You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Jul 2018 06:26 AM by  Indika Kodithuwakku
ආදරේට කෝටු කෑලි...!
 15 Replies
Sort:
Author Messages

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
22 Jul 2018 10:52 AM
  •  Quote
  •  Reply
වෙලාව පාන්දර පහට විතර ඇති.
ඉස්සරහ දොරෙන් නැග්ගා ලස්සන කෙල්ලක්...
ලස්සන මුහුණ-පැහැපත් සම-ඒ විතරක්යැ...ලස්සන හිනාවකුත් තිබුණා...
ඈ ඇඳලා හිටියෙ කොළ පාට blouse + කළු පාට skirt එකක්...
school bag එක එක් පටියකින් උරහිසේ එල්ලගෙන
ඈ ආවා මා ළඟට...ඉඳගත්තා මා ළඟින්...ඈ වීදුරුව ළඟ...මා ඇය ළඟ...ඇගේ විලවුන් සුවඳ මගේ නාහෙට දැනුණා....ඇත්තටම ඈ ලස්සනද? ලස්සනයි නේන්නම්!... ඇගේ එක් බාහුවක් මගෙ අතේ වදිනවා...අහ්! හරිම පියකරු හැඟීමක්...
මං හොරැහින් ඈ දිහා බැලුවා...ඈට ගානක් නෑ...මටත් මොකෝ...ඈට හොඳනම්...නිදිමරගාතේ හිටි මට දැන් දැන් නින්දත් නෑ...
මා ඇගේ ස්පර්ශයට ඇළුම් කළා...හැබැයි කැත හිතකින් නම් නෙවෙයි...අහිංසක ආශාවක් විතරයි...'ඈ A/L කරනවා ඇති!??' ටියුෂන් යන බාලිකාවක්ද?!
පිළිතුරු නොදන්න ප්‍රශ්ණ ගොන්නක මයෙ හිත හිරවෙලා...
ඈ මා ළඟ-මා ඇය ළඟ-හිත හිතන් නෙ ඈ ගැන-මං ඇගේ දකුණේ-ඈ මගෙ වමේ...ඇගෙ අතේ රැඳුණු ඔරලෝසුව දෙස ඈ බලනවා...මාත් බලනවා...බස් ටිකට් එකත් තවම ඇගෙ අතේ ඇඟිලි අතර හිරවෙලා...අනෙක් අතේ ලේන්සුවක්...ඈ නම් A/L ශිෂ්‍යාවක්මයි-ඈ ටියුෂන් යනවා...ඔව්...හරියට හරි...එය තමයි විය හැක්ක...මට විශ්වාසයි...
මට ඕනෙ ඇයව හඳුනගන්න විතරයි...ඈ වෙන මොනවහරි හිතුවොත්??!.
හනේ මංදා...ආදරයක් නම් වෙන්න බෑ-සමහරවිට ආකර්ශණයක්...
හපොයි.! දැන් ගමනාන්තයටත් ළං වෙලා...කරන්නම දෙයක් නෑ...අහන්න දෙයක් හිතා ගන්නත් බෑ...අතේ තිබ්බ රුපියල් දහස කිරි සුදු පාසල් කමිසයේ උඩ සාක්කුවට ඔබන ගමන්
හිතට හයිය අරං මා ඇගේ දකුණු අතට ඇඟිලි තුඩු වලින් තට්ටු කළා...



'ඔයා A/L ද කරන් නෙ ???'...........






''මං කැම්පස් මල්ලී...!!!''

0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
22 Jul 2018 11:01 AM
  •  Quote
  •  Reply
2011 දී ලිව්ව එකක් !
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2018 11:01 AM
  •  Quote
  •  Reply
කාල වරෙන්කො කිව්වලු. හික්.. හික්..
මම දන්න සමහර එවුන්ට වුනා ඔය වගේ වැඩ. යාලුවෙන්න බලද්දී.. හයියෝ..
0

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
22 Jul 2018 11:03 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 22 Jul 2018 11:01 AM
කාල වරෙන්කො කිව්වලු. හික්.. හික්..
මම දන්න සමහර එවුන්ට වුනා ඔය වගේ වැඩ. යාලුවෙන්න බලද්දී.. හයියෝ..
දුක තමයි රන්ජනී කිව්වලු !!!  

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2018 11:14 AM
  •  Quote
  •  Reply
වැඩේ කියන්නෙ සමහරු යාළුවෙලා තමයි දැනගන්නේ වැඩිමල් කියල. මගේ යාලුවෙකුට එහෙම උනා මතකයි A/L වලින් පස්සේ ගිහිපු ක්ලාස් එකක.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2018 12:01 PM
  •  Quote
  •  Reply
හාහ් කමක් නෑ.......අක්කි බබෙක්ට ආස මල්ලි බබාලත් ඉන්නවනේ 😂😂
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jul 2018 05:04 PM
  •  Quote
  •  Reply
පුදනකොටම කාපි යකා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jul 2018 07:03 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම් ...ඔව් ඔව් එහෙම වෙනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jul 2018 07:24 PM
  •  Quote
  •  Reply
බලන් ගියාම කැම්පස් එකනේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
23 Jul 2018 12:05 AM
  •  Quote
  •  Reply
ඊට පස්සෙ මොකද වුනේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2018 12:44 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Jul 2018 12:01 PM
හාහ් කමක් නෑ.......අක්කි බබෙක්ට ආස මල්ලි බබාලත් ඉන්නවනේ 😂😂

