You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 1 of 2112345 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 11:54 PM
  •  Quote
  •  Reply
දිනක් මහ වැස්සෙ වැඩ අවසන් කර නිවසට දිව ආ බිරිඳකට තම නිදන කාමරයේ දුටු දෙයකින් ඇස් අදහා ගත නොහැකි උනා.......



අහෝ තම සැමියා තමාගේ සයනය මත රූමත් තරුණියක් සමග.....



මාරාවේශ වූ ඇය මුළුතැන්ගෙට දිවගොස් පිහියක් රැගෙන දිවවිත් දෙදෙනාටම අනින්නට සැරසුනාය.



තැතිගත් සැමියා බැගෑපත් වූයේ සිදුවූ දෙය පැහැදිළි  කිරීමට අවස්තාවක් දෙන මෙන් ඉල්ලමිනි........



" හා කියනව බලන්න ....."



මම  වැඩ ඇරිල ගෙදර එනකොට මේ නංගි හොඳටම තෙමිල අපේ ගේට් එක ලඟ හරිම අසරන ලෙස මගෙන් උදව් ඉල්ලුව.....



නිවසට ඇවිත් වැස්ස පහන් වෙනතුරු ඉන්න යැයි පැවසුවට පස්සෙ තමයි ඇය ගෙට ආවෙ.



ඇය දවල්ටත් කාල නැති බව දැනගත් නිසා ඔයා හදල ගිහින් තිබූ කෑම ටිකක් දුන්න.....



ඊට පස්සෙයි  දැක්කෙ ඇගේ ඇඳුම් හොඳටම තෙත බරියන් වෙලා කියල  .......ඔයාට මම  රට ගිහින් එද්දි ගෙනා ඔයා ඒව  ඕල්ඩ් පැශන් කරල අයින් කරපු ඇඳුමක් දුන්න. එයා ඒව හරි ආසාවෙන් අගය කරල ඇඳගත්ත.



ඊට පස්සෙයි දැක්කෙ සපත්තුත් හොඳටම තෙමිල කියල ....

ඔයාගෙ උපන්දිනේට මම  තෑගි දුන්න ඔයා ඒව අද කාලෙට හරියන්නෑ කියල  අයින් කරපු සපත්තු  දෙකත් එයාට දුන්න, ඒව හරිම ලස්සනයි  කියල ස්තුති කරල හරිම ආසාවෙන් පැලඳ ගත්ත.



එතකොට  වැස්සත් පායල......ඉතින්  එයා මට ස්තුති කරල සමු අරන් දොරෙන් පිටවෙන්න යන ගමන් අය්යගෙ බිරිඳ ආස නැති පාවිච්චි නොකරන වෙන මොකුත් නැද්ද යැයි ඇසුව......



අන්න ඒ නිසයි ඔයා එනවිට අපි දෙන්න නිදන කාමරයේ ඇඳ මත සිටියෙ........




1

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 11:56 PM
  •  Quote
  •  Reply
නෝන නිදන කාමරේ ඇඳ පාවිච්ච් කරා නම් ඔහොම වෙන්නෙ නෑනි......

කවුද දන්නෙ මහත්තය වැඩේ අතේ මාට්ටු වුනාම කතාවක් ගෙතුවද කියල ........

දන්නෝ දනිති හි හි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2018 12:00 AM
  •  Quote
  •  Reply
නෝන ඊට පස්සෙ මොකද දන්නෙ නැහැ කළේ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 12:06 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 07 Sep 2018 12:00 AM
නෝන ඊට පස්සෙ මොකද දන්නෙ නැහැ කළේ.

ඇඳ පාවිච්ච්  කරා වත් ද......😂😂
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Sep 2018 05:42 AM
  •  Quote
  •  Reply
මම හිතන්නේ ඊට පස්සේ නෝනා ආස නැති ,පාවිච්චි නොකළ හැමදෙයක්ම පාවිච්චි කරන්න පටන් ගන්න ඇති.. .. නැතිනම් මහත්තයා තව තව අයව ගෙනාවොත් ඒවා දෙන්න..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Sep 2018 06:15 AM
  •  Quote
  •  Reply
නෝනට හීන් දාඩිය දාලද මන්දා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2018 07:08 AM
  •  Quote
  •  Reply
නියම මහත්තයෙක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Sep 2018 08:52 AM
  •  Quote
  •  Reply
අනුන්ගේ දුක හොදට දැනෙන මහත්තයෙක්...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Sep 2018 09:51 AM
  •  Quote
  •  Reply
හොද මොළකාරයෙක් වගේ.. නියමෙට කතාව ගොතල කිව්ව එහෙනම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 09:55 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 07 Sep 2018 12:00 AM
නෝන ඊට පස්සෙ මොකද දන්නෙ නැහැ කළේ.
හැම දේම ආසාවෙන් පාවිච්චියට ගන්න ඇති නේ 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Sep 2018 10:04 AM
  •  Quote
  •  Reply
මේ කතාවේ ඔරිජිනල් නෝනා....ඕල්ඩ් ෆැෂන් කියලා ඇඳුම් , සපත්තු අහක දාලා- එකියනේ ලේටස්ට් ෆැෂන් භාවිතා කරනවා කියන එක නේ,
දැන් එතකොට අර පාවිච්චි නොකරන එක කියලා අදහස් කරේ ඇඳ ගැන නේද ??
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 10:30 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 07 Sep 2018 10:04 AM
මේ කතාවේ ඔරිජිනල් නෝනා....ඕල්ඩ් ෆැෂන් කියලා ඇඳුම් , සපත්තු අහක දාලා- එකියනේ ලේටස්ට් ෆැෂන් භාවිතා කරනවා කියන එක නේ,
දැන් එතකොට අර පාවිච්චි නොකරන එක කියලා අදහස් කරේ ඇඳ ගැන නේද ??

ඔව් ඔව් ඇදේ කැටයම් කපල නැහැලු. හදපු ලීයෙ අරටු හයිය නෑලු. තව දිල පලලත් මදි කියන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 11:14 AM
  •  Quote
  •  Reply
හම්මේ ස්ටන් අය්යලත් නෝන පාවිච්ච් නොකරන දේවල් කාට හරි දෙන්න මග බලන් ඉන්න බවයි පේන්නෙ........ඩෝන්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Sep 2018 12:11 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 07 Sep 2018 10:30 AM
Posted By Imalka on 07 Sep 2018 10:04 AM
මේ කතාවේ ඔරිජිනල් නෝනා....ඕල්ඩ් ෆැෂන් කියලා ඇඳුම් , සපත්තු අහක දාලා- එකියනේ ලේටස්ට් ෆැෂන් භාවිතා කරනවා කියන එක නේ,
දැන් එතකොට අර පාවිච්චි නොකරන එක කියලා අදහස් කරේ ඇඳ ගැන නේද ??

ඔව් ඔව් ඇදේ කැටයම් කපල නැහැලු. හදපු ලීයෙ අරටු හයිය නෑලු. තව දිල පලලත් මදි කියන්නෙ

    අයි මලේ....මෙට්ටේ ස්ප්‍රින් බැහැලා....හින්දා බම්ප් වෙන්නේ අඩුවෙන් කියනවා කිව්වා නේද,.??
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Sep 2018 12:14 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 07 Sep 2018 11:14 AM
හම්මේ ස්ටන් අය්යලත් නෝන පාවිච්ච් නොකරන දේවල් කාට හරි දෙන්න මග බලන් ඉන්න බවයි පේන්නෙ........ඩෝන්
     හැබෑටම........පාවිච්චි නොකරන එව්වා විතරක් නෙමෙයි පාවිච්චි කරන ඒවත් දීල ඒ මදිවට නෝනවත් දෙයි....මේ කේ ඉන්නේ ඒවගේ එවුන්..


   
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 12:24 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 07 Sep 2018 12:14 PM
Posted By Udari on 07 Sep 2018 11:14 AM
හම්මේ ස්ටන් අය්යලත් නෝන පාවිච්ච් නොකරන දේවල් කාට හරි දෙන්න මග බලන් ඉන්න බවයි පේන්නෙ........ඩෝන්
     හැබෑටම........පාවිච්චි නොකරන එව්වා විතරක් නෙමෙයි පාවිච්චි කරන ඒවත් දීල ඒ මදිවට නොනවත් දෙයි....මේ කේ ඉන්නේ ඒවගේ එවුන්..


   

ඇත්තද මචෝ 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 12:28 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 07 Sep 2018 11:14 AM
හම්මේ ස්ටන් අය්යලත් නෝන පාවිච්ච් නොකරන දේවල් කාට හරි දෙන්න මග බලන් ඉන්න බවයි පේන්නෙ........ඩෝන්

ඒක නම් සිරා කතාව.... මටත් කියාගන්න බැරිව හිටියෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 12:29 PM
  •  Quote
  •  Reply
අම්බෝ ඒක... මං දැන් මේකට මොනාද කියන්න ඕන..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2018 02:01 PM
  •  Quote
  •  Reply
අනේ අපිට නම් එහෙම අහෙනියක් නැ මෙයාලා .........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 03:53 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 07 Sep 2018 12:14 PM
Posted By Udari on 07 Sep 2018 11:14 AM
හම්මේ ස්ටන් අය්යලත් නෝන පාවිච්ච් නොකරන දේවල් කාට හරි දෙන්න මග බලන් ඉන්න බවයි පේන්නෙ........ඩෝන්
     හැබෑටම........පාවිච්චි නොකරන එව්වා විතරක් නෙමෙයි පාවිච්චි කරන ඒවත් දීල ඒ මදිවට නෝනවත් දෙයි....මේ කේ ඉන්නේ ඒවගේ එවුන්..


   

හානේ පාවිච්ච්  කරන ඒවත් දෙනවලුද...........අපරාදේ...

මෙන්න  ඒ උනාට සමහරු නම් බයවෙලා වගේ අපි ඒම නෑලු😂

0
Add Reply
Page 1 of 2112345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below