You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 37 << < 1718192021 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Mar 2015 07:56 PM
මේක තුනේ පන්තියේ පොඩි ප්‍රශ්නයක්.. පුතා තමයි මේක මගෙන් ඇහුවේ..
මම චුට්ටක් මොඩිෆයි කලා..
නිමල් අයියා තමයි ගමේ චන්ඩියා. සිංහයා වගේ තමයි ගමේ ඉන්නේ..
තරහ ගිය වෙලාවට හරියට සතෙක් වගේ. හරිම දරුණුයි.
නිමල් අයියා සතෙක් කරන්න නම් පොඩි විදියයි තියෙන්නේ.
ඉතිං ඔයාලා කියන්න බලන්න නිමල් අයියා සතෙක් කරන්නේ කොහොමද කියලා...
(ගොඩක් දුර හිතන්නෙපා..)
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 08:26 PM
අපි තාම මොන්ටි අයිය යන්නෙ. 3 වසර ඒව ලොකු වැඩියි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 09:45 PM
tharaha yavanna ona
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 09:46 PM
උත්තරය හරි ඇති නේද?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 09:48 PM
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 09:51 PM
ඉන්දික අයිය නෑ වගේ. හිමාලි ගිහින් ඔය වගේ හිනා වුණොත්නම් නිමල් අයියාට තරහ යන එකක් නෑ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 10:07 PM
ඔහොම හිනා උනොත් තරහ වැඩි වෙනවා....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Mar 2015 10:44 PM
Posted By Himali on 31 Mar 2015 09:45 PM
tharaha yavanna ona

 

නෑ මේක නෙමෙයි..

ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් හිතන්න

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 11:36 PM
ithin eya kohomath lion vagene
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Mar 2015 11:47 PM
Posted By Himali on 31 Mar 2015 11:36 PM
ithin eya kohomath lion vagene

 

මෙහෙම කරන්නකෝ..

නිමල් කියන නම ඉංග්‍රීසියෙන් ලියල බලන්නකෝ .. අදහසක් එනවද කියලා

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 11:49 PM
3 ළමය මට වඩා දක්ෂයි.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 11:50 PM
ane mata ba ayyoooo man 3 wasarata giyeth ne
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 11:51 PM

ඔයාට පුළුවන්. ඔයාගෙ ඉංග්‍රීසි වචනය දාන්න. 3 වසර පාස් කරල ඔයා කෙලින් ම 4 වරසට ගියා නේද? 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 11:58 PM
malin.................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2015 12:11 AM
Posted By isurusam on 31 Mar 2015 11:58 PM
malin.................


නෑ මෙහෙම නෙමෙයි..

මේක ගැන වැඩිය හිතන්නෙපා..

සතා කියන එකත් ඉංග්‍රීසියෙන් හිතන්න..

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 12:13 AM
animal
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2015 12:28 AM
Posted By indika76 on 31 Mar 2015 07:56 PM
මේක තුනේ පන්තියේ පොඩි ප්‍රශ්නයක්.. පුතා තමයි මේක මගෙන් ඇහුවේ..
මම චුට්ටක් මොඩිෆයි කලා..
නිමල් අයියා තමයි ගමේ චන්ඩියා. සිංහයා වගේ තමයි ගමේ ඉන්නේ..
තරහ ගිය වෙලාවට හරියට සතෙක් වගේ. හරිම දරුණුයි.
නිමල් අයියා සතෙක් කරන්න නම් පොඩි විදියයි තියෙන්නේ.
ඉතිං ඔයාලා කියන්න බලන්න නිමල් අයියා සතෙක් කරන්නේ කොහොමද කියලා...
(ගොඩක් දුර හිතන්නෙපා..)

 

නිමල් අය්යගෙ wife ට කියලා email සහ PM වගෙ දෙවල් ඩිගින් දිගටම යවනවා  

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 12:34 AM
Posted By Himali on 01 Apr 2015 12:13 AM
animal

 

උත්තරය හරි මං හිතන්නෙ. දැන් ඔයාට තමයි එකක් දාන්න වෙන්නෙ. බලමුකො අයිය හරිද නැද්ද කියල කියයිනෙ 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 12:51 AM
dan himali nanagige ware wage............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2015 01:03 AM

හිමාලි නංගීගේ පිළිතුර හරි කියලා භාර ගන්නම්..

නිමල් - ඇනිමල්... සිංහලෙන් නම් ඇ යන්න දැමිම

Nimal - ANimal ඉංග්‍රීසියෙන් නම් A අකුර දැමීම

0
You are not authorized to post a reply.
Page 19 of 37 << < 1718192021 > >>