා අගෙයි අපේ මතකය හාරා අවුස්සනවට.. 0 You are not authorized to post a reply. Page 1 of 2512345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala