You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 41 << < 1011121314 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jan 2016 05:13 AM
ඔව් ඔව් මම මෙ බලන් ඉන්නෙ දෙනවයි කිව්ව් එවා දෙනකල් ..යකො මෙක යහපාලනෙ වගෙ නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 05:24 AM
තවම ඒ ගැන පරීක්ෂණ පවත්වනවාලු.. පරීක්ෂණ ඉවර වුනු හැටියේ දෙනවා කියපුව දෙනවලු.. පරීක්ෂණ ඉවර වෙනකන් කිසිම දෙයක් කියන්න බැහැලු..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jan 2016 08:32 AM
බොහොම ලස්සන එකක්...ටිරෝන් මද්දුමගේ ගේ දෙවෙනි ඇල්බමය..මගේ ගාවත් නැහැ වගේ මතක
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2016 11:07 PM

42. කුමාරසිරි පතිරණ සිතින් පතා ඉන්නම්

ගීත පෙලගැස්ම

01. සිතින් පතා ඉන්නම්

02. වාසනා ගෙනා

03. සිහිනයකි ඔබේ

04. ඇ සිහි වෙලා

05. හද මාගේ

06. ලිපිය ලැබුණා

07. ඉන්නම් ඉතින්

08. මුතු මල් කුමාරී

09. කතා කලත්

10. පිවිතුරැ හද

11. දෙසිතක සෙනෙහස

12. සීත රෑ

13. කදුලැල් සැලූ

14. හද තුල මාගේ

15. ගුරැ පාරේ

16. පෙරදාක රෑ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - කුමාරසිරි පතිරණ

Album Name - සිතින් පතා ඉන්නම්

Size - 123 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jan 2016 11:12 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී.. මටත් ගන්න අවසර >>>>
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jan 2016 11:14 PM
අනිවා.. ලස්සන සින්දු ටිකක්.. කුමාරසිරි පතිරණ පසු කාලීනව කියපු සින්දු නම් එච්චර ලස්සනත් නැහැ.. ඒ වගේම එච්චර හිට් වුනෙත් නැහැ.. ඉස්සර කියපු මේ ගීත තමයි දැනටත් ඔහුගෙන් ඉල්ලන්නේ..
මේ එයාගේ කීවෙනි කැසට් එකද කියල අදහසක් තියෙනවද..?
මමත් ගන්නවා... ගොඩක් ස්තුතියි මල්ලි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2016 11:17 PM
දෙන්නං හැමෝටම ඔය පෝස්ට් එක හදල දාන්නකෝ පුලුවන්නං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jan 2016 11:24 PM
හැදුව මල්ලි.. කවරයට අදාළ ලින්කුව වැරදියි.. හරි එක බලල එවන්න.. මම හදල දෙන්නම්..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2016 11:34 PM
හරි අයියේ කැසට් එකෙන් ගත්ත එකක් ඔක. මමමයි ගත්තේ
සින්දු තියෙන ඒවා වැරදියි තමා නමුත් ඔය විදියට තමා සින්දු ටික ඇතුලේ කැසට් එකේ තියෙන්නේ
මම සින්දු මාරැ කරල නැහැ ඔරිජිනල්ම කැසට් එකේ තියෙන විදියටම තියෙනවා
නිශ්පාදන ආයතනයේ මුද්‍රණ දෝෂයක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jan 2016 11:38 PM
නෑ මල්ලි මම කිව්වේ පොස්ට් එකේ කවරය පේන්නේ නැත්තේ ඔයා කවරයේ ඉමේජ් එක වැරදියි කියල.. ඒකෙ හරි ලින්කුව එව්වොත් මට පෝස්ටුව කවරයත් එක්ක හදල දාන්න පුළුවන්.. දැන් කවරය පෙන්නනේ නැහැ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Jan 2016 11:56 PM
ඉඩ තියන වෙලාවක මටත් ගන්න අවසර.320බිට් නෑ මගේ ලග මේ ඇල්බම් එක .තැන්ක්ස් මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jan 2016 11:58 PM
Posted By maduranga001 on 07 Jan 2016 11:14 PM
අනිවා.. ලස්සන සින්දු ටිකක්.. කුමාරසිරි පතිරණ පසු කාලීනව කියපු සින්දු නම් එච්චර ලස්සනත් නැහැ.. ඒ වගේම එච්චර හිට් වුනෙත් නැහැ.. ඉස්සර කියපු මේ ගීත තමයි දැනටත් ඔහුගෙන් ඉල්ලන්නේ..
මේ එයාගේ කීවෙනි කැසට් එකද කියල අදහසක් තියෙනවද..?
මමත් ගන්නවා... ගොඩක් ස්තුතියි මල්ලි..

මේක නිර්මාණය වුනේ කුමාරසිරිගේ පළමු, දෙවන හා තෙවන කැසට් පට වල ජනප්‍රිය ගිත එකතු කර..

මේ කැසටය පෙම්වතුන් අතර බහුල වශයෙන් හුවමාරු වුනා මතකයි...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jan 2016 12:10 AM
මෙවා දීල තමයි ඉස්සර පෙම් වතුන් පෙම් කෙලියෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2016 12:20 AM
Posted By Ind007ka on 08 Jan 2016 12:10 AM
මෙවා දීල තමයි ඉස්සර පෙම් වතුන් පෙම් කෙලියෙ

කවුද මේ ඉස්සර පෙම් කෙළිය පෙම්වතා.. 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2016 01:38 AM
Posted By maduranga001 on 08 Jan 2016 12:20 AM
Posted By Ind007ka on 08 Jan 2016 12:10 AM
මෙවා දීල තමයි ඉස්සර පෙම් වතුන් පෙම් කෙලියෙ

කවුද මේ ඉස්සර පෙම් කෙළිය පෙම්වතා.. 
​සාලිය නේ මල්ලී ... අසෝක මාලාට තමයි මේක දීලා තියෙන්නේ....

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jan 2016 03:23 AM
Posted By maduranga001 on 07 Jan 2016 11:24 PM
හැදුව මල්ලි.. කවරයට අදාළ ලින්කුව වැරදියි.. හරි එක බලල එවන්න.. මම හදල දෙන්නම්..
අනිත් අයට කවරේ පේන්නේ නැද්ද මට පේනවානේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2016 03:26 AM
ඔයා ඊට අදාළ අකෞන්ට් එකට ලොග් වෙලා ඉන්න නිසා ඔයාට පේනවා ඇත්තේ.. හොදම දේ tinypic වගේ එකකට අප්ලෝඩ් කරලා දාන එක මල්ලි. නැත්නම් මට ඊමේල් කරන්න.. මම හදල දාන්නම්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2016 03:26 AM
ආ.. හරි.. දැන් වැඩ. කලින් ලින්කුවේ අර කලින් කියපු අවුල තිබිල තියෙනවා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2016 04:36 AM
mata sithin patha ennam album eka denna puluwanda
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jan 2016 05:46 PM
Posted By indika76 on 08 Jan 2016 01:38 AM
Posted By maduranga001 on 08 Jan 2016 12:20 AM
Posted By Ind007ka on 08 Jan 2016 12:10 AM
මෙවා දීල තමයි ඉස්සර පෙම් වතුන් පෙම් කෙලියෙ

කවුද මේ ඉස්සර පෙම් කෙළිය පෙම්වතා.. 
​සාලිය නේ මල්ලී ... අසෝක මාලාට තමයි මේක දීලා තියෙන්නේ....



… … …
0
You are not authorized to post a reply.
Page 12 of 41 << < 1011121314 > >>