You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 41 << < 1314151617 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Feb 2016 07:39 PM
Posted By sha733 on 13 Jan 2016 10:29 PM

43. සහරා / ගායිකා ගීත පෙරහැර

ගීත පෙලගැස්ම

01. සෙනෙහස රන්

02. කාංචනා

03. එදා මෙන්ම අද

04. මල් කෙල්ලෙක් මං

05. තුං තුඹ මල්

06. රාං කුරැල්ලා

07. බලන්න ලස්සන කාලේ

08. මැව්වද කවුරැ ප්‍රේමේ

09. සසර සරන්නේ

10. ආදරේ සොදුරැ ආදරේ

11. මා ඔබේ ඔබ මගේ නම්

12. මං මනමාලී

13. කදුල නිවන්නම්

14. රගන්න මා

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - (සහරා) ත්‍යාගා එන් එඩ්වඩ්, චන්ද්‍රානි ගුණවර්ධන, වසන්තා  සදනායක

මල්කුමාරී ගීතරාණී, ප්‍රියානි ජයසිංහ, ඉරංගා සමින්දනී

Album Name - ගායිකා ගීත පෙරහැර

Size - 99 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

තෑන්ක්ස් මල්ලි ඔයාගේ මහන්සියට...
ගන්නවා එහෙනම් 
වැඩි වැඩියෙන් ලැබේවා 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Feb 2016 06:36 AM
Posted By sha733 on 06 Feb 2016 12:10 AM

45. බෙස්ට් ලයිෆ් දිවි උදාන ගී මියැසිය

ගීත පෙලගැස්ම

වික්ටර් රත්නායක
01. ආදරයේ උල්පත
02. පෙම්බර මධූ මගේ
03. ආශා නිරාෂා මැවූ

සුනිල් එදිරිසිංහ

04. සදකඩ පහනක
05. ලෙන්චිනා මගෙ
06. දුවේ නුඹ මගෙ

සුනිල් එදිරිසිංහ / දීපිකා ප්‍රියදර්ශනී

07. අහසයි නුඹ මට

දීපිකා ප්‍රියදර්ශනී

08. ජය ශ්‍රී මහ හාමුදුරැවනේ
09. වැහැ දිය මහ
10. ඔබ හීනයක් වගේ

ජගත් වික්‍රමසිංහ

11. ඉසුරැ කොදෙව්වේ
12. රන් තාරකාවන්
13. සාගර තරංගා

අමරසිරි පීරිස්

14. මලක් උනේ ඇයි නුඹ
15. සද රේඛාවෙන් බසින ලියේ
16. හන්තානට පායන සද
17. මගේ පුංචි රෝස මලේ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - බෙස්ට් ලයිෆ්

Album Name - දිවි උදාන ගී මියැසිය

Size - 94 MB

Biterate - 160 Kbps


Simple, Free Image and File Hosting at MediaFire



Machn niyama album ekakne meka godak sthuthi..

matath ganna awasarada 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Feb 2016 06:48 AM

47. තුන් සිත් රටා - (ජයන්ත,ජගත් සහ මර්සලීන්)

ගීත පෙලගැස්ම

01. රන් තාරකාවන් - ජගත් වික්‍රමසිංහ

02. ඔබ ලග මා - ජයන්ත දිසානායක

03. පුදකල සෙනෙහස - මර්සලින් පතිරණ

04. මාලතී - ජගත් වික්‍රමසිංහ

05. සදාදර නයෝ - ජයන්ත දිසානායක

06. සද හඩනා රෑ - මර්සලින් පතිරණ

07. ආදර පුදසුන - ජගත් වික්‍රමසිංහ

08. නිල් කටරොළු - ජයන්ත දිසානායක

09. අතීතයේ එක - මර්සලින් පතිරණ

10. සදුන් සිසිල් - ජගත් වික්‍රමසිංහ

11. සිහින ගෙනාවේ - ජයන්ත දිසානායක

12. කිසිදාක ලං නොවුනත් - මර්සලින් පතිරණ

13. වලා යහනේ පිට - ජගත් වික්‍රමසිංහ

14. දෙව් මැදුරේ - ජයන්ත දිසානායක

15. ආදරයෙන් අපි - මර්සලින් පතිරණ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ජයන්ත,ජගත්,මර්සලීන්

