You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 37 << < 34567 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 08:23 AM
ඔව් හිමාලි නංගි ඔන්න ඔය බල්බ් ටික කුඩු කරලා දන්න ...........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 08:24 AM
Posted By Himali on 24 Mar 2015 08:17 AM
ane manda aye nam monavath hithanen ne mata. oya bulb 3 kudu karanna hitila tiyenne dan

 

උත්තරේ හොයාගෙනම කුඩු කරමු..

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 08:27 AM
atthamai me kauru hari uthre kiyanakal inne. ita passe nam kudu karanawa honde
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 08:32 AM
තුනම කුඩු කරන්න එපා.. එකක් මටත් දෙන්න.. මොකද විදුලි බුබුළක් කුඩු කරපු කාලයක් මතක නැහැ මට..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 08:37 AM
ha ha ehenam innako man ayemath try karala balanna tikiri molen
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:40 AM
මටනම් දැන් ඕකෙ ස්විච් එක ගලවල දාන්න හිතෙනව. දැන් ඒ මකබාස් ස්විච එකක් තුළින් බල්බ 3 ම දැල්වෙන්න දාලනම් මොකෝ කරන්නෙ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 08:48 AM
Posted By Malinga on 24 Mar 2015 08:40 AM
මටනම් දැන් ඕකෙ ස්විච් එක ගලවල දාන්න හිතෙනව. දැන් ඒ මකබාස් ස්විච එකක් තුළින් බල්බ 3 ම දැල්වෙන්න දාලනම් මොකෝ කරන්නෙ?

 

මේ මකබාසයා එහෙමත් වැඩ කරන විදියේ එකෙක් තමයි.. ඉස්සරහ දොර ළග බෙල් එක ගැහුවම වතුර මොටරේ වැඩ කරන්නේ..

හැබැයි මේක නම් බල්බ් තුන වෙන වෙනම පත්තු වෙන්න හදාගෙන තියෙනවා.. හැබැයි සුවිච පහත මාලයේ.. විදිලි බුබුළු උඩු මහලේ.. ඒකත් ඉතින් මක බාස් වැඩක් නේ..

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 09:01 AM
mata nam hithennema nane ane
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 09:05 AM
අනේ මන්ද එහෙමනම් ඉතින්. මකබාසුත් අපිව හරි අමාරුවකනෙ දැම්මෙ. බල්බ් 3 වෙන වෙන ම පත්තු වෙනවනම් ඉතින් තාම හිතෙන විදියක් නෑ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 09:44 AM
දැන්නම් මක බාසව මරන්න තරම් කේන්තියි .............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 10:51 AM
ගැටළුවට උත්තරේ හොයාගෙනම මරලා දාමු.. මොකද මකබාසයා ඔය උත්තරේ දන්නවා ද දන්නේ නැහැ නේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 10:56 AM
අපේ ෆයිඩ්ගෙනුත් උත්තරයක් ආවේ නැහැනේ තවම.. තව එක්කෙනෙක් දෙන්නෙක් හරි උත්සාහ ගන්නවා නම් තමයි වටින්නේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Mar 2015 12:05 PM
අනේ මටත් බැ අප්පා ,, මොකෙක්ද මන්දා මේ මක බාසා
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 10:17 PM
aneee thama hoyala nane.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 10:29 PM
මක බස්ට වෙඩි තියල දන්න හිමාලි නංගි ............
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 10:30 PM
ane manda. ko me molakarayo tika nadda ane
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:26 PM
හොයන්න හොයන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Mar 2015 11:36 PM
Kawuruwath hoyaa gaththe nedda thawama?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 11:42 PM
mh.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:43 PM
දාපු කෙනාට ම උත්තර දෙන්න වෙයි වගේ මේ යන විදියටනම්
0
You are not authorized to post a reply.
Page 5 of 37 << < 34567 > >>