You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 3 of 21 << < 12345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 Oct 2018 06:53 AM
  •  Quote
  •  Reply
ගමයගේ රොටියනේ..තව පොඩ්ඩෙන් ගමයා ආවා නම් ලොකු දෙයක් වෙනවා.....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
05 Oct 2018 08:42 AM
  •  Quote
  •  Reply
ඔන්න නියම මිනිස්සු
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Oct 2018 10:15 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 05 Oct 2018 08:42 AM
ඔන්න නියම මිනිස්සු

එහෙමද හිතන්නෙ   .......ෂුවර් එකට රොටිය කාල ආයි එන්න ඇති......
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Oct 2018 10:27 AM
  •  Quote
  •  Reply

Posted By Udari on 05 Oct 2018 10:15 AM

Posted By Ind007ka on 05 Oct 2018 08:42 AM

ඔන්න නියම මිනිස්සු

එහෙමද හිතන්නෙ   .......ෂුවර් එකට රොටිය කාල ආයි එන්න ඇති......

කොහොමද හරියටම කියන්නේ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
05 Oct 2018 12:38 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 05 Oct 2018 10:15 AM
Posted By Ind007ka on 05 Oct 2018 08:42 AM
ඔන්න නියම මිනිස්සු

එහෙමද හිතන්නෙ   .......ෂුවර් එකට රොටිය කාල ආයි එන්න ඇති......

    අනිවා..., වතුර බොන්න එන්න ඇති.- මටත් එහෙම හිතුනා නොකිව්වට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
05 Oct 2018 01:27 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 05 Oct 2018 10:15 AM
Posted By Ind007ka on 05 Oct 2018 08:42 AM
ඔන්න නියම මිනිස්සු

එහෙමද හිතන්නෙ   .......ෂුවර් එකට රොටිය කාල ආයි එන්න ඇති......

අනිවා පොර දන්නවා තැටිය රත්වෙලා තියෙන්නෙ කියලා ......බුදුහාමුදුරුවොත් බන කිව්වෙ කන්න දීලා ....මොලේ තියෙන පිරිමි අන්න එහෙමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Oct 2018 03:10 PM
  •  Quote
  •  Reply
තැටිය රත් වෙලා තිබ්බ එකේ අනිත් රොටියත් පුච්චලා කන්නනේ තිබ්බෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
06 Oct 2018 11:48 PM
  •  Quote
  •  Reply
මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය කුමක්ද ලමයින්ස්ස්...?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
07 Oct 2018 06:18 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Oct 2018 11:48 PM
මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය කුමක්ද ලමයින්ස්ස්...?

අනුන්ගේ රොටී කන්න හදන්න හොඳ නැහැ..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
07 Oct 2018 09:23 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Oct 2018 11:48 PM
මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය කුමක්ද ලමයින්ස්ස්...?

රොටී රාත්‍රී ආහාරයට ගැනීම ශරීරයට  අහිතකර බැවින් ආදේශක  ආහාර පිළියෙල කිරීමට ගෘහණියන් දැනුවත් කළ යුතුවේ.........හී. ....හී 🤣🤣
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
07 Oct 2018 09:31 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 07 Oct 2018 09:23 AM
Posted By maduranga001 on 06 Oct 2018 11:48 PM
මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය කුමක්ද ලමයින්ස්ස්...?
රොටී රාත්‍රී ආහාරයට ගැනීම ශරීරයට  අහිතකර බැවින් ආදේශක  ආහාර පිළියෙල කිරීමට ගෘහණියන් දැනුවත් කළ යුතුවේ.........හී. ....හී 🤣🤣
එක්කො හදද්දී වැඩිපුර රොටී හදන්න කියන්න ඕන එක සැරේකට කන්න. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
07 Oct 2018 09:32 AM
  •  Quote
  •  Reply
තවත් ගත හැකි ආදර්ශ තිබේදෝ?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
08 Oct 2018 09:51 PM
  •  Quote
  •  Reply
ඔය කොයි ගින්න ටත් වඩා බඩගින්න ප්‍රබල ගින්නකි,
කරුණු පැහැදිලි කිරීම : (ඇතැම් ගිනි විකල්ප ක්‍රම මගින් එක්තරා දුරකට පාලනය කල හැකි මුත් කුසගින්නට ආහාර මිස වෙනත් විකල්ප නැත්තා හු ය )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
10 Oct 2018 04:42 PM
  •  Quote
  •  Reply
මේ (ගස්) කපන්නාට මොන කෑමටත් වඩා රොටිය ලොකු වෙලා.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
10 Oct 2018 04:56 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 06 Sep 2018 11:56 PM
නෝන නිදන කාමරේ ඇඳ පාවිච්ච් කරා නම් ඔහොම වෙන්නෙ නෑනි......

කවුද දන්නෙ මහත්තය වැඩේ අතේ මාට්ටු වුනාම කතාවක් ගෙතුවද කියල ........

දන්නෝ දනිති හි හි

හී හී
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
10 Oct 2018 08:43 PM
  •  Quote
  •  Reply
රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු.

කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල
දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම.

Free sex for full tank fill up over 50 lts (ලීටර් 50 ට වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ )

ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්.

දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල.

පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු.

ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්.

දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE.

ඒත් එයාගේ යාලුවා කිව්වලු, මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා කියල.

මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද.

පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන කිව්වෙ..........🤣🤣🤣🤣

උපුටාගත්තකි .....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Oct 2018 09:04 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 10 Oct 2018 08:43 PM

මේ නෝනා ඔයා දන්න කෙනෙක් ද?ඔයා එහම ඔය  ෂෙඩ් එකට ගියේ නෑ  නේ ?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Oct 2018 09:32 PM
  •  Quote
  •  Reply
අපේ ගෙවල් ළග ෂෙඩ් එකෙත් අද දිග පෝලිමක් තිබුණා..
එකෙත් මෙහෙම දෙනවද දන්නේ නෑ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 Oct 2018 09:33 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 10 Oct 2018 09:32 PM
අපේ ගෙවල් ළග ෂෙඩ් එකෙත් අද දිග පෝලිමක් තිබුණා..
එකෙත් මෙහෙම දෙනවද දන්නේ නෑ..
නරකද ගිහින් බැලුවොත් 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
10 Oct 2018 09:36 PM
  •  Quote
  •  Reply
උදාරියෝ මගේ කට නලියනව බොල. හම්මේ ...
0
Add Reply
Page 3 of 21 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below