Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Jan 2019 02:12 PM by Santha Abeysekara මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala 287 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 15 << < 45678 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Sep 2015 09:31 PM 24. Asanka Priyamantha -Sanda Hamine (2012) 320kbps Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Sep 2015 09:38 PM තවත් ඇල්බම් ටිකක් ඇවිත් තියෙන්නේ.. නියමයි. බොහොමත්ම ස්තූතියි අපේ අළුත් සාමාජික සහෝදරයන්ට ගන්න පුළුවන්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2015 01:26 AM මේ ඇල්බම් එක අසංගගේ ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. 320න් මගෙ ලග නැහැ ලින්ක් එක මටත් දෙන්නෝ 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Sep 2015 01:41 AM තව ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ එල එල ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2015 02:55 AM බොහොම ස්තුතියි ඉන්දික අයියේ අසංග ගේ ඇල්බම් එකට.. නැති අය ගොඩක් ඉන්නව වගේ.. (මේ ඇල්බම් එක) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Sep 2015 09:53 PM 25. MICHAEL PERIS WITH SAHARA - Sansare Bawe Duka 192kbps Bitrate: 192 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Sep 2015 10:22 PM Record Bar එක අස් කරනවා වගේ ,,,,,, 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Sep 2015 10:55 PM බොහොම දුර්ලභ ඇල්බම් එකක්. ස්තූතියි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 09 Sep 2015 11:09 PM මල්වත්ට පාර පැත්තට එන්න බැරි උනා හුග දවසකින්..කඩේ බඩු හුගක් තියෙනව වාගේ .... තෝරා ගත්ත බඩු ටිකක් මාත් ගන්නව ඉන්දික ... මුරපද ටික හිමීට මන් ඉල්ලලා pm එකක් එවන්නම් ..ස්තූතියි මචෝ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Sep 2015 11:15 PM ගුණ ගී වරුසා.. පැසසුම් ගෝසා... නැග එන්නේ මරණින් පස්සේ.. කී දොස් නැවතී.. එතුවක් පැවතී... හොද මතුවේ.. මරණින් පස්සේ.. ඕක තමයි ඉතිං ස්වභාවය.. මම ගොඩක් ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තුතියි ස්ටන් එකට අප්ලෝඩ් කළාට.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Sep 2015 02:23 AM Posted By maduranga001 on 09 Sep 2015 11:15 PM ගුණ ගී වරුසා.. පැසසුම් ගෝසා... නැග එන්නේ මරණින් පස්සේ.. කී දොස් නැවතී.. එතුවක් පැවතී... හොද මතුවේ.. මරණින් පස්සේ.. ඕක තමයි ඉතිං ස්වභාවය.. මම ගොඩක් ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තුතියි ස්ටන් එකට අප්ලෝඩ් කළාට.. මේ සින්දුව මමත් කැමති සින්දුවක් තමා අයියේ ඉන්දික අයියේ ඔයාගේ මහන්සිය අගය කරනවා. ඉදිරියටම කරගෙන යන්න නොනවත්වාම අපිට ලස්සන ලස්සන ඇල්බම් රස විදින්න පලුවන්නේ එතකොට 0 Vita 123Advanced MemberPosts:549 02 Mar 2016 08:17 PM මේ රෙකෝඩ් බාර් වහල ගොඩක් කල් ද? 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 02 Mar 2016 08:40 PM මේ බාර් එකින් මම ඇල්බම් එකක් ගන්න බැලුවේ, වහලා වගේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Mar 2016 10:00 PM හැමතැනම කඩවල් ඇරගෙන album දිගට හරහට් දෙන නිසා මම කඩෙ වහලා මෙ දවස් වල විවෙකීව ඉන්නෙ 0 MaduNew MemberPosts:57 03 Mar 2016 02:05 AM Record bar ehemath tienawa neda? Wahala tiyanne aparadene padu nadda ethakota 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Mar 2016 09:54 AM ඔය බාර් එක ආයෙත් ඉක්මනටම අරින්නකෝ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Mar 2016 05:16 PM Posted By Madu on 03 Mar 2016 02:05 AM Record bar ehemath tienawa neda? Wahala tiyanne aparadene padu nadda ethakota පාඩු නැනැ ..මෙ දවස් වල රෙකොඩ් බාර් එකෙ නැති එවා එකතු කරනවා 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Mar 2016 07:43 AM Posted By Ind007ka on 07 Sep 2015 12:58 AM 23. Best Of Sri Lankan Songs -Vol -2 320kbps (මෙම ඇල්බමය මුලින්ම අන්තර්ජාලයට එක් කල evolution - දම්මික සොහොයුරාට මාගෙ ප්‍රනාමය ...!) Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න aiyye mata me album eka dennako 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Mar 2016 01:49 AM Posted By Ind007ka on 03 Mar 2016 05:16 PM Posted By Madu on 03 Mar 2016 02:05 AM Record bar ehemath tienawa neda? Wahala tiyanne aparadene padu nadda ethakota පාඩු නැනැ ..මෙ දවස් වල රෙකොඩ් බාර් එකෙ නැති එවා එකතු කරනවා නැති ඒවා එකතු කලා ඇති අපි ලග නැති මොනවා හරිත් අපිට දෙන්න දැන් ගොඩක් කල්නේ දැන් වහල දාලා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 06 Mar 2016 10:42 PM මෙහෙම වහලා දැම්මාම මේ බාර් එක ඇතුලේ තියෙන ඒවා නරක් වෙනවා.. ඒ නිසා තියෙන ඒවා බෙදල දාන්න. 0 You are not authorized to post a reply. Page 6 of 15 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala