You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 25 << < 1819202122 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 10:31 AM
නැහැ අයියෙ අපි කැසට් ගද්දි ඇල්බම් දෙකකින් තුනකින් අරන් එකතු කරන්නේ නෑ. සම්පුර්න කැසට් එකම රෙකොඩ් කරනවා මේකත් එහෙම ගත්තේ
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
22 Oct 2016 10:22 PM
ඔයාගේ youtube channel එකේ link එක දාන්නකෝ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 12:41 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Oct 2016 08:30 AM
මම කිව්ව එක තුශාන්ට තේරුනේ නෑ වගේ.....
මම කිව්වෙ ප්‍රින්ස්ගේ කැසට් එකේ ගීත් දෙකක් ඇරුනම ඉතිරි ඒවා වෙනත් කැසට් වල කරපු මියුසික් වලින්ම අරන් මේකට ජයනන්ද එකෙන් දාලද කියලයි.
ඔයාලා නෙමෙයි.....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 08:53 AM
අයියෙ මෙහෙමයි වෙලා තියෙන්නේ මහද ප්‍රෙමාදරේ එකයි ඔබ පෑ පෙම් සින එකයි එක මාස්ටෙර් ස්පූල් එකෙ තියෙන්නෙ එකෙ සින්දු කැසට් ව්ලට දැම්මම අයෙම ඉඩ තිබුනේ නැහැ අනිත් සින්දු දෙකට. පස්සෙ ජයනන්ද කැසට් දෙකෙම එවා අරන් මෙ සින්දු දෙකත් දාලා අයෙම අලුත් නමකින් කැසට් එකක් කර මිනිස්සු හිතන්නේ අලුත් කැසට් එකක් අලුත් මියුසික් කියල එකයි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 08:57 AM
ඒ සින්දු 22 ම තියෙන්නේ දැනට රන්සිලු ගාව. එකම මියුසික් තම ඔය කැසට් එකේ තියෙන්නේ ඔබ පැ පෙම් සින එකයි මහද ප්‍රේමාදරේ එකෙයි සින්දු අරන් තව නිම්තෙරෙ පාලුවෙ එකයි සහ සිහිලැල් වසන්තේ එකයි දාල තව 4 වෙනි කැසට් එක කරේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 02:13 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Oct 2016 04:42 AM
මේ අතුලශ්‍රි ගේ සම්පුර්ණ කැසට් එකම නැද්ද මලෝ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 05:20 AM
සින්දු ටිකනං තෝරල තියෙනවා ලස්සනටම
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Oct 2016 11:21 AM
මෙයාගෙ ඔරිජිනල් නම් එකක්වත් නෑ මගේ ලග.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Oct 2016 09:15 PM
Posted By maduranga001 on 24 Oct 2016 04:42 AM
මේ අතුලශ්‍රි ගේ සම්පුර්ණ කැසට් එකම නැද්ද මලෝ?
mama album ekak dannam ayiye athulage aniwaren oya wenuwen dala dennam 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 07:35 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 07:35 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 07:35 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 07:44 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Oct 2016 07:53 AM
බන්දුල සමරනායක ගායනා කල මේ ගීතය පසුව ෂෙල්ටන් මුතුකුඩආරච්චි විසින් ගායනා කලා...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 07:54 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Oct 2016 08:12 AM
චන්ද්‍ර සේන හෙට්ටිආරච්චිගේ සුන්දර ගීතයක්... ස්තූතියි මල්ලී...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 08:20 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Oct 2016 08:54 AM
0
You are not authorized to post a reply.
Page 20 of 25 << < 1819202122 > >>