Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by Prasad Maduranga බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 21 << < 23456 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 10 Oct 2018 09:39 PM Quote Reply Posted By Udeshika Herath on 10 Oct 2018 09:36 PM උදාරියෝ මගේ කට නලියනව බොල. හම්මේ ... ඕක නලිය නලිය ඉදල හරියනවද කියලා දාන්න ..... 0 Udeshika HerathVeteran MemberPosts:3960 10 Oct 2018 09:43 PM Quote Reply Posted By isurusam on 10 Oct 2018 09:39 PM Posted By Udeshika Herath on 10 Oct 2018 09:36 PM උදාරියෝ මගේ කට නලියනව බොල. හම්මේ ... ඕක නලිය නලිය ඉදල හරියනවද කියලා දාන්න ..... ඔයා කිව්වට මොකෝ කියන එක හරිද මන්ද... හිතට මොකද්දෝ වගේ මෙයා... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 10 Oct 2018 10:18 PM Quote Reply Posted By isurusam on 10 Oct 2018 09:04 PM Posted By Udari on 10 Oct 2018 08:43 PM රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම. Free sex for full tank fill up over 50 lts (ලීටර් 50 ට වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ ) ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්. දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල. පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු. ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්. දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE. ඒත් එයාගේ යාලුවා කිව්වලු, මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා කියල. මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද. පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන කිව්වෙ..........🤣🤣🤣🤣 උපුටාගත්තකි ..... මේ නෝනා ඔයා දන්න කෙනෙක් ද?ඔයා එහම ඔය ෂෙඩ් එකට ගියේ නෑ නේ ? හි හි අපි අහුවෙයි ඔය ගැට වලට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 10 Oct 2018 10:20 PM Quote Reply Posted By indika76 on 10 Oct 2018 09:32 PM අපේ ගෙවල් ළග ෂෙඩ් එකෙත් අද දිග පෝලිමක් තිබුණා.. එකෙත් මෙහෙම දෙනවද දන්නේ නෑ.. දෙනව ඇති, දැන් තෙල් ගනන් නිසා විකිනෙනෙවත් අඩු ඇති නේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 10 Oct 2018 10:21 PM Quote Reply Posted By Udeshika Herath on 10 Oct 2018 09:36 PM උදාරියෝ මගේ කට නලියනව බොල. හම්මේ ... එහෙම වෙනව හි හි 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Oct 2018 10:28 PM Quote Reply Posted By Udari on 10 Oct 2018 10:18 PM Posted By isurusam on 10 Oct 2018 09:04 PM Posted By Udari on 10 Oct 2018 08:43 PM රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම. Free sex for full tank fill up over 50 lts (ලීටර් 50 ට වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ ) ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්. දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල. පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු. ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්. දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE. ඒත් එයාගේ යාලුවා කිව්වලු, මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා කියල. මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද. පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන කිව්වෙ..........🤣🤣🤣🤣 උපුටාගත්තකි ..... මේ නෝනා ඔයා දන්න කෙනෙක් ද?ඔයා එහම ඔය ෂෙඩ් එකට ගියේ නෑ නේ ? හි හි අපි අහුවෙයි ඔය ගැට වලට මට ඔය කිවුවට....සුවර් නා... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Oct 2018 09:08 AM Quote Reply තෙල් මිල වැඩි කළා කිව්වහම පෝලිමක් තියෙන්නෙ එහෙනම් එදාට මෙහෙම වෙන්න ඇති. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Oct 2018 09:08 AM Quote Reply නොනා full tank ගහගන්න ඇති 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Oct 2018 09:28 AM Quote Reply ඒ නෝනට හරි ගිහින්. ෂෙඩ් එකට වැරදිලාවත් ද? පොලියකුයි, බෝනස් පොලියකුයි දෙකක්ම. හරි යනකොට ඔහොම තමයි.. 0 chamara duleepMost Senior MemberPosts:13471 11 Oct 2018 11:33 AM Quote Reply Posted By Udari on 10 Oct 2018 08:43 PM රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම. Free sex for full tank fill up over 50 lts (ලීටර් 50 ට වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ ) ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්. දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල. පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු. ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්. දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE. ඒත් එයාගේ යාලුවා කිව්වලු, මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා කියල. මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද. පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන කිව්වෙ..........🤣🤣🤣🤣 උපුටාගත්තකි ..... මාරම දැන්වීමක්නේ..... නොමිලේ දෙනවා කිව්වෝත් කට්ටිය එයි... 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Oct 2018 05:08 PM Quote Reply Posted By Udeshika Herath on 10 Oct 2018 09:36 PM උදාරියෝ මගේ කට නලියනව බොල. හම්මේ ... ඔයත් ෆුල් ටෑන්ක් ගහගත්තද ?? ෆුල් ටෑන්ක් ගහල තවටිකක් ..................කටින් එන්නම ?? 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Oct 2018 05:11 PM Quote Reply Posted By Udari on 10 Oct 2018 08:43 PM රටක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් සොයාගෙන පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තලු. කාලයක් ගත උනත් අපේ මෑන්ස්ට බිස්නස් බොහොම අඩුයි. ඉතින් පොර කල්පනා කරලා අන්තිමට තීරණය කලාලු පොඩි අඩ්වර්ටයිසින් පාරක් හරි දාන්න ඕනේ කියල බිස්නස් වැඩි කරගන්න. එහෙම හිතල දැම්මලු ලොකු බෝඩ් එකක් මෙන්න මෙහෙම. Free sex for full tank fill