Album Name - තුන් සිත් රටා

Size - 103 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Feb 2016 06:55 AM
මල්ලි මට මේක නම් එකෙන්ම ඕන. ජයන්ත දිසානායකගේ ගීත වලට මම හරි කැමතියි. බොහොම නිහතමානී දක්ෂ සංගීතඥයෙක්. ගායකයෙක්. ලංකාවේ ඉන්න දක්ෂතම සැක්සෆෝන් වාදකයෙක්. (ඒකටත් එක්ක එයාගේ ලිට්ල් ස්ටාර් පුතා. )

බොහොම ස්තූතියි මල්ලි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Feb 2016 07:34 AM
ෂා මල්ලිගෙනුත් අළුත් ඇල්බම් එකක්.. බොහොමත්ම ස්තූතියි. දැන් මේවා ඩවුන්ලෝඩ් කරගන්න ගියාම ටැපලෙනවා... ඇයි ඇල්බම් ගොඩයිනේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2016 05:20 PM
මමත් ගන්නවා ඔන්න මෙ ඇල්බුම්ස් නම් ..ස්තුත්යි කොල්ලො
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Feb 2016 07:16 PM

original version එකේ තවත් සින්දු ටිකක්. නියමයි.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Feb 2016 07:26 PM
හතර මහා නිධානය වගේ ඇල්බම් පෝලිමක්ම දාලානේ..
මුර පද වලටත් ස්තූතියි මල්ලී...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Feb 2016 09:37 PM
අනේ මුරපද සමඟ ගන්න අවසරය ලබාදුන්නට පිං..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 07:28 AM

48. කීර්ති පැස්කුවෙල් - රන්තරැ පායන

ගීත පෙලගැස්ම

01. රන් තරැ පායන

02. බොළද කථා

03. කුමුදු මලේ

04. මී විත නැතුවට

05. වසන්තයට ගී

06. සදවත තැතිගත්

07. මිහිරි හීනයක්

08. අදුර ගෙට එයි

09. සපුමල් කැමරැන්

10. ඉදුරැ දෙපසට

11. එපා මගේ සිත

12. වසන්තය අවදි කරනා

13. කදුලැලි

14. උදා පිනි

15. කුරිරැ සිතට

16. රැ සදේ රූ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - කීර්ති පැස්කුවෙල්

Album Name - රන් තරැ පායන

Size - 127 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 07:34 AM
Posted By sha733 on 09 Feb 2016 07:28 AM

48. කීර්ති පැස්කුවෙල් - රන්තරැ පායන

ගීත පෙලගැස්ම

01. රන් තරැ පායන

02. බොළද කථා

03. කුමුදු මලේ

04. මී විත නැතුවට

05. වසන්තයට ගී

06. සදවත තැතිගත්

07. මිහිරි හීනයක්

08. අදුර ගෙට එයි

09. සපුමල් කැමරැන්

10. ඉදුරැ දෙපසට

11. එපා මගේ සිත

12. වසන්තය අවදි කරනා

13. කදුලැලි

14. උදා පිනි

15. කුරිරැ සිතට

16. රැ සදේ රූ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - කීර්ති පැස්කුවෙල්

Album Name - රන් තරැ පායන

Size - 127 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


sha niyama album ekakne daala thiyenne.. sthuthi macho..

matath ganna awasaraida machn?

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Feb 2016 07:40 AM
ෂා මල්ලී නියන ඇලබම් එකක් දීලා . මම ආස කරන ගායකයෙක් තමයි කීර්ති.. ඔන්න මමත් ගන්න අවසරය පතනවා .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Feb 2016 07:45 AM
නියමයිනේ ශා මල්ලි. මේ ලයන්විතයාගේ ඇල්බමය ගන්න මටත් අවසර. නියම භාණ්ඩ ශා මල්ලිත් ගේන්නෙ. ස්තූතියි ගොඩක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Feb 2016 05:35 PM
ඉතාම වටින album එකක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Feb 2016 06:13 PM
අර්ධ ශතකයට ආසන්නයි නේද...
ගොඩක් ස්තූතියි මල්ලි සයිට් එක වෙනුවෙන් මේ කරන සේවයට...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Feb 2016 12:49 AM
Posted By sha733 on 06 Feb 2016 12:10 AM

45. බෙස්ට් ලයිෆ් දිවි උදාන ගී මියැසිය

ගීත පෙලගැස්ම

වික්ටර් රත්නායක
01. ආදරයේ උල්පත
02. පෙම්බර මධූ මගේ
03. ආශා නිරාෂා මැවූ

සුනිල් එදිරිසිංහ

04. සදකඩ පහනක
05. ලෙන්චිනා මගෙ
06. දුවේ නුඹ මගෙ

සුනිල් එදිරිසිංහ / දීපිකා ප්‍රියදර්ශනී

07. අහසයි නුඹ මට

දීපිකා ප්‍රියදර්ශනී

08. ජය ශ්‍රී මහ හාමුදුරැවනේ
09. වැහැ දිය මහ
10. ඔබ හීනයක් වගේ

ජගත් වික්‍රමසිංහ

11. ඉසුරැ කොදෙව්වේ
12. රන් තාරකාවන්
13. සාගර තරංගා

අමරසිරි පීරිස්

14. මලක් උනේ ඇයි නුඹ
15. සද රේඛාවෙන් බසින ලියේ
16. හන්තානට පායන සද
17. මගේ පුංචි රෝස මලේ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - බෙස්ට් ලයිෆ්

Album Name - දිවි උදාන ගී මියැසිය

Size - 94 MB

Biterate - 160 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

නොගෙන ඉන්නෙ කොහොමද ඉතින් මේවා...දැක්කත් බඩ පිරෙනවා ..තෑන්ක්ස් මල්ලි 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 12:55 AM
ඉල්ලන්නත් කලින් තමයි ඒ පද දුන්නේ
ඒ කිවුවේ මුර පද හරිද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Feb 2016 01:02 AM
Posted By sha733 on 10 Feb 2016 12:55 AM
ඉල්ලන්නත් කලින් තමයි ඒ පද දුන්නේ
ඒ කිවුවේ මුර පද හරිද
කීර්ති පැස්කුවල් ගේ අහවල් එකත් එවන්න පුළුවන් ද මට.
ඒ කිව්වෙත් මුර පදයටම තමයි. (48)

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 01:59 AM
Posted By maduranga001 on 10 Feb 2016 01:02 AM
Posted By sha733 on 10 Feb 2016 12:55 AM
ඉල්ලන්නත් කලින් තමයි ඒ පද දුන්නේ
ඒ කිවුවේ මුර පද හරිද
කීර්ති පැස්කුවල් ගේ අහවල් එකත් එවන්න පුළුවන් ද මට.
ඒ කිව්වෙත් මුර පදයටම තමයි. (48)

ඔයාට මම ඒ තාලෙන් ඒක දුන්නෙ නැද්ද

දැන් දෙනවා


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Feb 2016 03:08 AM
අනිවා.. අනිවා. මල්ලි එදත් ඒ පද දුන්න.. අදත් එවල තිබුනා. හෙටත් දෙනවා කියල දන්නවා. එල කිරි. ස්තුති වේවා..!
0
You are not authorized to post a reply.
Page 15 of 41 << < 1314151617 > >>