You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 41 << < 910111213 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Nov 2015 05:49 AM
Posted By Ind007ka on 15 Nov 2015 11:44 PM

… … …ඒ ගන්ගාව වෙන පලාතකට ගෙවල් ඇරල යන්න ගියා ...අද වගෙ mobile පහසුකම් නැති නිසා ..එයා සමග සම්බන්දකම ගෙනියගන්න බැරිවුනා ...මම A/L එයා 9 හිටියෙ ....හුරුබුටි කෙල්ල

කෙල්ලට මොකක්  හරි වාසණාවක් තිබිලා  තියෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Nov 2015 05:12 PM
Posted By samantha on 19 Nov 2015 05:49 AM
Posted By Ind007ka on 15 Nov 2015 11:44 PM

… … …ඒ ගන්ගාව වෙන පලාතකට ගෙවල් ඇරල යන්න ගියා ...අද වගෙ mobile පහසුකම් නැති නිසා ..එයා සමග සම්බන්දකම ගෙනියගන්න බැරිවුනා ...මම A/L එයා 9 හිටියෙ ....හුරුබුටි කෙල්ල

කෙල්ලට මොකක්  හරි වාසණාවක් තිබිලා  තියෙනවා..


… … …
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Dec 2015 10:49 PM
Posted By sha733 on 16 Oct 2015 04:26 AM

38. රෝහණ බෝගොඩ නෙතින් නෙත බලාලා

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. නෙතින් නෙත බලාලා

02. කදුලක් වැටේනම්

03. යන එන කොතැනේ

04. දවසක් කී සේ

05. නෙතු පෙලා

06. දිලි දිලි නිවෙනා

07. හද වේදනා

08. නිවා පහන් ටැඹ

09. අම්මා කියාලා

10. මාගේ පැතුම්

11. තුං මංසලක දී

12. ඔබටයි මේ ආරාධනා

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - රෝහණ බෝගොඩ

Album Name - නෙතින් නෙත බලාලා

Size - 99.5 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


ගොඩක් ස්තූතියි ශානක මල්ලියා...ඔන්න මන් මේක ගන්නවා.. මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ස්තූතියි ... 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Dec 2015 10:16 PM
ඇල්බමයක් දාන්න කාලය හරි ෂා මල්ලියේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Dec 2015 12:35 AM
Posted By indika76 on 25 Dec 2015 10:16 PM
ඇල්බමයක් දාන්න කාලය හරි ෂා මල්ලියේ...

ඒක නම් හොඳ අදහසක්  තමයි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Dec 2015 12:48 AM
කාලෙ හරි තමා
ඒත් මේ ඩයලොග් එකේ අක්කලා අයියලා ඒකට ඉඩ දෙන්නේ නැහැනේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Dec 2015 06:02 AM
බොහොම ස්තුතියි බ්‍රදර් ඔයාගේ   ඇල්බම්ස් සෙට් එකට 

මම මීට පෙර මේ පොස්ට් එක දැක්කේ නැහැ 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Dec 2015 07:40 AM
Posted By Imalka on 26 Dec 2015 06:02 AM
බොහොම ස්තුතියි බ්‍රදර් ඔයාගේ   ඇල්බම්ස් සෙට් එකට 

මම මීට පෙර මේ පොස්ට් එක දැක්කේ නැහැ 

 

උඹ බල්ගේරියාවේ ඉන්න කොට නේ මේක දැම්මේ..

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Dec 2015 08:11 AM
අර ඩයලොග් අක්කල තමයි වග කියන්න ඕනෑ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Dec 2015 01:22 AM
Posted By indika76 on 26 Dec 2015 07:40 AM
Posted By Imalka on 26 Dec 2015 06:02 AM
බොහොම ස්තුතියි බ්‍රදර් ඔයාගේ   ඇල්බම්ස් සෙට් එකට 

මම මීට පෙර මේ පොස්ට් එක දැක්කේ නැහැ 

උඹ බල්ගේරියාවේ ඉන්න කොට නේ මේක දැම්මේ..

 

................

 

 ම්ම් හා මතකයි දැන් මතකයි 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2016 06:33 AM