up over 50 lts (ලීටර් 50 ට වැඩියෙන් ටැංකිය පුරවා ගන්නා අයට නොමිලේ අහවල් දේ කරන්න අවස්ථාවක් දෙනු ලැබේ ) ඔය දැන්වීමට පස්සේ පෝලිම කොච්චර දිගට තිබුනද කියල මම දන්නේ නැහැ. එත් අපේ කතාවේ වැදගත් කොටස විතරක් දාන්නම්. දවසක් පොරක් ආවලු ටැංකිය පුරවා ගන්න. ටැංකිය පුරවාගෙන මනේජර්ගෙන් ඇහුවලු අර නොමිලේ දෙනවා කියපු එක කොහොමද කියල. එතකොට මැනේජර් කිව්වලු, ඔයා එකේ ඉඳල දහයට නොම්මරයක් කියන්න, ඒ නොම්මරේ අපේ නොම්මරේ එක්ක ගැලපුනොත් ඔයාට අන්න අර ළමයා එක්ක නොමිලේ වැඩේ කරගන්න පුළුවන් කියල. පොර බැලුවම මේ ඉන්නේ තෙල් කෑල්ලක් වගේ එකක්. ටිකක් හිතල කිව්වලු නොම්මර 6 කියල. මැනේජර් කොම්පියුටරේ බලල කිව්වලු, අයියෝ ඔයා නූලෙන් මිස් වෙලා, නොම්මර 7 තමයි හරි නොම්මරේ කියල. ඉතින් මොනවා කරන්නද. අපේ එකා හූල්ල හූල්ල ආපහු ගියාලු. ඊළඟ දවසේ අපේ එකා යාලුවෙකුත් එක්ක ආයිමත් ගියාලු ටැංකිය පුරවා ගන්න. එදත් නොම්මර කතාව ආවත්, හරි නොම්මරේ උනේ වෙන එකක්. දැන් අපේ පොරට හරිම අප්සේට්ලු. මේ මෝඩ හරකට තේරෙන්නේ නැතිලු මෙතන වෙන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. අපේ රටේ උනත් නොමිලේ දෙනවා කිව්වම කොහේ හරි කොස්සක් තියෙනවනේ. ලොකු අකුරෙන් FREE කියල තිබුනට එක්කෝ FAT FREE නැතිනම් COLESTORAL FREE. ඒත් එයාගේ යාලුවා කිව්වලු, මචන් මුන් කරන්නේ ලොකු බොරුවක් මීට පස්සේ ඕකට අහුවෙන්න එපා කියල. මූ දීපු උත්තරේ මොකක්ද දන්නවද. පිස්සුද මචන්, මෙතන කිසිම බොරුවක් වෙන්නේ නැහැ. මට ඒක හොඳටම විස්වාසයි. ගිය සතියේ මගේ නෝනට දෙපාරක්ම හරි නොම්මරේ කියල නොමිලේ දෙන එක ලැබුන කිව්වෙ..........🤣🤣🤣🤣 උපුටාගත්තකි ..... ඒ කියන්නේ මෑන්ස්ගේ නෝනගේ ටැංකියට දෙපාරක් ම පිරෙන්න වැදිලා........මම කිව්වේ .....තෙල් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Oct 2018 05:22 PM Quote Reply කොහොමද තෙලේ බලේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Oct 2018 05:29 PM Quote Reply නෝන දිනල තියෙන්නෙ ඔය යස අගේට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 Oct 2018 11:53 AM Quote Reply සිරිපාල තමංගෙ ශරීර ප්‍රමාණය හින්දා බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක්, ඒ කියන්නෙ මෑන් මාරම මාර කෙට්ටුයි. කොටින්ම කියනවනං පැත්තට හැරිලා හිටගෙන හිටියොත් හරියකට පේන්නෙවත් නෑ. මිනිහා ට්‍රයි කරපු කිසිම කෙල්ලෙක් මිනියට කැමති වුනේ නැත්තෙත් මේ කෙට්ටු ශරීරෙ හින්දා තමයි. මිනිහට වැඩියෙන්ම අප්සට් ඒකටයි. තමංගෙ කෙට්ටු ඇඟ ගැන අන්තෙටම කලකිරුණු මේ බුවා සිය දිවි නසාගන්න තීරණය කළා! එහෙම තීරණයක් අරන් මෑන් ගියා නුවර වැවට පනින්න. මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ වැව දිහා බලාගෙන වැවට පනින්න ගට්ස් ගන්නවා. ඔය අතරෙ මිනිහට ඇහෙනවා කව්දෝ මේ...