You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 72 << < 2223242526 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
08 Jan 2019 11:03 AM
CID කාරයො හැමතැනම ඔතනින් අයිම් වෙයන් නැත්නම් සුවර් එකටම උඹව අහුවෙයි
උදේශිකා විසින් උදේශිකාටම කියන ලද්දක්
උදෙශිකා විසින් උදෙශිකාට මෙය පවසද්දී එතැන සිටියේ කවුද?
-උදේශිකා.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Jan 2019 06:32 PM


මේකෙ ගැටය සහ අත්ත අතර දුර ඉතා කෙටියි. ඒ නිසා ඇයට පහසුවෙන්ම නැවතත් අත්ත අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා..
භාවිතා කරල තියෙන පුටුවත් රෙදි පුටුවක් වගේ.. ඒක උඩ හිටගන්න අමාරුයි. එහෙනම් මැරෙන්නේ පුටුවෙන් වැටිලා..
ඒ වගේම දැනට ඇයගේ දෙපා පිහිටන්නේ පුටුව තැබුවාටත් වඩා උසකින්..
(අත් ගැට ගසා ඇති ලණුව පිළිබඳ කලින් පැවසුවා)
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 01:08 AM
Posted By indika76 on 10 Jan 2019 06:32 PM


මේකෙ ගැටය සහ අත්ත අතර දුර ඉතා කෙටියි. ඒ නිසා ඇයට පහසුවෙන්ම නැවතත් අත්ත අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා..
භාවිතා කරල තියෙන පුටුවත් රෙදි පුටුවක් වගේ.. ඒක උඩ හිටගන්න අමාරුයි. එහෙනම් මැරෙන්නේ පුටුවෙන් වැටිලා..
ඒ වගේම දැනට ඇයගේ දෙපා පිහිටන්නේ පුටුව තැබුවාටත් වඩා උසකින්..
(අත් ගැට ගසා ඇති ලණුව පිළිබඳ කලින් පැවසුවා)

අය්ය  නියම සාක්ෂි  ටිකක් හොයාගෙන.....

තව එකක් .....කෙනෙක් තමන්ගෙ කරට ලණුව තමන්ම දාගත්ත නම් කොණ්ඩෙ එක පැත්තකට අරගෙනයි කරන්නෙ....මේකෙ කොණ්ඩෙ දෙපැත්තට දාල ....ඒ නිසා ලණුව අනිව වෙන කෙනෙක් ගැටගහල
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 01:24 AM
[url=https://postimg.cc/F720CGW7][/url][url=https://postimages.org/it/]url di un immagine[/url]
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Jan 2019 05:51 AM
මට හිතෙන්නෙ නම් 3 කියලා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jan 2019 07:08 AM
3 තමයි හරියට ආචාර කරන්නේ....2වෙනි එක නම් වදිනවනේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Jan 2019 09:59 AM
මේකෙ ගැටය සහ අත්ත අතර දුර ඉතා කෙටියි. ඒ නිසා ඇයට පහසුවෙන්ම නැවතත් අත්ත අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා..
ඔව්. මේක වෙන්න පුළුවන්.

භාවිතා කරල තියෙන පුටුවත් රෙදි පුටුවක් වගේ..
මේ පින්තුරයෙන් ඒක හරියටම කියන්න බැහැ වගේ මට නම්.

ඒ වගේම දැනට ඇයගේ දෙපා පිහිටන්නේ පුටුව තැබුවාටත් වඩා උසකින්..
නමුත් පෙරලි ඇති පැත්තට නොව අනෙක් අතට සිටවූ විට අවශ්‍ය උස තියෙනවා වගේ මට පේන්නෙ මේ පින්තුරයට අනුව.

තව එකක් .....කෙනෙක් තමන්ගෙ කරට ලණුව තමන්ම දාගත්ත නම් කොණ්ඩෙ එක පැත්තකට අරගෙනයි කරන්නෙ....මේකෙ කොණ්ඩෙ දෙපැත්තට දාල ....ඒ නිසා ලණුව අනිව වෙන කෙනෙක් ගැටගහල
මැරෙන්න යන කෙනා ඕව බල බල ඉඳීද? අනෙක හුළගට ඕවා මොන විදිහට වැටේවිද කියල කියන්න බැහැ. ඒ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2019 10:11 AM
3
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Jan 2019 02:15 PM


මධුරංග මල්ලී වෙත,
මට පේන විදියට මේ වගේ පුටුවක් තියෙන්නේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Jan 2019 03:11 PM
මධුරංග මල්ලී වෙත,
මට පේන විදියට මේ වගේ පුටුවක් තියෙන්නේ...
aආ,, ඔව්.. එහෙම හිතන්නත් බැරි නැහැ තමයි. රූපය ඒ ආකාරයට පෙන්වන එක පැහැදිලි නැති එක තමයි අවුලකට තියෙන්නෙ.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 07:12 PM
Posted By maduranga001 on 11 Jan 2019 09:59 AM
මේකෙ ගැටය සහ අත්ත අතර දුර ඉතා කෙටියි. ඒ නිසා ඇයට පහසුවෙන්ම නැවතත් අත්ත අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා..
ඔව්. මේක වෙන්න පුළුවන්.

භාවිතා කරල තියෙන පුටුවත් රෙදි පුටුවක් වගේ..
මේ පින්තුරයෙන් ඒක හරියටම කියන්න බැහැ වගේ මට නම්.

ඒ වගේම දැනට ඇයගේ දෙපා පිහිටන්නේ පුටුව තැබුවාටත් වඩා උසකින්..
නමුත් පෙරලි ඇති පැත්තට නොව අනෙක් අතට සිටවූ විට අවශ්‍ය උස තියෙනවා වගේ මට පේන්නෙ මේ පින්තුරයට අනුව.

තව එකක් .....කෙනෙක් තමන්ගෙ කරට ලණුව තමන්ම දාගත්ත නම් කොණ්ඩෙ එක පැත්තකට අරගෙනයි කරන්නෙ....මේකෙ කොණ්ඩෙ දෙපැත්තට දාල ....ඒ නිසා ලණුව අනිව වෙන කෙනෙක් ගැටගහල
මැරෙන්න යන කෙනා ඕව බල බල ඉඳීද? අනෙක හුළගට ඕවා මොන විදිහට වැටේවිද කියල කියන්න බැහැ. ඒ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.

ඒම කියන්නෙ අය්යලට කොණ්ඩෙ නැති නිසයි. ඕන දෙයක් බෙල්ලට දානකොට කොණ්ඩෙ එක අතකින් පැත්තකට ගන්න එක ඉබේම වෙන දෙයක්.  හුලඟට ඕම යන්නෙ නෑ අනේ .....

මේ පොයින්ට් එක දීල තිබ්බෙත් ජපානෙ ලේඩි ලෝයර් කෙනෙක්

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Jan 2019 09:02 PM
ඒම කියන්නෙ අය්යලට කොණ්ඩෙ නැති නිසයි. ඕන දෙයක් බෙල්ලට දානකොට කොණ්ඩෙ එක අතකින් පැත්තකට ගන්න එක ඉබේම වෙන දෙයක්.  හුලඟට ඕම යන්නෙ නෑ අනේ .....
ගහ උඩට තද හුලගක් ආවොත් ඉස්සර දාගෙන තියෙන කෙස් ටික එහෙමම තියේවිද? හුළඟ හමන දිශාව අනුව සහ මේ සිද්ධිය වෙලා ගතවී ඇති කාලය අනුව මෙය වෙනස් විය හැකි බවයි මගේ අදහස.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 09:23 PM
Posted By maduranga001 on 11 Jan 2019 09:02 PM
ඒම කියන්නෙ අය්යලට කොණ්ඩෙ නැති නිසයි. ඕන දෙයක් බෙල්ලට දානකොට කොණ්ඩෙ එක අතකින් පැත්තකට ගන්න එක ඉබේම වෙන දෙයක්.  හුලඟට ඕම යන්නෙ නෑ අනේ .....
ගහ උඩට තද හුලගක් ආවොත් ඉස්සර දාගෙන තියෙන කෙස් ටික එහෙමම තියේවිද? හුළඟ හමන දිශාව අනුව සහ මේ සිද්ධිය වෙලා ගතවී ඇති කාලය අනුව මෙය වෙනස් විය හැකි බවයි මගේ අදහස.

පොටෝව ගහල තීන්නෙ එල්ලල වැඩිවෙලා නොගිහින්ම ( අද කාලෙ ඒම නේ ) එදා හුලන් නැති දවසක් කීලත් වාර්තා උනාලු...හි හි.....ඒමයි  නඩු පොතේ තිබුනේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
12 Jan 2019 07:48 AM
පොටෝව ගහල තීන්නෙ එල්ලල වැඩිවෙලා නොගිහින්ම ( අද කාලෙ ඒම නේ ) එදා හුලන් නැති දවසක් කීලත් වාර්තා උනාලු...හි හි.....ඒමයි  නඩු පොතේ තිබුනේ
ආ.. එහෙම නම් අවුලක් නැහැ.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jan 2019 04:47 PM
3 තමා හරි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jan 2019 04:48 PM
ඉන්දික අය්ය ල දෙන්නටත් චාමරටත් දෙව්මිගෙ ලස්සන කැලැන්ඩරයක් ලඟදීම ලැබේවි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jan 2019 04:54 PM
[url=https://postimages.org/][/url]

මෙයාල තුන් දෙනාව හොඳින් බලල එයාගෙ බිරිඳ කවුද කියල හොයල දෙන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Jan 2019 06:00 PM
මූ නං මුහුදු මංකොල්ල කාරයෙක් වගේ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Jan 2019 06:04 PM
මට හිතෙන්නේ නම් 2 කියලා..
හේතුව පසුව කියන්නම්...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jan 2019 12:52 AM
Posted By indika76 on 12 Jan 2019 06:00 PM
මූ නං මුහුදු මංකොල්ල කාරයෙක් වගේ...

හි හි ඒ පෙනුමට හරියන බිරින්දෑවකුත් ලැබුන නම් නේද
0
You are not authorized to post a reply.
Page 24 of 72 << < 2223242526 > >>