41. ටිරෝන් මද්දුමගේ තක්සලාවේ

ගීත පෙලගැස්ම

01. තක්සලාවේ

02. සිතු සේ

03. නිලුපුල් නුවන්

04. රැ සද

05. මිහිරාවියේ

06. පෙම් සුර දූතිකා

07. වලාකුල සේ

08. බඹරෙකු

09. කදුලු කථා

10. පාවේ සිනා

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


Artist - ටිරෝන් මද්දුමගේ

Album Name - තක්සලාවේ

Size - 75 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jan 2016 07:14 AM
මෙන්න කොල්ල ඉල්ලපු ගමන්ම බස්සල.. ඉලල්ල පැය දොළහක් ගියේ නැහැ.. වැඩි වැඩියෙන් ලැබේවා.. (හැකි විටකදී පාස්වර්ඩ් එකත් ලින්ක් එකත් ලැබේවා.. )
බොහොම ස්තුතියි මල්ලි මේ ගත්තු මහන්සියට සහ ඉල්ලීමට කන් දුන්නට..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Jan 2016 07:39 AM
ඔන්න මධුරංඟ මල්ලීගේ ඉල්ලීම හැරෙන තැපෑලෙන් ඉටුවෙලා. ස්තූති කරන ගමන් මමත් ගන්න බලාගෙන ඉන්නවා. මටත් ඔය මුරපදය එවන්න පුළුවන්ද මල්ලී..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jan 2016 05:35 PM
මටත් එවන්න මල්ලි යතුර .. ඒ වගෙම මට වුන පොරොන්දුව පරිදි චන්ද්‍රසෙනගෙ ඉතිරි කැසට් ටිකත් ඉක්මනට දෙනවද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jan 2016 06:30 PM
අලුත් අවුරුද්දේ දුර්ලභ ඇල්බමයකින්ම වැඩ පටන් අරගෙන තියේනේ...
මටත් ගන්න අවසර...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Jan 2016 07:49 PM
ඉල්ලන පරක්කුවට දුන්න එහෙනම් නේද..නියමයි මල්ලි නියමයි ලින්කුවයි..මුරපදයයි මටත් ඕනෙ මල්ලි...ගොඩක් ස්තූතියි ඔයාගෙ මහන්සියට 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jan 2016 08:02 PM
Posted By Ind007ka on 05 Jan 2016 05:35 PM
මටත් එවන්න මල්ලි යතුර .. ඒ වගෙම මට වුන පොරොන්දුව පරිදි චන්ද්‍රසෙනගෙ ඉතිරි කැසට් ටිකත් ඉක්මනට දෙනවද ?
තවත් ඉල්ලපු පොරොන්දුවක් තිබුන නේද තවත් කෙනෙකුගෙන්.. ඒ ටික ලැබුනද? 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jan 2016 08:42 PM
අලුත් අවුරුද්දේ දුර්ලභ ඇල්බම් එකකින් වැඩ අල්ලලා තියෙන්නේ.නියමයි .ඉඩ තියන වෙලාවක මටත් ගන්න අවසර .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Jan 2016 01:22 AM
Posted By maduranga001 on 05 Jan 2016 08:02 PM
Posted By Ind007ka on 05 Jan 2016 05:35 PM
මටත් එවන්න මල්ලි යතුර .. ඒ වගෙම මට වුන පොරොන්දුව පරිදි චන්ද්‍රසෙනගෙ ඉතිරි කැසට් ටිකත් ඉක්මනට දෙනවද ?
තවත් ඉල්ලපු පොරොන්දුවක් තිබුන නේද තවත් කෙනෙකුගෙන්.. ඒ ටික ලැබුනද? 

මේකෙන් කොහොමද බේරෙන්නේ 

ඇල්බම ටික දීලම තමා නේද?


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 03:15 AM
Posted By sha733 on 06 Jan 2016 01:22 AM
Posted By maduranga001 on 05 Jan 2016 08:02 PM 
තවත් ඉල්ලපු පොරොන්දුවක් තිබුන නේද තවත් කෙනෙකුගෙන්.. ඒ ටික ලැබුනද? 

මේකෙන් කොහොමද බේරෙන්නේ 

ඇල්බම ටික දීලම තමා නේද?


මේක කිව්වේ ඉන්දික007 අයිය, ඉන්දික76 අයියගෙන් පහුගිය කාලේ ඉල්ල ඉල්ලා හිටපු රූකන්තගේ ඇල්බම් ගැන.
ඉන්දික76 අයියටත් වැඩ වැඩි ඇති වගේම ඉන්ටනෙට් ප්‍රශ්නත් ඇති.. මම නිකන් ඒ ගැන කිව්වේ දෙන්න ආයෙත් අවුස්සවල තියන්න.

නමුත් පුළුවන් වෙච්ච කාලෙක ඉඩ ලැබුණු කාලෙක, අර රුකාන්තගේ "සංගීත සැණකෙළිය" කියන කැසට් එක තිබුනොත් ලබාදෙන්න. හදිස්සියක් නැහැ. දැන් එකක් කියපු ගමන්ම දීලනේ තියෙන්නෙ. ඒ කැසට් එක මම පොඩි කාලේ අහල තියෙනවා.. හැබැයි කිසිම දෙයක් හරියටම මතක නැහැ.. ආයෙත් අහල බලන්න තිබුනොත් හොඳයි.. 
0
You are not authorized to post a reply.
Page 11 of 41 << < 910111213 > >>