You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 25 << < 2122232425 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Aug 2018 06:38 PM
කියන්න වදන් නෑ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Aug 2018 06:27 AM
Posted By sanj on 25 Aug 2018 01:22 AM



දුරු රට බලා ඔබ ගිය දිනේ
මා මාවතේ තනිවුනා
ඔබ ආ දිනේ හද මන්දිරෙ
සැනසුම් සුසුම් මැවුනා

දෙනෝදහක් මැද තනිකම මට දැනුනා
රෑ මැදියම මට ඔබේ සුසුම් ඇසුනා
නෙතු අහ කදුලක් නිතර රැදී තිබුනා
සුසුම් හෙලන්නට හදවත පුරුදු උනා

ගායනය - අනුර රාජපක්ශ
කැසට් පටය - කියන්න වදන් නෑ

ස්තුතියි..ලස්සන සින්දුවක් අයියේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Aug 2018 04:11 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Aug 2018 04:22 PM
මේ ඇල්බම් එක තියේ නම් දෙන්නකෝ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Aug 2018 05:56 PM
හරි සුන්දරයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Aug 2018 09:24 PM
මේ කැසට් පටයේ ප්‍රියංක රම්මන්ඩලගේ ගීත ටික කාලා දාලා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Aug 2018 05:36 PM
Posted By indika76 on 28 Aug 2018 09:24 PM
මේ කැසට් පටයේ ප්‍රියංක රම්මන්ඩලගේ ගීත ටික කාලා දාලා...
 ඇයි අයියේ එහෙම කියන්නෙ. හොදට තියෙනවනේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Aug 2018 09:49 AM
රැප් එක තමා අවුල නැත්නම් මියුසික් නම් නියමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2018 10:31 AM
රැප් එක ගැනනම් කියල වැඩක් නෑ..........
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Oct 2018 11:22 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Oct 2018 11:35 PM
හරි ලස්සන සින්දුවක්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Oct 2018 03:56 PM
Posted By samantha on 07 Aug 2018 05:33 PM

අසුරු සැනින් එක මොහොතක දී ගිතයේ ඔබ නොදත් අදහස මෙන්න


ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා…..නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා…

අසුරු සැනින් එක මොහොතක දී..
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා..
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා...


   බොහොම ස්තුතියි සමන්ත අයියේ මේ විස්තරයට, 
   මම ඉතා කැමතියි....මිහිරි ගීත අසන්නට වගේම....ඒ සුමිහිරි පද බැඳුම නිර්මාණය කිරීමට පසුබිම මොන වගේද යන්න දැනගන්නත් 
    
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2018 11:34 AM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Oct 2018 11:50 AM
පාවී යන්න ගියා......ලස්සනායි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2018 11:57 AM
lassana ewa thama ithin api danne
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Oct 2018 12:26 PM
සුපිරි සිංදු ටික ........
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2018 07:36 PM
අජිත් පෙරේරාගෙ සින්දුවේ කොහොමද මියුසික්......රෙකෝඩිනුත් සුපිරි.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
14 Oct 2018 10:34 PM
ටැග් දාපුවාම සින්දු අහන්න හිතෙන්නෙ නෑ කොච්චර ලස්සන උනත්
හරියට අර රේඩියෝ එකේ හිරු එෆ් එම් කියනවා වගේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Oct 2018 10:41 PM
Posted By sanj on 14 Oct 2018 10:34 PM
ටැග් දාපුවාම සින්දු අහන්න හිතෙන්නෙ නෑ කොච්චර ලස්සන උනත්
හරියට අර රේඩියෝ එකේ හිරු එෆ් එම් කියනවා වගේ

එකනම් ඇත්ත .............
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
14 Oct 2018 11:04 PM
මැවිලා මැවිලා තටු මැවිලා....
0
You are not authorized to post a reply.
Page 23 of 25 << < 2122232425 > >>