You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Sep 2016 04:06 AM by  shanaka kelum
ස්ටන් අවුරුදු කොළ සෙල්ලම
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2015 09:25 AM
Posted By Ind007ka on 07 Apr 2015 06:31 AM
මම හිතුවා

 

අයි බන් උඹ හිතුවේ, දැන් ඉතින් උත්තරේ වැරදියි නේ 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2015 06:03 PM
Posted By Imalka on 07 Apr 2015 05:19 AM

1. ඇඹරැල්ල 

2. රණවරා 

3. අංකෙන්ද 

4. කොහොඹ 

5. කැන්ද 

6. නුග 

7.බෝ 

 

පොඩි උදව්වක් කරන්නම්. මෙයින් 3ක් හරි. තේරීම දිගටම ගෙනියන්න. අනෙත් අයත් උත්සාහ කරන්න. මේ 7 දැනගත යුතුම 7ක් නිසයි කිව්වේ. වැදගත්කම මම අවසානයේ කියන්නම්.

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2015 07:36 PM
Posted By indika76 on 07 Apr 2015 03:41 AM

එක පාරටම නම් මතක් වෙන්නේ නෑ.. දැකල නම් හුරුයි.
මුල් රූපය මගුල් කරද හත්වෙනි එක නම් බෝ කොල (ඇසතු)

හයවෙනි එක මහ නුග

අපි දාපු ටිකෙන් හරි ටික මොනවද කියලා කියපං මල්ලී.. ගහ දැකල තිබුණට ගිරිය දැකලා නෑ බං... (අපි මේ ගස්වලට නගින්නේ නෑ. පොල් ගස්වලට විතරයි නගින්නේ)

තරගයේ හතම එක පාරටම තෝරන්නේ නැතිව එක එක තෝරමු මල්ලී.. නිවැරදි පිළිතුරු මුලින්ම වැඩියෙන් දුන් කෙනාට දිනුම දෙමු...

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2015 10:49 PM

අනිවා.. අනිවා.. උදව් කරන එකත් ඉතින් ටිකෙන් ටික එපෑය කරන්න.

කොහොඹ,මහා නුග,ඇසතු කියන උත්තර තුන ඉමල්ක කියපු ඒවායින් ඒ අංක වලට නිවැරදි ලෙස භාර ගන්න පුළුවන්..

ඒ වගේම ඔයත් (76 අයියා) තව එකක් හරියට කියල තියෙනවා.. එක මොකක්ද කියල මම කියන්න ඔඑන් නැහැනේ..

දෙන්නම 3 -3 හරියට කියල තියෙනවා..

බලමු නිවැරදිම 7 ඉක්මනින්ම හොයා ගන්නේ කවුද කියලා..

අනෙත් අය උත්තර දෙන ඒවා දිහා බලාගෙන ඉන්නේ නැතිව අඩුම තරමේ අදහසක් වත් දීපල්ලා.. කොමෙන්ටුවක්වත් කොටලා..
මට "බැහ්" ගාගෙන ඉන්නේ නැතිව..
 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2015 10:55 PM
Posted By maduranga001 on 07 Apr 2015 03:17 AM

1. 

2. 

3. 

4. 

5. 

6.

7. 

එතකොට සාරංශ කරල ගත්තම මෙහෙමයි..

1. මගුල් කරද

2. 

3. 

4. කොහොඹ 

5. 

6. මහ නුග 

7.බෝ (ඇසතු)

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 11:09 PM
2. අක්ක පානද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2015 11:29 PM
Indika76 ayiyage 4 hari.

2. Akkapana weradiyi.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 02:47 AM

2.වෙරලු

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Apr 2015 02:56 AM
Posted By Ind007ka on 08 Apr 2015 02:47 AM

2.වෙරලු

උඹ වෙරළු දැකල නැද්ද බං (අර ලස්සන වෙරළු මල් සුවදක් තියෙන්නේ)

මේක නිකං තෝර වර්ගයකට අයත් ශාඛයක් වගේ..

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 02:59 AM

කවුරු දිනුවත් තෑගී මුදලින් 42.8571428% මට ඕනේ හරිය..?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 03:10 AM
Posted By Imalka on 08 Apr 2015 02:59 AM

කවුරු දිනුවත් තෑගී මුදලින් 42.8571428% මට ඕනේ හරිය..?

 

උබ කියෙන්ද බෙදුවෙ ? 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Apr 2015 03:45 AM
Posted By Ind007ka on 08 Apr 2015 03:10 AM
Posted By Imalka on 08 Apr 2015 02:59 AM

කවුරු දිනුවත් තෑගී මුදලින් 42.8571428% මට ඕනේ හරිය..?

 

උබ කියෙන්ද බෙදුවෙ ? 

 

 

උත්තර දිපං.. ගණකාධිකාරීතුමා අහන්නේ...

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 04:38 AM

ඔය ගණකාධිකාරී ඇත්තන්ට සයන්ටිෆික් කල්කියුලේටරේ නැත නම් කිසි වැඩක්  බැහැ බන්....

ඔකුන්ගේ ඔක්කොම වැඩ තියෙන්නේ කැල්  එකේ එකනේ මගෙන් අහන්නේ..
 හතෙන් තුනක් මම හරියට කියල ඇති ඕන්න්  

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 04:46 AM
Posted By indika76 on 08 Apr 2015 02:56 AM
Posted By Ind007ka on 08 Apr 2015 02:47 AM

2.වෙරලු

උඹ වෙරළු දැකල නැද්ද බං (අර ලස්සන වෙරළු මල් සුවදක් තියෙන්නේ)

මේක නිකං තෝර වර්ගයකට අයත් ශාඛයක් වගේ.

 

මොනවා නැතත් වෙරළු මල නම් මතක් වෙලා තියෙනවා..

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 04:48 AM
දැන් හතරක්ම හරි නේ.. තව තුනයි කියන්න තියෙන්නේ.. මේ හත විශේෂ වැදගත්කමක් තියෙන නිසයි මම කිව්වේ.. දැනගන්න එක අපි කාටත් හොදයි.. තරගයක් දීලම දන ගන්න එකයි වටින්නේ..
ඔය දෙවෙනි එක කියා ගන්න බැරි එක නම් මට පුදුමයි..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 05:43 AM

 පින්තූරේ    පැහැදිලි නැහැ, වෙන එකක්  දාපන් 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2015 05:57 AM
දාන කොලයක් දාන්නකෝ ,, නම දැනගන්නත් එක්ක .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2015 10:07 AM
ඔන්න දෙවෙනි එකේ පැහැදිළි පින්තුරයක්.
ගෙඩියෙන් කොටසකුත් එක්ක.

දැනුත් බැහැ නම් ඉතිං...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 06:33 PM
2.දිවුල්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 06:35 PM
Posted By Imalka on 08 Apr 2015 04:38 AM

ඔය ගණකාධිකාරී ඇත්තන්ට සයන්ටිෆික් කල්කියුලේටරේ නැත නම් කිසි වැඩක්  බැහැ බන්....

ඔකුන්ගේ ඔක්කොම වැඩ තියෙන්නේ කැල්  එකේ එකනේ මගෙන් අහන්නේ..
 හතෙන් තුනක් මම හරියට කියල ඇති ඕන්න්  

 

පොඩ්ඩක් ඉන්න තවම තරගය ඉවර නැහ  

 

0
You are not authorized to post a reply.
Page 2 of 8 << < 12345 > >>