You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 25 << < 1920212223 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Oct 2016 09:24 AM
යොවුන් ගී සෙට් එකක්ම බස්සලා තියෙන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Oct 2016 11:47 AM
නියමයි මල්ලි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2016 04:53 AM
Mewata asa naha wage ape aya
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jan 2017 11:34 PM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Jan 2017 02:22 AM
ගොඩක් කාලෙකින් සින්දුවක් වැටිලා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 04:47 AM

ජයන්ත දිසානායක පිලිතුරැ ලිපිය - ඇවිලේවි හදේ සෝ ගින්න

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Jan 2017 06:01 AM
aluth ekak daala niyamayi
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jan 2017 06:20 AM
එල කිරිස් සින්දු ටික....ස්තුතියි මේ වැඩේ දිගටම කරගෙන යනවට....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jan 2017 07:49 AM
සුපිරි කැසට් එකක්නෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 02:17 AM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 03:44 AM
ලස්සන සින්දුවක් දාල නේද කට්ටියට අහන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 03:51 AM
අනිවා ඉතිං අපි දෙන්නේ ලස්සනම ඒවා තමයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2017 06:32 AM
බොහොම ආස කරන ත්‍රෙඩ් එකක් මගෙත්. මේවා මම නැවත එම්පිත්‍රී විදිහට ඩවුන්ලෝඩ් කරගෙනත් තියෙන්නෙ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Feb 2017 08:06 AM
සුපිරි කැසට් එකක්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2017 12:51 PM
ලස්සන සින්දු ට්කක් එක්ක මාත් අතීතෙට ගියා කාලෙකින් ,,ස්තුති මල්ලි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2017 08:56 PM
Posted By DanuLiyanage on 03 Feb 2017 02:17 AM
ලස්සන සිංදුවක්.ළහරු සදවින්න ගායකයා දැන් නෑනේ පේන්නවත් සන්දර්ශන වලට

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2017 02:48 AM
පරණ ගායකයෝ කොච්චර හිටියත් වේදිකාවට නගින්නෙ කීයෙන් නී දෙනාද
මෙයත් එහෙම තමා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 03:24 AM
අයේ මේ ගායකයන්ට ස්ටේජ් නගින්න වෙන්නේ නැහැ අවස්තාවක් නැහැ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Feb 2017 12:00 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Feb 2017 06:47 PM
අත දුන හිත බැන්ද ... මේ ගීතය ඇහුවේ අවුරුදු ගණනකින්..
ඉස්සර මේක ගුවන්විදුලියේ ගියා මතකයි..
තුෂාන් මල්ලිට පින් සිද්ද වෙන්න නැවතත් ඇහුවා..
0
You are not authorized to post a reply.
Page 21 of 25 << < 1920212223 > >>