You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 25 << < 2122232425 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2018 08:00 AM
මේ ගීතය සෑහෙන වාර ගණනක් මම අහල තියෙනව. නමුත් මේ ඔරිජිනල් එක අහල නැහැ. තුෂාන් මලයගෙන්ම තමයි ඒවත් ගත්තෙ මුලින්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2018 09:25 AM
Posted By sanj on 14 Oct 2018 10:34 PM
ටැග් දාපුවාම සින්දු අහන්න හිතෙන්නෙ නෑ කොච්චර ලස්සන උනත්
හරියට අර රේඩියෝ එකේ හිරු එෆ් එම් කියනවා වගේ


බලන්න අයියේ මම මුලින් දාපු එකක වත් ටැග් තියෙනවද කියලා. මම අයියෙ හොරකමට ආසම නැහැ මොකද සමහර අය අරන් එයාලගෙ චැනල් එකටම දාගන්නවා එකයි එහෙම කරේ , නැත්නම් මමත් ආසම නැහැ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2018 09:36 AM
Posted By hasithad on 14 Oct 2018 07:36 PM
අජිත් පෙරේරාගෙ සින්දුවේ කොහොමද මියුසික්......රෙකෝඩිනුත් සුපිරි.


ඔවා ඉතින් ශානක මල්ලිගේ වැඩ තමයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Oct 2018 01:10 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Oct 2018 01:44 PM
මේ ගීතය ගැන නම් මට මතකයක් නැතුවා වගෙයි...
මේ කැසට් පටයේ තියෙන අනිත් ගීත මොනවද ෂා මල්ලී...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Oct 2018 11:00 AM
01 සුදුමල් පිපෙන ලෙසේ
02 කවදද කොහේදෝ
03 හමුවෙමු වසන්ත කාලේ
04 කාගෙදෝ ඔබ
05 රගදෙන්න නැලවෙන්න
06 සතුටු වෙන්න
07 නිරන්තරාවිය
08 ආකාසේ පුරහද
09 කුමරියේ ඔබේ සිනා
10 මා ඩිංගක් කථා කලේ
11 සුවහසක් තරු
12 තරු දහසක්

ඔන්න ඹ්වා තමා තියෙන්නේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Oct 2018 10:06 PM
ලස්සන කැසට් එකක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Oct 2018 06:42 AM
Posted By sha733 on 29 Oct 2018 11:00 AM
01 සුදුමල් පිපෙන ලෙසේ
02 කවදද කොහේදෝ
03 හමුවෙමු වසන්ත කාලේ
04 කාගෙදෝ ඔබ
05 රගදෙන්න නැලවෙන්න
06 සතුටු වෙන්න
07 නිරන්තරාවිය
08 ආකාසේ පුරහද
09 කුමරියේ ඔබේ සිනා
10 මා ඩිංගක් කථා කලේ
11 සුවහසක් තරු
12 තරු දහසක්

ඔන්න ඹ්වා තමා තියෙන්නේ

ප්‍රියංකර පෙරේරාගේ ලස්සන කැසට් ඇල්බම් එකක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2018 04:35 PM
මේක රේඩියෝවකින් ගත්ත එකක්...ප්‍රින්ස් උදය ප්‍රියන්ත - සිතින් ඉවසන්න
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Oct 2018 04:39 PM

මේක රේඩියෝවකින් ගත්ත එකක්...ග්‍රේෂන් ජයමහ - කුසුමි ලතා

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Nov 2018 11:49 PM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Nov 2018 06:46 AM
කුසිමි ලතා ඔරිගිනල් එක නම් මරු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Nov 2018 04:49 PM
එල ලස්සන මිහිරි සින්දු ටිකක්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Nov 2018 09:46 PM
ලස්සන සින්දු.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Nov 2018 08:33 AM
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
13 Nov 2018 11:09 PM
සුපිරි original music
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Nov 2018 01:12 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Nov 2018 07:06 AM
වර්තමාන ගීතය හා සසදද්දී ලොකු වෙනසක් තියෙනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Nov 2018 07:24 AM
ලස්සනට පිපුණු සින්දුව මේ ඔරිජිනල් එක නම් ලස්සනයි.දැන් ගහන මියුසික් වලට වඩා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Nov 2018 10:46 AM
ඔව් මේක ටිකක් වෙනස් අලුත් එකට වඩා
0
You are not authorized to post a reply.
Page 24 of 25 << < 2122232425 > >>