මේමල්ලි කියලා කතා කරනවා. ඒ මදිවට ගෑණු කටහඬක්. යකෝ මෙච්චර කාලෙකට මට කතා නොකරපු ගෑණු අද කතා කරයිද කියලා මිනිහා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ටිකකින් ආපහු අර කටහඬ ඇහෙනවා. මේ.. ඔය නිල් පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි බොලේ මං ඇඳන් ඉන්නෙ නිල් පාට ටී-ෂර්ට් එකක්නෙ කියලා මතක් වෙලා මෑන් එක පාරටම හැරිලා පාර පැත්ත බැලුවා. බලනකොට ලස්සන පුංචි කාර් එකකින් ආපු ඉටිකිරිස් අක්කා කෙනෙක් වැව අයිනෙ කාර් එක නවත්තගෙන පොරට අඬගහනවා. හුටා මැරෙන්න යන මගේ වහුතු මූණ දෙයියන්ට පෙනුනාවත්ද� කියලා හිත හිත මෑන් කාර් එක ළඟට ගියා. නගින්න මල්ලි...... ඈහ් කොහෙද යකෝ මේ ගෑණු පරාණෙ මාව ගෙනියන්න හදන්නෙ. කමක් නෑ.....මැරෙන්න ආපු මාව කොහේ එක්කන් ගියාම මොකද කියලා හිතලා සිරිපාලය දඩස් ගාල කාරෙකට නැග්ග. ඉටිකිරිස් අක්කා කතාවක් බහක් නැතුව එලවනවා. කෙට්ටු මල්ලි දාහක් දේවල් කල්පනා කරනවා. මෙච්චර කල් නොලැබිච්ච ස්ත්‍රී සැපය අදනං හම්බෙයි කියලමයි මල්ලිට හිතෙන්නෙ. මිනිහා මේ වෙනකොට ඇස්වලින් ඉටිකිරිස් අක්කගෙ මැෂමන්ට් අරගෙනත් ඉවරයි. සිරා ගෙයක් ගාව කාර් එක නතර වුණා. අක්කා කෙට්ටු මල්ලිව ගේ ඇතුළට එක්කන් ගිහිං ටවල් එකක් දීලා මල්ලි වොෂ් එකක් දාගෙන ටවල් එක ඇඳගෙන එන්න කියලා කිව්වා. දැන්නං වැඩේ හොඳටම ෂුවර්. මෑන් ඩබල් එකේම බාත් රූම් එකට ගිහිං වොෂක් දාං ටවල් එකත් ඇඳං ආවා. මල්ලි ටිකක් ඉඳගෙන ඉන්නකෝමමත් වොෂ් එකක් දාං එන්නං කියලා බාත් රූම් එකට ගිය අක්කත් ටවල් එක පිටින් සාලෙට ඇවිත් පොරට ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා. කෙට්ටු මල්ලි දැන් හිතින් හුඟක් දේවල් කරලා ඉවරයි. මල්ලි දැන් හිත හිත ඉන්නෙ මේ ටවල් දෙක ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියලා. ඉටිකිරිස් අක්කා කෙට්ටු මල්ලි දිහා බලලා හිනා වෙලා ගේ ඇතුළට ඇහෙන්න හයියෙන් කතා කළා. මැගී මැගී ඔය බේබිලා දෙන්නව එක්කන් එන්න.. ඒක ඇහුණම කෙට්ටු මල්ලිව ටිකක් මඤ්ඤං වුණා. මෙච්චර දුරට වැඩේ සෙට් වෙලා තියෙද්දි මෙතෙන්ට බේබිලා දෙන්නෙක් මොකටද? එතකොටම ටිකක් වයසක ගෑණු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එක්කන් ආවා. ඉටිකිරිස් අක්කා ළමයි දෙන්නව ළඟට අරන් කියනවා...... බලන්නමේ අංකල්ගෙ කෙට්ටු. ඕගොල්ලොත් හැමදාම මං දෙන කෑම ඔක්කොම කෑවෙ නැත්තං එහෙම දැන් මේ අපතයාට වෙලා තියෙන දේ තමයි කවදා හරි ඔය දෙන්නටත් වෙන්නෙ ....... 0 isuru sampathSuper Senior MemberPosts:7342 14 Oct 2018 12:25 PM Quote Reply Posted By Udari on 14 Oct 2018 11:53 AM සිරිපාල තමංගෙ ශරීර ප්‍රමාණය හින්දා බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක්, ඒ කියන්නෙ මෑන් මාරම මාර කෙට්ටුයි. කොටින්ම කියනවනං පැත්තට හැරිලා හිටගෙන හිටියොත් හරියකට පේන්නෙවත් නෑ. මිනිහා ට්‍රයි කරපු කිසිම කෙල්ලෙක් මිනියට කැමති වුනේ නැත්තෙත් මේ කෙට්ටු ශරීරෙ හින්දා තමයි. මිනිහට වැඩියෙන්ම අප්සට් ඒකටයි. තමංගෙ කෙට්ටු ඇඟ ගැන අන්තෙටම කලකිරුණු මේ බුවා සිය දිවි නසාගන්න තීරණය කළා! එහෙම තීරණයක් අරන් මෑන් ගියා නුවර වැවට පනින්න. මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ වැව දිහා බලාගෙන වැවට පනින්න ගට්ස් ගන්නවා. ඔය අතරෙ මිනිහට ඇහෙනවා කව්දෝ මේ...