You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Sep 2016 04:06 AM by  shanaka kelum
ස්ටන් අවුරුදු කොළ සෙල්ලම
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 08:30 PM
ගෙඩිය දැක ගන්නම ඕනේ නේද..?

2.දිවුල් තමයි..

තරගය තවමත් විවෘතයි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 08:48 PM
Posted By maduranga001 on 08 Apr 2015 08:30 PM
ගෙඩිය දැක ගන්නම ඕනේ නේද..?

2.දිවුල් තමයි..

තරගය තවමත් විවෘතයි..

 

ගෙඩිය දිහා මිසක් කොල දිහ බැලෙන්නෙ නැහැනෙ ..අති යාන්තම් මමත් එකක් කියලා අතුලට රින්ග ගත්තා නැත්තම් අරුන් දෙන්නටනෙ ඔක්කොම යන්නෙ

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 08:52 PM
ඒකයි මම කිව්වේ ඉන්දික අයියේ.. ඔයාල අපි හැමෝම පරිසරයට විවෘත නැහැ. කිසිම දෙයක් හරියට රස විදලා නැහැ. දැක්කත් ඒ දිහා ඕනෑකමින් බලලා නැහැ. මේක ඔයාටත් මටත් අපි ගොඩක් අයට පොදුයි.. ඒක හොද නැති දෙයක්ලු.. බුද්ධි වර්ධනයට සැහෙන්න බලපානවා ඔය සීන් එක. දිවුල් කොළ කොච්චර දැකලා ඇද්ද අපි.. හොදයි.. හොදයි.. ඒ පාඩම පසුවට තියමුකෝ..

දැන් තව කොළ තියෙනවා නේ හඳුනා ගන්න. ඒකත් හඳුනාගෙන වැඩේ ඉවර කරන්න බලමු.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Apr 2015 12:46 AM
Posted By Ind007ka on 08 Apr 2015 08:48 PM
Posted By maduranga001 on 08 Apr 2015 08:30 PM
ගෙඩිය දැක ගන්නම ඕනේ නේද..?

2.දිවුල් තමයි..

තරගය තවමත් විවෘතයි..

 

ගෙඩිය දිහා මිසක් කොල දිහ බැලෙන්නෙ නැහැනෙ ..අති යාන්තම් මමත් එකක් කියලා අතුලට රින්ග ගත්තා නැත්තම් අරුන් දෙන්නටනෙ ඔක්කොම යන්නෙ

 

 

ඒ වුනාට උඹට ලැබෙන්නේ ත්‍යාග මුදලෙන් 14.2857142857143 %

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 01:39 AM
පොඩ්ඩක් ඉන්නකො තව දෙකක් තියෙනවනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 03:45 AM
ඔව්.. ඔව්.. හතම තෝරලා ඉවර කරන්නකෝ..
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
09 Apr 2015 06:51 AM

1. මගුල් කරඳ

2. දිවුල්

3. ඉඹුල්

4. කොහොඹ 

5. දියලබු 

6. මහ නුග 

7. බෝ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 06:59 AM
විටා සහෝ උත්සාහය අගේ කරනවා.. 3 සහ 5 නේ දැන් සොයා ගන්න තියෙන්නේ..

ඒත් 3 වෙනි පිළිතුරෙන් භාගයක් තමයි හරි. 'ඉඹුල්' කිව්වටම බැහැ.. හොයලා බලන්නකෝ.. බැරිම උනොත් මම උදව් කරන්නම්...

5 නම් නිවැරදි නැහැ.
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
09 Apr 2015 07:04 AM

කටු ඉඹුල් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 07:08 AM
අපි සාමාන්‍යයෙන් 'ඉඹුල්' කියන්නේ කොට්ට පුළුන් හැදෙන ඉඹුල් වලට.
'කටු ඉඹුල්' නිවැරදි පිළිතුර ලෙස භාර ගන්නවා..
එල කිරිස් වේවා එහෙනම්..

තව එකක් තියෙනවා.. 5 වෙනි එක..

ඒකත් තෝරලා මේ ගේම් එක ෆිනිෂ් කළා නම් මට පුළුවනි අලුත් ගේමක් ගේන්න..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2015 07:18 AM
Posted By maduranga001 on 09 Apr 2015 07:08 AM
අපි සාමාන්‍යයෙන් 'ඉඹුල්' කියන්නේ කොට්ට පුළුන් හැදෙන ඉඹුල් වලට.
'කටු ඉඹුල්' නිවැරදි පිළිතුර ලෙස භාර ගන්නවා..
එල කිරිස් වේවා එහෙනම්..

තව එකක් තියෙනවා.. 5 වෙනි එක..

ඒකත් තෝරලා මේ ගේම් එක ෆිනිෂ් කළා නම් මට පුළුවනි අලුත් ගේමක් ගේන්න..

 

 අපේ තෑගී දීල ඉවර උනාම තමයි ෆිනිෂ් වෙන්නේ ආ...? නැත්නම් "F " නැතුව වෙන අකුරක් තමයි යොදන්න වෙන්නේ 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 07:55 AM
thagi nadda?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2015 10:56 AM
මේකෙන් ඉගෙන ගන්න අයටත් තෑගි දෙනවා නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 11:08 AM
Denawaa. Denawaa.. kiyala balanbako.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 07:38 PM
එල එල ..එහෙනම් තව එකයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 08:20 PM
ඔව්.. ඔව්.. මේ තරගය අද ඉවර කරන්න.. මම තව අලුත් තරගයක් දානවා අද. අළුත් තරගත් තියෙන්න එපාය.. මේ තරගයේ අන්තිම කොළයත් කියලා අද ඉවරයක් කරන්න එහෙනම්..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 12:26 AM

 හොයන්න බැරි එක මා දං 
බොරු එපා මෙන්න සාක්ෂි 

 

උඹ මේ පින්තූර හොයාගත්තේ කොහෙන්ද කියල මම හොයාගත්තා....

ගදර වත්තෙන් කඩා ගත්තා වගේ පෙන්නුවාට බ්ලොග් එකකින් ගත්තේ නේ....?
අපි නොදන්න මොනරතැන්න 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 12:45 AM

ඉතින් බන් මම කිව්වනෙ ද්ං කියලා

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Apr 2015 12:54 AM
Posted By Ind007ka on 10 Apr 2015 12:45 AM

ඉතින් බන් මම කිව්වනෙ ද්ං කියලා

 

බොරුවට බන් කිව්වේ,......අඬන්න එපා දැන් ගහේ කොලේ වෙනස්...

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 01:09 AM
එහෙමද ? එකත් පරිනමයට ලක් වෙලද?
0
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>