එහෙමද ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2018 12:49 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 23 Jul 2018 12:05 AM
ඊට පස්සෙ මොකද වුනේ
මොනවා වෙන්නද කොල්ලා කොල්ලගේ පාඩුවේ එන්න ඇති 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Jul 2018 01:39 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 23 Jul 2018 12:49 AM
Posted By Udeshika Herath on 23 Jul 2018 12:05 AM
ඊට පස්සෙ මොකද වුනේ
මොනවා වෙන්නද කොල්ලා කොල්ලගේ පාඩුවේ එන්න ඇති 


නෑ අනේ.......කොල්ල ඊලග හෝල්ට්   එකෙන් දඩ බඩ ගාල බැහැගත්තලු 😂
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2018 01:58 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 23 Jul 2018 01:39 AM
Posted By isurusam on 23 Jul 2018 12:49 AM
Posted By Udeshika Herath on 23 Jul 2018 12:05 AM
ඊට පස්සෙ මොකද වුනේ
මොනවා වෙන්නද කොල්ලා කොල්ලගේ පාඩුවේ එන්න ඇති 


නෑ අනේ.......කොල්ල ඊලග හෝල්ට්   එකෙන් දඩ බඩ ගාල බැහැගත්තලු 😂

බිහින හෝල්ට් එක ආවහම බහින්න වෙනවා නේ 
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
23 Jul 2018 06:39 AM
  •  Quote
  •  Reply
මල්ලි කැල්ල පොඩ්ඩක් පොඩ්ඩක්......වදිනවා නෙ....ඇඩෙනවා තනි.....ඇහැට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jul 2018 06:26 AM
  •  Quote
  •  Reply
Posted By RayviyanFloydDriyon on 22 Jul 2018 10:52 AM
වෙලාව පාන්දර පහට විතර ඇති.
ඉස්සරහ දොරෙන් නැග්ගා ලස්සන කෙල්ලක්...
ලස්සන මුහුණ-පැහැපත් සම-ඒ විතරක්යැ...ලස්සන හිනාවකුත් තිබුණා...
ඈ ඇඳලා හිටියෙ කොළ පාට blouse + කළු පාට skirt එකක්...
school bag එක එක් පටියකින් උරහිසේ එල්ලගෙන
ඈ ආවා මා ළඟට...ඉඳගත්තා මා ළඟින්...ඈ වීදුරුව ළඟ...මා ඇය ළඟ...ඇගේ විලවුන් සුවඳ මගේ නාහෙට දැනුණා....ඇත්තටම ඈ ලස්සනද? ලස්සනයි නේන්නම්!... ඇගේ එක් බාහුවක් මගෙ අතේ වදිනවා...අහ්! හරිම පියකරු හැඟීමක්...
මං හොරැහින් ඈ දිහා බැලුවා...ඈට ගානක් නෑ...මටත් මොකෝ...ඈට හොඳනම්...නිදිමරගාතේ හිටි මට දැන් දැන් නින්දත් නෑ...
මා ඇගේ ස්පර්ශයට ඇළුම් කළා...හැබැයි කැත හිතකින් නම් නෙවෙයි...අහිංසක ආශාවක් විතරයි...'ඈ A/L කරනවා ඇති!??' ටියුෂන් යන බාලිකාවක්ද?!
පිළිතුරු නොදන්න ප්‍රශ්ණ ගොන්නක මයෙ හිත හිරවෙලා...
ඈ මා ළඟ-මා ඇය ළඟ-හිත හිතන් නෙ ඈ ගැන-මං ඇගේ දකුණේ-ඈ මගෙ වමේ...ඇගෙ අතේ රැඳුණු ඔරලෝසුව දෙස ඈ බලනවා...මාත් බලනවා...බස් ටිකට් එකත් තවම ඇගෙ අතේ ඇඟිලි අතර හිරවෙලා...අනෙක් අතේ ලේන්සුවක්...ඈ නම් A/L ශිෂ්‍යාවක්මයි-ඈ ටියුෂන් යනවා...ඔව්...හරියට හරි...එය තමයි විය හැක්ක...මට විශ්වාසයි...
මට ඕනෙ ඇයව හඳුනගන්න විතරයි...ඈ වෙන මොනවහරි හිතුවොත්??!.
හනේ මංදා...ආදරයක් නම් වෙන්න බෑ-සමහරවිට ආකර්ශණයක්...
හපොයි.! දැන් ගමනාන්තයටත් ළං වෙලා...කරන්නම දෙයක් නෑ...අහන්න දෙයක් හිතා ගන්නත් බෑ...අතේ තිබ්බ රුපියල් දහස කිරි සුදු පාසල් කමිසයේ උඩ සාක්කුවට ඔබන ගමන්
හිතට හයිය අරං මා ඇගේ දකුණු අතට ඇඟිලි තුඩු වලින් තට්ටු කළා...



'ඔයා A/L ද කරන් නෙ ???'...........






''මං කැම්පස් මල්ලී...!!!''


පුදන කොටම කාපි යකා කියන්නේ මේවට තමයි මල්ලී..
මමත් මේ පරිප්පුව කිහිපවරක්ම කාල තියෙනවා.. වෙලාවට මල්ලී වගේ මොනවත් අහන්න ගියේ නැහැ...
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below