මේමල්ලි කියලා කතා කරනවා. ඒ මදිවට ගෑණු කටහඬක්. යකෝ මෙච්චර කාලෙකට මට කතා නොකරපු ගෑණු අද කතා කරයිද කියලා මිනිහා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ටිකකින් ආපහු අර කටහඬ ඇහෙනවා. මේ.. ඔය නිල් පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි බොලේ මං ඇඳන් ඉන්නෙ නිල් පාට ටී-ෂර්ට් එකක්නෙ කියලා මතක් වෙලා මෑන් එක පාරටම හැරිලා පාර පැත්ත බැලුවා. බලනකොට ලස්සන පුංචි කාර් එකකින් ආපු ඉටිකිරිස් අක්කා කෙනෙක් වැව අයිනෙ කාර් එක නවත්තගෙන පොරට අඬගහනවා. හුටා මැරෙන්න යන මගේ වහුතු මූණ දෙයියන්ට පෙනුනාවත්ද� කියලා හිත හිත මෑන් කාර් එක ළඟට ගියා. නගින්න මල්ලි...... ඈහ් කොහෙද යකෝ මේ ගෑණු පරාණෙ මාව ගෙනියන්න හදන්නෙ. කමක් නෑ.....මැරෙන්න ආපු මාව කොහේ එක්කන් ගියාම මොකද කියලා හිතලා සිරිපාලය දඩස් ගාල කාරෙකට නැග්ග. ඉටිකිරිස් අක්කා කතාවක් බහක් නැතුව එලවනවා. කෙට්ටු මල්ලි දාහක් දේවල් කල්පනා කරනවා. මෙච්චර කල් නොලැබිච්ච ස්ත්‍රී සැපය අදනං හම්බෙයි කියලමයි මල්ලිට හිතෙන්නෙ. මිනිහා මේ වෙනකොට ඇස්වලින් ඉටිකිරිස් අක්කගෙ මැෂමන්ට් අරගෙනත් ඉවරයි. සිරා ගෙයක් ගාව කාර් එක නතර වුණා. අක්කා කෙට්ටු මල්ලිව ගේ ඇතුළට එක්කන් ගිහිං ටවල් එකක් දීලා මල්ලි වොෂ් එකක් දාගෙන ටවල් එක ඇඳගෙන එන්න කියලා කිව්වා. දැන්නං වැඩේ හොඳටම ෂුවර්. මෑන් ඩබල් එකේම බාත් රූම් එකට ගිහිං වොෂක් දාං ටවල් එකත් ඇඳං ආවා. මල්ලි ටිකක් ඉඳගෙන ඉන්නකෝමමත් වොෂ් එකක් දාං එන්නං කියලා බාත් රූම් එකට ගිය අක්කත් ටවල් එක පිටින් සාලෙට ඇවිත් පොරට ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා. කෙට්ටු මල්ලි දැන් හිතින් හුඟක් දේවල් කරලා ඉවරයි. මල්ලි දැන් හිත හිත ඉන්නෙ මේ ටවල් දෙක ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියලා. ඉටිකිරිස් අක්කා කෙට්ටු මල්ලි දිහා බලලා හිනා වෙලා ගේ ඇතුළට ඇහෙන්න හයියෙන් කතා කළා. මැගී මැගී ඔය බේබිලා දෙන්නව එක්කන් එන්න.. ඒක ඇහුණම කෙට්ටු මල්ලිව ටිකක් මඤ්ඤං වුණා. මෙච්චර දුරට වැඩේ සෙට් වෙලා තියෙද්දි මෙතෙන්ට බේබිලා දෙන්නෙක් මොකටද? එතකොටම ටිකක් වයසක ගෑණු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එක්කන් ආවා. ඉටිකිරිස් අක්කා ළමයි දෙන්නව ළඟට අරන් කියනවා...... බලන්නමේ අංකල්ගෙ කෙට්ටු. ඕගොල්ලොත් හැමදාම මං දෙන කෑම ඔක්කොම කෑවෙ නැත්තං එහෙම දැන් මේ අපතයාට වෙලා තියෙන දේ තමයි කවදා හරි ඔය දෙන්නටත් වෙන්නෙ ....... කවුද මේ ඉටිකිරිස් අක්කා ............ඔයාද ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 Oct 2018 12:45 PM Quote Reply Posted By isurusam on 14 Oct 2018 12:25 PM Posted By Udari on 14 Oct 2018 11:53 AM සිරිපාල තමංගෙ ශරීර ප්‍රමාණය හින්දා බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක්, ඒ කියන්නෙ මෑන් මාරම මාර කෙට්ටුයි. කොටින්ම කියනවනං පැත්තට හැරිලා හිටගෙන හිටියොත් හරියකට පේන්නෙවත් නෑ. මිනිහා ට්‍රයි කරපු කිසිම කෙල්ලෙක් මිනියට කැමති වුනේ නැත්තෙත් මේ කෙට්ටු ශරීරෙ හින්දා තමයි. මිනිහට වැඩියෙන්ම අප්සට් ඒකටයි. තමංගෙ කෙට්ටු ඇඟ ගැන අන්තෙටම කලකිරුණු මේ බුවා සිය දිවි නසාගන්න තීරණය කළා! එහෙම තීරණයක් අරන් මෑන් ගියා නුවර වැවට පනින්න. මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ වැව දිහා බලාගෙන වැවට පනින්න ගට්ස් ගන්නවා. ඔය අතරෙ මිනිහට ඇහෙනවා කව්දෝ මේ...මේමල්ලි කියලා කතා කරනවා. ඒ මදිවට ගෑණු කටහඬක්. යකෝ මෙච්චර කාලෙකට මට කතා නොකරපු ගෑණු අද කතා කරයිද කියලා මිනිහා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ටිකකින් ආපහු අර කටහඬ ඇහෙනවා. මේ.. ඔය නිල් පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි බොලේ මං ඇඳන් ඉන්නෙ නිල් පාට ටී-ෂර්ට් එකක්නෙ කියලා මතක් වෙලා මෑන් එක පාරටම හැරිලා පාර පැත්ත බැලුවා. බලනකොට ලස්සන පුංචි කාර් එකකින් ආපු ඉටිකිරිස් අක්කා කෙනෙක් වැව අයිනෙ කාර් එක නවත්තගෙන පොරට අඬගහනවා. හුටා මැරෙන්න යන මගේ වහුතු මූණ දෙයියන්ට පෙනුනාවත්ද� කියලා හිත හිත මෑන් කාර් එක ළඟට ගියා. නගින්න මල්ලි...... ඈහ් කොහෙද යකෝ මේ ගෑණු පරාණෙ මාව ගෙනියන්න හදන්නෙ. කමක් නෑ.....මැරෙන්න ආපු මාව කොහේ එක්කන් ගියාම මොකද කියලා හිතලා සිරිපාලය දඩස් ගාල කාරෙකට නැග්ග. ඉටිකිරිස් අක්කා කතාවක් බහක් නැතුව එලවනවා. කෙට්ටු මල්ලි දාහක් දේවල් කල්පනා කරනවා. මෙච්චර කල් නොලැබිච්ච ස්ත්‍රී සැපය අදනං හම්බෙයි කියලමයි මල්ලිට හිතෙන්නෙ. මිනිහා මේ වෙනකොට ඇස්වලින් ඉටිකිරිස් අක්කගෙ මැෂමන්ට් අරගෙනත් ඉවරයි. සිරා ගෙයක් ගාව කාර් එක නතර වුණා. අක්කා කෙට්ටු මල්ලිව ගේ ඇතුළට එක්කන් ගිහිං ටවල් එකක් දීලා මල්ලි වොෂ් එකක් දාගෙන ටවල් එක ඇඳගෙන එන්න කියලා කිව්වා. දැන්නං වැඩේ හොඳටම ෂුවර්. මෑන් ඩබල් එකේම බාත් රූම් එකට ගිහිං වොෂක් දාං ටවල් එකත් ඇඳං ආවා. මල්ලි ටිකක් ඉඳගෙන ඉන්නකෝමමත් වොෂ් එකක් දාං එන්නං කියලා බාත් රූම් එකට ගිය අක්කත් ටවල් එක පිටින් සාලෙට ඇවිත් පොරට ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා. කෙට්ටු මල්ලි දැන් හිතින් හුඟක් දේවල් කරලා ඉවරයි. මල්ලි දැන් හිත හිත ඉන්නෙ මේ ටවල් දෙක ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියලා. ඉටිකිරිස් අක්කා කෙට්ටු මල්ලි දිහා බලලා හිනා වෙලා ගේ ඇතුළට ඇහෙන්න හයියෙන් කතා කළා. මැගී මැගී ඔය බේබිලා දෙන්නව එක්කන් එන්න.. ඒක ඇහුණම කෙට්ටු මල්ලිව ටිකක් මඤ්ඤං වුණා. මෙච්චර දුරට වැඩේ සෙට් වෙලා තියෙද්දි මෙතෙන්ට බේබිලා දෙන්නෙක් මොකටද? එතකොටම ටිකක් වයසක ගෑණු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එක්කන් ආවා. ඉටිකිරිස් අක්කා ළමයි දෙන්නව ළඟට අරන් කියනවා...... බලන්නමේ අංකල්ගෙ කෙට්ටු. ඕගොල්ලොත් හැමදාම මං දෙන කෑම ඔක්කොම කෑවෙ නැත්තං එහෙම දැන් මේ අපතයාට වෙලා තියෙන දේ තමයි කවදා හරි ඔය දෙන්නටත් වෙන්නෙ ....... කවුද මේ ඉටිකිරිස් අක්කා ............ඔයාද ? දෙනෝ දෙකක් දැන් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Oct 2018 06:25 PM Quote Reply අනේ අපොයි සිරා ගේ සිහිනය.. 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Oct 2018 06:21 AM Quote Reply සිරාව ගෙනල්ල තියෙන්නේ අර පොඩි එවුන් කෑම කන්නේ නැති හින්දදෝ...අයියෝ සිරාගේ බලාපොරොත්තුව බොඳ වෙලා... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Oct 2018 07:11 AM Quote Reply මල්ලිගෙ ඇග විතරද කෙට්ටු ? 0 Add Reply Page 4 of 21 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit