You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 72 << < 2324252627 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jan 2019 05:31 AM
මට නම් හිතෙන්නේ C කියලා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
13 Jan 2019 06:30 AM
c
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Jan 2019 07:10 AM
B වෙන්න ඕන. මූණේ තියෙන ලිෆ්ටික් පාරෙන් කිව්වෙ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Jan 2019 08:25 AM
මම B කියුව හේතුව දෙදෙනාගේ මුදු දෙකේ තියෙන සමාන කම නිසා..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jan 2019 08:09 AM
C
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2019 01:04 PM
අනිවා B
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
16 Jan 2019 02:16 AM
වයිෆ්ව හොයල දෙමුද
අනෙ අපටත් වයිෆ් ල හොයල දෙන්නකො.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 02:19 AM
Posted By maduranga001 on 16 Jan 2019 02:16 AM
වයිෆ්ව හොයල දෙමුද
අනෙ අපටත් වයිෆ් ල හොයල දෙන්නකො.

කොට්ට , පැදුරු අරන් මේ මහ රෑ එලියට බහින්න ඕනවෙලා  වගේ අය්ය ට 😂😂😂
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
16 Jan 2019 02:21 AM
කොට්ට , පැදුරු අරන් මේ මහ රෑ එලියට බහින්න ඕනවෙලා  වගේ අය්ය ට
හොයල දෙනව නම් හා..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Jan 2019 06:30 AM
තුන්දෙනාවම තෝර ගන්න බැරිද?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2019 07:18 PM
කෝ වයිෆ්?
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:57 PM
Posted By samantha on 16 Jan 2019 06:30 AM
තුන්දෙනාවම තෝර ගන්න බැරිද?

ඕන උනත් ඒම බෑනෙ අය්ය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:58 PM
Posted By chamaramind on 16 Jan 2019 07:18 PM
කෝ වයිෆ්?

කෝ ....එයා කෝ 🤔
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 08:00 PM
B තමා වය්ෆ්

මුද්දෙන් තමා හොයාගන්නෙ.

මුලින්ම හොයාගත් ඉන්දික අය්ය ට ලොකූ තෑග්ගක්.

ශා අය්ය ටත් මධු අය්ය ටත් සැනසිලි තෑගි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
16 Jan 2019 08:04 PM
අර මංකොල්ල කාරය අර මුද්ද හොරකම් කරපු එකක් වෙන්න බැරිද? ඒ නෝනගේ හස්බන්ඩ් ගෙන්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2019 09:14 PM
කෙනාත් මේකප් කරපු නිසා වෙනත් අයගේ මුදල් පසුම්බිය හොරකන් කරන කාන්තාවකි...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 01:21 AM
Posted By maduranga001 on 16 Jan 2019 08:04 PM
අර මංකොල්ල කාරය අර මුද්ද හොරකම් කරපු එකක් වෙන්න බැරිද? ඒ නෝනගේ හස්බන්ඩ් ගෙන්

ඒනම්  නෝනත්  හොරක්ම් කරපු නෝනෙක්ම  වෙන්නත් පුලාන් 😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 01:23 AM
Posted By chamaramind on 16 Jan 2019 09:14 PM
කෙනාත් මේකප් කරපු නිසා වෙනත් අයගේ මුදල් පසුම්බිය හොරකන් කරන කාන්තාවකි...

ආ දැන් හොරකමේ යන්නෙ මේකප්නුත්  කරලද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 01:27 AM
මෙන්න මෙයාට මෙතනින් ජීවිතේ බේරගෙන යන්න ක්‍රමයක් යෝජනා කරන්න

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 01:29 AM
මේ රූපෙ ගත්ත තැන තීන කමෙන්ට්ස් කියවද්දි මට හිනාව නවත්තගන්න බැරිවුනා..........හැබැයි ඔන්න නරක දේවල් කියන්ට බෑ හරිද ☺️
0
You are not authorized to post a reply.
Page 25 of 72 << < 2324252627 > >>