Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 27 of 72 << < 2526272829 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 25 Jan 2019 05:55 AM 1, 2, 3, 4, 6, 7, 8, 9 යන අංක තියෙනවා. නැත්තේ 5 විතරයි... එතකොට ඒ සියල්ලේ එකතුව 40 යි... 0 maduranga001Most Senior MemberPosts:14123 25 Jan 2019 10:40 AM දෙබිලියන පනස් හැටඑක්දාස් මිලියන තිස්තුන් කෝටි දොලොස් හයසිය දාසයයි. 0 UdariSuper Senior MemberPosts:5555 25 Jan 2019 07:04 PM Posted By chamaramind on 25 Jan 2019 05:20 AM 689241 මොකුත් මිස් උනේ නෑද 0 UdariSuper Senior MemberPosts:5555 25 Jan 2019 07:06 PM Posted By indika76 on 25 Jan 2019 05:55 AM 1, 2, 3, 4, 6, 7, 8, 9 යන අංක තියෙනවා. නැත්තේ 5 විතරයි... එතකොට ඒ සියල්ලේ එකතුව 40 යි... අය්ය නොකීව නම් සමහරුන්ට සමහර ඒව මිස් වෙන්න තිබ්බ.....දැන් ඔන්න හැමෝටම පේනව 0 UdariSuper Senior MemberPosts:5555 25 Jan 2019 07:07 PM Posted By maduranga001 on 25 Jan 2019 10:40 AM දෙබිලියන පනස් හැටඑක්දාස් මිලියන තිස්තුන් කෝටි දොලොස් හයසිය දාසයයි. හී.....රෝසි මිස්ගෙ ගණන් පන්තියෙ සිසුවෙක් 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jan 2019 09:28 PM Posted By Udari on 25 Jan 2019 07:04 PM Posted By chamaramind on 25 Jan 2019 05:20 AM 689241 මොකුත් මිස් උනේ නෑද 6+8+9+2+4+1 =30 මට නම් 3,7 නම් හොයාගන්න බෑනේ..එහෙම තියේද 0 UdariSuper Senior MemberPosts:5555 29 Jan 2019 02:13 AM Posted By chamaramind on 25 Jan 2019 09:28 PM Posted By Udari on 25 Jan 2019 07:04 PM Posted By chamaramind on 25 Jan 2019 05:20 AM 689241 මොකුත් මිස් උනේ නෑද 6+8+9+2+4+1 =30 මට නම් 3,7 නම් හොයාගන්න බෑනේ..එහෙම තියේද හොඳට බලන්න ....තියෙනෝ 0 UdariSuper Senior MemberPosts:5555 29 Jan 2019 02:30 AM කප් එකේ වටිනාකම හොයන්න [url=https://postimages.org/][/url] 0 chamaramindMost Senior MemberPosts:13471 29 Jan 2019 05:20 AM කප් එක වටිනාකම 5කි 0 indika76Most Senior MemberPosts:10459 29 Jan 2019 05:56 AM Posted By chamaramind on 29 Jan 2019 05:20 AM කප් එක වටිනාකම 5කි කප් එකක් එච්චර ලාභද බං.. උඹ ගණන් වලට ගියේ සොසි මැඩම් ගාවටද මල්ලියේ.... 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Jan 2019 07:04 AM 15 0 indika76Most Senior MemberPosts:10459 29 Jan 2019 07:52 AM Posted By Ind007ka on 29 Jan 2019 07:04 AM 15 මම හිතන්නෙත් මෙම පිළිතුරම තමයි... 0 ImalkaVeteran MemberPosts:4533 29 Jan 2019 09:48 AM 5 0 maduranga001Most Senior MemberPosts:14123 29 Jan 2019 10:06 AM 1) ඇඳක් 10 යි 2) බස් එකක් 20යි 3) ඒ අනුව ඇඳ සහ බස් එක 30යි 4) ඇඳක් සහ බස් දෙකක් 50යි. 4) කප් දෙකකුත් එක්ක 60යි කියන්නේ කප් දෙකට 10යි. එක කප් එකක් 5යි. මෙහි දෙවැනි පේලියේ ඇඳන් දෙකක් ඇති බවත් තුන්වන පේලියේ බස් දෙකක් ඇති බවත් සැළකිල්ලෙන් බැලුවොත් හැරෙන්න පේන්නේ නැහැ. ඒකයි ගණන් වරදින්නේ. (කලින් එකටත් පිළිතුර සඳහන් කරන්න අලුත් එක දාන්න කලින්. ) 0 UdariSuper Senior MemberPosts:5555 30 Jan 2019 02:12 AM Posted By indika76 on 29 Jan 2019 07:52 AM Posted By Ind007ka on 29 Jan 2019 07:04 AM 15 මම හිතන්නෙත් මෙම පිළිතුරම තමයි... අය්ය ල ඩබලටම ඩබල් කරපුව පෙනිල නෑ වගේ 0 UdariSuper Senior MemberPosts:5555 30 Jan 2019 02:16 AM Posted By maduranga001 on 29 Jan 2019 10:06 AM 1) ඇඳක් 10 යි 2) බස් එකක් 20යි 3) ඒ අනුව ඇඳ සහ බස් එක 30යි 4) ඇඳක් සහ බස් දෙකක් 50යි. 4) කප් දෙකකුත් එක්ක 60යි කියන්නේ කප් දෙකට 10යි. එක කප් එකක් 5යි. මෙහි දෙවැනි පේලියේ ඇඳන් දෙකක් ඇති බවත් තුන්වන පේලියේ බස් දෙකක් ඇති බවත් සැළකිල්ලෙන් බැලුවොත් හැරෙන්න පේන්නේ නැහැ. ඒකයි ගණන් වරදින්නේ. (කලින් එකටත් පිළිතුර සඳහන් කරන්න අලුත් එක දාන්න කලින්. ) ඔය තියෙන්නෙ පිළිවෙලට ආ විදිය.....ගූඩ් ( කලින් එකට ඉන්දික අය්ය හරි උත්තරේ විස්තර කරල ) 0 UdariSuper Senior MemberPosts:5555 30 Jan 2019 02:19 AM චාමර තමා අද දිනයේ ජයග්‍රාහකයා ..... චාමරට අලුත්ම බස් එකක්......මොකද්ද ඕන දම් රැජිණද? මොණර පැටික්කිද ? 😂 සැනසිලි තෑගි දෙකක් ඉමල්ක සහ මධුරන්ග අය්ය ලාට....ඩබල් බෙඩ්ස් 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jan 2019 05:27 AM ඒකත් කමක් නැහැ..ඕන එකක්..බස් එකක් අරන් දෙන්නකෝ එහෙනම්... 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jan 2019 05:30 AM Posted By indika76 on 29 Jan 2019 05:56 AM Posted By chamaramind on 29 Jan 2019 05:20 AM කප් එක වටිනාකම 5කි කප් එකක් එච්චර ලාභද බං.. උඹ ගණන් වලට ගියේ සොසි මැඩම් ගාවටද මල්ලියේ.... ඉස්සෙල්ලාම රූපය හොඳට බලන්න ඕන.... 0 indika76Most Senior MemberPosts:10459 30 Jan 2019 05:44 AM Posted By Udari on 30 Jan 2019 02:19 AM චාමර තමා අද දිනයේ ජයග්‍රාහකයා ..... චාමරට අලුත්ම බස් එකක්......මොකද්ද ඕන දම් රැජිණද? මොණර පැටික්කිද ? 😂 සැනසිලි තෑගි දෙකක් ඉමල්ක සහ මධුරන්ග අය්ය ලාට....ඩබල් බෙඩ්ස් @ චාමර අපිත් රවුමක් එක්ක පලයං මල්ලියේ... @ ඉමල්ක සහ මධුරංග ගෙදර නෝනා හැර අන් අගනුන් ඇදට ගැනීම සපුරා තහනම්... 0 You are not authorized to post a reply. Page 27 of 72 << < 2526272829 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games