You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 41 << < 1213141516 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2016 06:50 AM
Posted By sha733 on 05 Feb 2016 06:35 AM
මේක 43 නෙවෙයි 44 හොදෙයි
හතලිස් හතර බව දැනගෙන හිටියත් මම කිව්වෙ නෑ.
මම බැලුවෙ මල්ලි කල්පනාවෙන් ද ඉන්නේ කියල. මම බොරුවට කිව්වෙ හතලිස් තුන කියල. ඔව්. 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Feb 2016 08:46 AM
onna mataath ganna awasara....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2016 05:23 PM
මෙහෙම ඇල්බමයක් මම නම් අහලවත් නැහැ ..වටිනා සින්දු තියෙන්නෙ ..ඔන්න්බ මටත් ඔනෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Feb 2016 06:47 PM

 BEST......BEST.....BEST.......ගොඩක් අය අඩුවෙන් දැකපු ගීත ඇල්බමයක්.මේකෙ කැසට් එක මගේ ලග තිබුනා.මේක කැසට් එක ගහලා සෑහෙන කලෙකට පස්සෙයි  cd කලේ.ඒත් ආවෙත් එක

තොගයයි.මටත් ලින්කුව දෙන්න හැකිනම් බොහොම පින්.මොක නැතත් සහරා, සන්ෆ්ලවර් මගේ කැමතිම සංගීත කන්ඩායම් දෙක.මල්ලි දන්නවනෙ මගෙ වැඩිපුර තියෙන්නෙත් ඔය ඇල්බම් 

තමයි කියලා.සහරා සංගීත කන්ඩායම මේ වෙනතුරු නිකුත් කල කැසට් පට වල ගනනට සමානව එලියට නොදාපු ඇල්බම් අපමනයි.මේකත් ගොඩක් තැන් වල නෑ. 43 වැනි එලිදැක්මට තුති....,

ජය වේවා.......!

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 09:20 PM
Posted By samantha on 05 Feb 2016 04:47 AM
මේ පාර විරහ ගී ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ.. බොහොමත්ම ස්තූති කරන ගමන් ඔන්න මටත් ගන්න අවසර දෙන්න මල්ලී.

ආයෙ මොනවද අයියේ ජීවිතේම විරහවක් වෙලා තිබුණු කාලත් ඇතිනේ කස්ටියට

අදහස් යෝජනා තුති පිදුම් වලට බොහොමත් ස්තූතියි

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2016 12:10 AM

45. බෙස්ට් ලයිෆ් දිවි උදාන ගී මියැසිය

ගීත පෙලගැස්ම

වික්ටර් රත්නායක
01. ආදරයේ උල්පත
02. පෙම්බර මධූ මගේ
03. ආශා නිරාෂා මැවූ

සුනිල් එදිරිසිංහ

04. සදකඩ පහනක
05. ලෙන්චිනා මගෙ
06. දුවේ නුඹ මගෙ

සුනිල් එදිරිසිංහ / දීපිකා ප්‍රියදර්ශනී

07. අහසයි නුඹ මට

දීපිකා ප්‍රියදර්ශනී

08. ජය ශ්‍රී මහ හාමුදුරැවනේ
09. වැහැ දිය මහ
10. ඔබ හීනයක් වගේ

ජගත් වික්‍රමසිංහ

11. ඉසුරැ කොදෙව්වේ
12. රන් තාරකාවන්
13. සාගර තරංගා

අමරසිරි පීරිස්

14. මලක් උනේ ඇයි නුඹ
15. සද රේඛාවෙන් බසින ලියේ
16. හන්තානට පායන සද
17. මගේ පුංචි රෝස මලේ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - බෙස්ට් ලයිෆ්

Album Name - දිවි උදාන ගී මියැසිය

Size - 94 MB

Biterate - 160 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2016 05:17 AM
නියම ආර්ටිස්ට්ල ටිකක් නේ ඉන්නේ...
මටත් ගන්න අවසර..ස්තූතියි ෂා මල්ලී..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2016 06:52 AM
අනිවාර්යයයෙන්
ලින්ක් පාස්වර්ඩ් එවල ඇති අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2016 07:27 AM
තවත් ලස්සණ ඇල්බම් එකක නේද? ඔන්න මමත් ගන්න බලාගෙන ඉන්නවා .. මටත් අවසර දෙන්න හොඳේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2016 08:45 AM
Thanks you very much for this album SHA mallie.

(Mobile)
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Feb 2016 08:58 PM
Posted By sha733 on 06 Feb 2016 12:10 AM

45. බෙස්ට් ලයිෆ් දිවි උදාන ගී මියැසිය

ගීත පෙලගැස්ම

වික්ටර් රත්නායක
01. ආදරයේ උල්පත
02. පෙම්බර මධූ මගේ
03. ආශා නිරාෂා මැවූ

සුනිල් එදිරිසිංහ

04. සදකඩ පහනක
05. ලෙන්චිනා මගෙ
06. දුවේ නුඹ මගෙ

සුනිල් එදිරිසිංහ / දීපිකා ප්‍රියදර්ශනී

07. අහසයි නුඹ මට

දීපිකා ප්‍රියදර්ශනී

08. ජය ශ්‍රී මහ හාමුදුරැවනේ
09. වැහැ දිය මහ
10. ඔබ හීනයක් වගේ

ජගත් වික්‍රමසිංහ

11. ඉසුරැ කොදෙව්වේ
12. රන් තාරකාවන්
13. සාගර තරංගා

අමරසිරි පීරිස්

14. මලක් උනේ ඇයි නුඹ
15. සද රේඛාවෙන් බසින ලියේ
16. හන්තානට පායන සද
17. මගේ පුංචි රෝස මලේ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - බෙස්ට් ලයිෆ්

Album Name - දිවි උදාන ගී මියැසිය

Size - 94 MB

Biterate - 160 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


me liveshow eka denna puluwanda
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2016 05:51 AM
45. බෙස්ට් ලයිෆ් දිවි උදාන ගී මියැසිය


බොහොම ස්තූතියි මලේ මේ සුභාවිත ගී සමුච්චයට. ඉතා වටිනා මේ ඇල්බමය ඉඩ ලද විටෙක මමත් බා ගන්නම්. ඔබේ මහන්සියට කැපවීමට හද පිරි තුති.!
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2016 06:55 AM

46. නොයෙල් රාජ් - සුරංගනාවියේ

ගීත පෙලගැස්ම

01. සුරංගනාවියේ

02. සිංහල අවුරැද්දට

03. රොක් ඇන්ඩ් රෝල්

04. සිත ආදරේට

05. Where Do You Go

06. අන්නන් ඕඩ පාඩ

07. දුක හිතෙන හැන්දෑවේ

08. කොයි මිල්ගයා

09. සම්තින් සම්තින්

10. ෆනා

11. පනමරතිල

12. සයුරැ රැල්ල

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - නොයෙල් රාජ්

Album Name - සුරංගනාවියේ

Size - 107 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2016 06:58 AM
හතලිස් හයත් බස්සල නේද? ඔන්න මම නොම්මරේ හරියට කිව්ව මේ සැරේ. හරිද. බොහොම ස්තූතියි මල්ලි. ඇල්බම් දානවා හිටු කියල.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2016 07:12 AM
Posted By maduranga001 on 07 Feb 2016 06:58 AM
හතලිස් හයත් බස්සල නේද? ඔන්න මම නොම්මරේ හරියට කිව්ව මේ සැරේ. හරිද. බොහොම ස්තූතියි මල්ලි. ඇල්බම් දානවා හිටු කියල.
තේරෙන්නෙ නැද්ද අයියේ මේ මාසෙ මුල කියල

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2016 07:16 AM
Posted By sha733 on 07 Feb 2016 07:12 AM
Posted By maduranga001 on 07 Feb 2016 06:58 AM
හතලිස් හයත් බස්සල නේද? ඔන්න මම නොම්මරේ හරියට කිව්ව මේ සැරේ. හරිද. බොහොම ස්තූතියි මල්ලි. ඇල්බම් දානවා හිටු කියල.
තේරෙන්නෙ නැද්ද අයියේ මේ මාසෙ මුල කියල

හොඳ වෙලාවට මේ මාසේ දවස්  29 යි. ඒත් අන්තිම සතියේ කොල්ල හොයන් දඹුලු යන්නම වෙයිද දන්නෙ නැහැ ආරංචියක් නැහැ කියල.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Feb 2016 07:33 AM
Posted By sha733 on 07 Feb 2016 06:55 AM

46. නොයෙල් රාජ් - සුරංගනාවියේ

ගීත පෙලගැස්ම

01. සුරංගනාවියේ

02. සිංහල අවුරැද්දට

03. රොක් ඇන්ඩ් රෝල්

04. සිත ආදරේට

05. Where Do You Go

06. අන්නන් ඕඩ පාඩ

07. දුක හිතෙන හැන්දෑවේ

08. කොයි මිල්ගයා

09. සම්තින් සම්තින්

10. ෆනා

11. පනමරතිල

12. සයුරැ රැල්ල

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - නොයෙල් රාජ්

Album Name - සුරංගනාවියේ

Size - 107 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


බොහොමත්ම ස්තූතියි මල්ලී. මගේ ලඟ මේ ඇල්බම් එක 320න්  නැහැ. ඒ නිසා මමත් බා ගන්න අවසරය පතනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Feb 2016 03:49 PM
මගේ ලගත් 320 න් නැහැ ‍වගේ...
ස්තූතියි මල්ලී.. මටත් ගන්න අවසර...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Feb 2016 05:28 PM
එල එල ශා මල්ලි ...මෙහෙම album එකක් දැක්කෙත් අදයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Feb 2016 06:31 PM
320බිට් නෑ මගේ ලග මටත් ගන්න අවසර.තෑන්ක්ස් ෂා
0
You are not authorized to post a reply.
Page 14 of 41 << < 1213141516 > >>