Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 41 << < 1112131415 > >> Author Messages Indika DampahalaVeteran MemberPosts:3410 10 Jan 2016 09:30 PM Posted By sha733 on 07 Jan 2016 11:07 PM 42. කුමාරසිරි පතිරණ සිතින් පතා ඉන්නම් ගීත පෙලගැස්ම 01. සිතින් පතා ඉන්නම් 02. වාසනා ගෙනා 03. සිහිනයකි ඔබේ 04. ඇ සිහි වෙලා 05. හද මාගේ 06. ලිපිය ලැබුණා 07. ඉන්නම් ඉතින් 08. මුතු මල් කුමාරී 09. කතා කලත් 10. පිවිතුරැ හද 11. දෙසිතක සෙනෙහස 12. සීත රෑ 13. කදුලැල් සැලූ 14. හද තුල මාගේ 15. ගුරැ පාරේ 16. පෙරදාක රෑ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - කුමාරසිරි පතිරණ Album Name - සිතින් පතා ඉන්නම් Size - 123 MB Biterate - 320 Kbps රජකාලේ භාණ්ඩයක් නේ ....මසුරන් වටිනවා ෂා මල්ලි..මටත් ගන්න අවසරයි එහෙනම් ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Jan 2016 10:29 PM 43. සහරා / ගායිකා ගීත පෙරහැර ගීත පෙලගැස්ම 01. සෙනෙහස රන් 02. කාංචනා 03. එදා මෙන්ම අද 04. මල් කෙල්ලෙක් මං 05. තුං තුඹ මල් 06. රාං කුරැල්ලා 07. බලන්න ලස්සන කාලේ 08. මැව්වද කවුරැ ප්‍රේමේ 09. සසර සරන්නේ 10. ආදරේ සොදුරැ ආදරේ 11. මා ඔබේ ඔබ මගේ නම් 12. මං මනමාලී 13. කදුල නිවන්නම් 14. රගන්න මා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - (සහරා) ත්‍යාගා එන් එඩ්වඩ්, චන්ද්‍රානි ගුණවර්ධන, වසන්තා සදනායක මල්කුමාරී ගීතරාණී, ප්‍රියානි ජයසිංහ, ඉරංගා සමින්දනී Album Name - ගායිකා ගීත පෙරහැර Size - 99 MB Biterate - 320 Kbps 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Jan 2016 10:38 PM මේක මගේ ලග නෑ වගේ.. ඉඩ තියෙන වෙලාවක මටත් ගන්න අවසර... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Jan 2016 10:45 PM ෂා මාල්ලී මරු ඇල්බම් එකක් ගෙනත් තියෙන්නේ.. මගේ ලඟ නම් ඇත්තෙම නැහැ. ස්තූති කරන ගමන් මටත් අරගන්න ඔබේ කාරුණික අවසර පතනවා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Jan 2016 11:02 PM අහලත් නැහැ දැකලත් නැහැ.. බොහොම ස්තුතියි මල්ලි.. ලින්කුව දුන්නොත් ගන්නවා ඔන්න. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Jan 2016 12:11 AM මමත් දැකලා නැහැ මෙහෙම Album එකක් ..අනෙ මටත් එවන්න යතුර 0 isuru sampathSuper Senior MemberPosts:7342 14 Jan 2016 12:45 AM මටත් ගන්න අවසර .ඉඩ තියන වෙලාවක යතුර එවන්නකෝ . 0 shanaka kelumSuper Senior MemberPosts:7332 15 Jan 2016 07:09 AM Posted By Ind007ka on 14 Jan 2016 12:11 AM මමත් දැකලා නැහැ මෙහෙම Album එකක් ..අනෙ මටත් එවන්න යතුර මමත් දැකල තිබුනේ නැහැ ඇල්බම් එක අතට ගන්නකං 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 15 Jan 2016 07:51 AM Posted By sha733 on 13 Jan 2016 10:29 PM 43. සහරා / ගායිකා ගීත පෙරහැර ගීත පෙලගැස්ම 01. සෙනෙහස රන් 02. කාංචනා 03. එදා මෙන්ම අද 04. මල් කෙල්ලෙක් මං 05. තුං තුඹ මල් 06. රාං කුරැල්ලා 07. බලන්න ලස්සන කාලේ 08. මැව්වද කවුරැ ප්‍රේමේ 09. සසර සරන්නේ 10. ආදරේ සොදුරැ ආදරේ 11. මා ඔබේ ඔබ මගේ නම් 12. මං මනමාලී 13. කදුල නිවන්නම් 14. රගන්න මා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - (සහරා) ත්‍යාගා එන් එඩ්වඩ්, චන්ද්‍රානි ගුණවර්ධන, වසන්තා සදනායක මල්කුමාරී ගීතරාණී, ප්‍රියානි ජයසිංහ, ඉරංගා සමින්දනී Album Name - ගායිකා ගීත පෙරහැර Size - 99 MB Biterate - 320 Kbps ඉතාමත්ම අලංකාර රස විදිය හැකි ගීත සම්මුචියක් ............ අගය කරනවා 0 Asanka PeirisNew MemberPosts:2 16 Jan 2016 06:56 AM .... Valuable Thread Parani geetha album mehema dena eka godak watinawa...... matath password ewannako........ thanks... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 16 Jan 2016 07:11 AM Posted By asankanp on 16 Jan 2016 06:56 AM .... Valuable Thread Parani geetha album mehema dena eka godak watinawa...... matath password ewannako........ thanks... pw විතරක්ම ඉල්ලන්න කොමෙන්ට්ස් දාන්න හොද නැනේ අසංක සහෝ ...කැමති නැද්ද අපි එක්ක එකතු වෙන්න මිට වඩා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Jan 2016 07:23 AM Posted By asankanp on 16 Jan 2016 06:56 AM .... Valuable Thread Parani geetha album mehema dena eka godak watinawa...... matath password ewannako........ thanks... අසංක ඔයාට PW එක ලැබෙයි. නමුත් ඔය විදිහට නොමෙයි ඕක ඔයා ඉල්ලන්න තිබුණේ.. ඉස්සෙල්ලා ම ඔයා site එකේ active වෙන්න. මේ forums වලට ගිහින් කියවන්න. එවා ට කමෙන්ට්ස් දාන්න. ඔයාලඟ තියෙන ඒවත් අපිත් එක්ක බෙදා ගන්න. සාධාරනයි නේද? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Jan 2016 07:52 AM කැලුම් මල්ලි කොහොමද ? ඔන්න මමත් අද එකතු වුනා.මට මේකෙ ලින්ක් එකයි pw එකයි දෙනවද ? මමත් album දානවා. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Jan 2016 08:06 AM හසිතව අපේ සයිට් එකට ආදරයෙන් පිලිගන්නවා. හසිතගේ පළමු පෝස්ට් එල ඇල්බම් එකක පාස්වර්ඩ් එක ඉල්ලන එකනේ.. එහෙම හොඳ නැහැ නේද? ඉස්සෙල්ලම ඔයා ගැන හැඳින්වීමක් කරලා ඔයා සයිට් එකේ ඇක්ටිව් වෙලා ඉල්ලුව නම් තමයි නේද හොඳ? තවම සයිට් එකේ අය ඔයා කවුද කියලා දන්නේ නැහැනේ.. ඒ වගේම ඔයා ලඟත් තියෙන ඒවා අපිත් ඒක්ක බෙදා ගන්න. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Jan 2016 12:12 AM Posted By hasithad on 21 Jan 2016 07:52 AM කැලුම් මල්ලි කොහොමද ? ඔන්න මමත් අද එකතු වුනා.මට මේකෙ ලින්ක් එකයි pw එකයි දෙනවද ? මමත් album දානවා. මම දෙන්නං අයියේ මොකද මම ඔයාව අදුරන හින්දා හැබැයි අයියේ අනිත් අයගේ ඇල්බම් වල මුර පද ගන්න නම් ටිකක් විතර ක්‍රියාකාරී වෙන්න වෙයි පේන් නැද්ද ඉන්දික අයියා ලිපි 200 ක් දැම්මෙ නැත්තං දෙන්නෙත් නැහැලු හැබැයි මටනං 0 Dushan ShyomalVeteran MemberPosts:2536 04 Feb 2016 05:03 AM Posted By sha733 on 19 Jul 2015 07:59 AM 01. ෂර්ලි වෛජයන්ත - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02) ගීත පෙලගැස්ම 01. මා සිත මියුරැ කල්පනා 02. මා හමුවීලා 03. මං බොලදවියේ 04. මා හද සැලෙනා 05. මගේ රැවන්මලී 06. දෑසක් කියයි 07. හමුවුණා වෙන්වුණා 08. දෑසේ කථාවෙන් 09. සීතල පින්නේ 10. නෙත් සගලින් 11. මා සිහින ලොවක 12. මල් මල් සිනා http://www.mediafire.com/download/75c2a9cx97jmyrm/Miyuru+Kalpana+%28Etha+Sithijaye+02%29.zip මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ෂර්ලි වෛජයන්ත Album Name - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02) Size - 86MB Biterate - 320 Kbps Shaa maru album ekakne meka.. bohoma sthuthi me album ekata.. matath ganna awasaraida? pm ekak ewannamko 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2016 03:40 AM 44. සහරා (විරහ ගී) මගේ රත්තරන් ගීත පෙලගැස්ම 01. මගේ රත්තරං 02. අඩවන්න එපා 03. රාවණා රජු 04. ඉවුරැ තලා 05. මා හඩා වැටුනා 06. මේ දුක් ගින්න 07. මම දෙවිදුනි 08. පෙර දිනක එදා 09. සිතුම් පැතුම් 10. සෙනෙහස බිදුනත් 11. සැමදා අදුරේ 12. මගේ ජීවිතයේ 13. අප ප්‍රේම ලෝකේ 14. ඇයි දැන් එපා වෙලා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - සහරා(මිල්ටන්,සුජාතා,ජෝති,පුන්සිරි සහ උරේෂා) Album Name - මගේ රත්තරන් Size - 87 MB Biterate - 320 Kbps 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Feb 2016 03:43 AM ඔන්න ශා මලයත් පටන් අරගෙන ආපහු. මෙහෙම කවරයක්වත් දැකල නැහැ මම. ජයග්‍රාහි හතලිස් තුන් වෙනි කැසට් පටය මමත් ගන්නව ඔන්න. ස්තූතියි ඔබට. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 Feb 2016 04:47 AM මේ පාර විරහ ගී ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ.. බොහොමත්ම ස්තූති කරන ගමන් ඔන්න මටත් ගන්න අවසර දෙන්න මල්ලී. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2016 06:35 AM මේක 43 නෙවෙයි 44 හොදෙයි 0 You are not authorized to post a reply. Page 13 of 41 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala