You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Sep 2016 04:06 AM by  shanaka kelum
ස්ටන් අවුරුදු කොළ සෙල්ලම
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 03:19 AM
දඹල කොලයක්වත්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 06:07 AM
නැතෝ.. හරි උත්තර තවම නැතෝ..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2016 06:54 AM
මට පේන්නේ නම් එරබදු කොළයක් වගේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2016 06:32 PM
අනේ මන්දා මන් දන්නේ නැතෝ ගස් නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2016 12:18 AM
බුලත්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 12:49 AM
Posted By indika76 on 06 Apr 2016 06:54 AM
මට පේන්නේ නම් එරබදු කොළයක් වගේ..

හොඳටම විශ්වාසද? 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2016 04:15 AM
Posted By maduranga001 on 07 Apr 2016 12:49 AM
Posted By indika76 on 06 Apr 2016 06:54 AM
මට පේන්නේ නම් එරබදු කොළයක් වගේ..

හොඳටම විශ්වාසද? 

මහින්ද අංකල් රවට්ටපු සුමනදාස අංකල් ඉන්නේ අපේ පැත්තේ..  ඒක නිසා බය වෙන්න දෙයක් නෑ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:18 AM
එහෙනං එරබදුම තමා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 08:57 PM


මෙන්න මේකෙන් කොලයක් තමයි කොල්ලනේ කෙල්ලනේ මම හැංගුවේ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 10:33 PM
ඉන්දික අයිය එතකොට සුමනදාස අංකල්ගෙන් වැඩක් අරන්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2016 10:47 PM
උත්තරෙ හරි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 11:13 PM
එහෙනම් ඒ තරගයේත් ජයග්‍රාහකයෙක් පත් වුනා නේද.

දෙන්නද එහෙනම් ඊලග කොළයත්?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:24 PM
අපිටත් හොයාගන්න පුලවන් කොලයක් දාන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 11:35 PM
නිවැරදි පිළිතුර දුන් ඉන්දික76 අයියාට මගේ උණුසුම් සුභ පැතුම්.

ඒ වගේම විනෝදය සහ දැනුම වෙනුවෙන් මේ තරගයට සහභාගී වූ ඔබ සැමටත් ඉතා ස්තුති වන්ත වෙනවා.


මෙන්න ඊලග කොළය.


අඳුනගන්න පුලුවන්ද බලන්න.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Apr 2016 12:06 AM
නා කොලයකි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 12:18 AM
නැත. නාකි කොළයක් නොවේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Apr 2016 12:35 AM
එහෙනං තේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 12:41 AM
දෙහි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 02:39 AM
නැතෝ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Apr 2016 03:33 AM
Posted By maduranga001 on 07 Apr 2016 11:35 PM
නිවැරදි පිළිතුර දුන් ඉන්දික76 අයියාට මගේ උණුසුම් සුභ පැතුම්.

ඒ වගේම විනෝදය සහ දැනුම වෙනුවෙන් මේ තරගයට සහභාගී වූ ඔබ සැමටත් ඉතා ස්තුති වන්ත වෙනවා.


මෙන්න ඊලග කොළය.


අඳුනගන්න පුලුවන්ද බලන්න.


තෑග්ග දීලා හිටපල්ලකෝ...

සුමනදාස අංකල්ට රු. 50 ක පඩුරුත් දුන්නා..

0
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>