You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  maduranga001
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 2 of 21 << < 12345 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
10 Sep 2018 10:31 AM
  •  Quote
  •  Reply
ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ගියාලු කෘෂිකර්මික ප්‍රෙදර්ශනයක් බලන්න .....

ඒකෙදි එක් මනුස්සයෙක් ලොකු ගවයන් වෙන්දේසි කිරීමට ඉදිරියට ගෙනත් උන්ගේ හොඳ ලක්ෂණ වර්නනා කරනවලු....

" බලන්න මේ ජව සම්පන්න ගොනා දිහා, මූ අවුරුද්දට 60 පාරක් පට්ටි දානව "

එවිට අර ජෝඩුවෙ බිරිඳ සැමියට කියනවලු " හානේ බලන්නකො ඒයි ඒ කියන්නෙ මාසෙකට 5 සැරයක් "

ඔන්න වෙන්දේසි කරු තවත් ගොන් තඩියෙක් ඉදිරියට ගෙනත් " බලන්න මු දිහා අවුරුද්දට 120 සැරයක් පට්ටි දානව "

එවිට අර නෝන " ඒයි අර ඇහුනද....මාසෙට 10 සැරයක් " කිව්වලු....

දැන් දැන් මහත්තයට මල පැනගෙනලු එන්නෙ...

ඔන්න වෙන්දේසි කාරය හෙන ජවසම්පන්න ගොන් තඩියෙක් ගෙනත් " මූව අපි අවුරුද්දට 365 ස් සැරයක් පට්ටි දානව "

මේ නෝන මහත්තයගෙ අතිනුත් ඇදල කියනවලු " මොකද්ද ඒයි අර බලන්නකො දිනපතාම......අපෝ ඒකට ඔයා..."

ඒකට නම් මහත්තයට මල අතේලු, කෑ ගැහුවලු මෙහෙම...
" ගිහින් අර මිනිහගෙන් අහනවකො තමුසෙ ඕකුන් පට්ටි දැම්මෙ එක වැස්සියෙක් එක්කද කියල "

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
10 Sep 2018 11:00 AM
  •  Quote
  •  Reply
ඇති යාන්තං තෙරුනා ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Sep 2018 11:53 AM
  •  Quote
  •  Reply
දීපංකෝ උත්තර.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
10 Sep 2018 12:08 PM
  •  Quote
  •  Reply
365ක්..... අම්මෝ....ෆට්ටි...දානවා කියන්නේ සමහර විට පට්ටියට (හරක් ගැන්සියට) මුදා හරිනවා පමණක් වෙන්න ඇති. එතනින් අදහස් වෙන්නේ නැහැ නේ ඊට වැඩ මහන්සි වෙන යමක් කරනවා කියලා හිටං..මාකටින් වලදී ඔය වගේ වැඩක් පවසන්න වෙනවා හිටං 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Sep 2018 01:03 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 10 Sep 2018 12:08 PM
365ක්..... අම්මෝ....ෆට්ටි...දානවා කියන්නේ සමහර විට පට්ටියට (හරක් ගැන්සියට) මුදා හරිනවා පමණක් වෙන්න ඇති. එතනින් අදහස් වෙන්නේ නැහැ නේ ඊට වැඩ මහන්සි වෙන යමක් කරනවා කියලා හිටං..මාකටින් වලදී ඔය වගේ වැඩක් පවසන්න වෙනවා හිටං 

ඉමල්ක අයියගෙ මාකටින් වල හැටියට 730 ක් කියන්නත් බෑ

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Sep 2018 02:53 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 10 Sep 2018 01:03 PM 
ඉමල්ක අයියගෙ මාකටින් වල හැටියට 730 ක් කියන්නත් බෑ
@ sha733 - ඒ බං. උඹේ මේ 733යි, මේ කතාවයි අතර මොකක්  සම්භන්ධයක් තියනවද? නැත්නම් 733 අරුත අපට පහදනවද?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
10 Sep 2018 04:14 PM
  •  Quote
  •  Reply
මටත් තේරුණා...මාර සීන් එකනේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Sep 2018 07:52 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Sep 2018 02:53 PM
Posted By sha733 on 10 Sep 2018 01:03 PM 
ඉමල්ක අයියගෙ මාකටින් වල හැටියට 730 ක් කියන්නත් බෑ
@ sha733 - ඒ බං. උඹේ මේ 733යි, මේ කතාවයි අතර මොකක්  සම්භන්ධයක් තියනවද? නැත්නම් 733 අරුත අපට පහදනවද?

ආච්චිට හාල් ගරපි කිවුවලු අංකෙ ගියපු දුරත්

කෝකද දැන් පහදන්න ඕනේ

730  ද   733 ද

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Sep 2018 08:56 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 10 Sep 2018 07:52 PM 
@ sha733 - ඒ බං. උඹේ මේ 733යි, මේ කතාවයි අතර මොකක්  සම්භන්ධයක් තියනවද? නැත්නම් 733 අරුත අපට පහදනවද?
ආච්චිට හාල් ගරපි කිවුවලු අංකෙ ගියපු දුරත්

කෝකද දැන් පහදන්න ඕනේ

730  ද   733 ද

උඹේ මේ 733 පහදපන්කො මල්ලි. අනික්ව පැහැදිළියි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 Sep 2018 09:04 AM
  •  Quote
  •  Reply
733 කියන්නෙ අයියෙ ගෙදර නොම්මරය . ඇඩ්ඩ්‍රස් එක ලියද්දි ලියන අන්කය
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2018 04:03 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 Sep 2018 09:04 AM
733 කියන්නෙ අයියෙ ගෙදර නොම්මරය . ඇඩ්ඩ්‍රස් එක ලියද්දි ලියන අන්කය
ඔය දීල තියෙන්නෙ බක පණ්ඩිතය උත්තරේ.

මම නිදහස් නේද

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
11 Sep 2018 04:17 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 11 Sep 2018 04:03 PM
Posted By DanuLiyanage on 11 Sep 2018 09:04 AM
733 කියන්නෙ අයියෙ ගෙදර නොම්මරය . ඇඩ්ඩ්‍රස් එක ලියද්දි ලියන අන්කය
ඔය දීල තියෙන්නෙ බක පණ්ඩිතය උත්තරේ. මම නිදහස් නේද

ග්‍රාම සේවක අංක දෙද්දී මලයට මේ අංකය අර කතාව ගැන හිතල දුන්න වෙන්න බැයිද?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2018 04:36 PM
  •  Quote
  •  Reply
ග්‍රාම සේවක අංක දෙද්දී මලයට මේ අංකය අර කතාව ගැන හිතල දුන්න වෙන්න බැයිද?

හහ් වෙන්න බැරිත් නෑ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Sep 2018 04:41 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Sep 2018 04:17 PM
Posted By sha733 on 11 Sep 2018 04:03 PM
Posted By DanuLiyanage on 11 Sep 2018 09:04 AM
733 කියන්නෙ අයියෙ ගෙදර නොම්මරය . ඇඩ්ඩ්‍රස් එක ලියද්දි ලියන අන්කය
ඔය දීල තියෙන්නෙ බක පණ්ඩිතය උත්තරේ. මම නිදහස් නේද

ග්‍රාම සේවක අංක දෙද්දී මලයට මේ අංකය අර කතාව ගැන හිතල දුන්න වෙන්න බැයිද?

අම්බෝ.....එහෙනම්  නෝනට  පව්😂
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2018 04:53 PM
  •  Quote
  •  Reply
අම්බෝ.....එහෙනම්  නෝනට  පව්😂

නෝනලාගෙ පව හොයන්නමයි හැමෝම ඉන්නෙ. අපි කරල තියෙන පවු ගැන බලන්න කවුරැත් නෑ

ඇයි හත්වලාමේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Oct 2018 06:14 PM
  •  Quote
  •  Reply

ඔන්න එකමත් රටක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු. ගම හාමිනේ හැඩකාරි, ගමය නම් හරි හෝන්දු මාදු පාටයි. ගමය හාමිනේට පන ඇරල ආදරෙයි.

දවසක් ගමයට පොඩි වැඩකට ලඟම ටවුමට යන්න උනාලු.ලඟම ටවුම උනාට ගිහින් එන්න දවසක් විතර යනවලු.ඉතින් ගමයා උදේම ලෑස්ති වෙලා යන්න කලින් හාමිනේට ඇඩ්වයිස් පාරක් එහෙම දැම්මලු පරිස්සමෙන් ඉන්න කියලා. “මං එනකොට රෑ වෙයි. ඔහේ කාලා බීලා දොර හොඳට වහගෙන නිදියන්න "කියලා හීනියට උම්මා එකකුත් දීලා පොර පාරට බැස්සලු.

ගමයා ගිහින් පැය දෙක තුනකට පස්සේ කොහේවත් නැති මහා වැස්සක් ගමට පාත් උනා. කරුමේ කියන්නේ ගමයා කුඩේ අරන් ගියෙත් නෑ වහින එකක් නෑ කියලා. වැස්සත් නවතින පාටක් නෑ, වෙලාවත් ගතවෙලා හවස 5 විතර උනා. වැස්ස හින්දා එලියට වෙලා වැඩක් පලක් කරගන්නත් බැරි නිසා හාමිනෙත් හිටියේ ඇඳට වෙලා හොඳට ගුලිවෙලයි.

මේ වෙලාවේ හාමිනේට ඇහෙනවා දොරට තට්ටු කරන සද්දයක්. ගමයගේ තට්ටුව ගැන හොඳ හැටි දන්න හාමිනේට තේරුනා මේ නම් ගමයා නෙවෙයි කියලා. ඒත් ඉතින් ටකරමට මෝටාර් ගහනවා වගේ මහ වැස්සක කවුරු උනත් තට්ටු කරන්නේ කරදරයකට වෙන්න ඇති කියලා හාමිනේගේ ළය උනු උනා.

“අනේ හාමිනේ,මං අහිංසක දර කපන්නෙක්. කැලේ දර කප කප ඉද්දි මේ මහ වැස්සට සෙටමෝල් උනේ. වැස්ස පායනකම් මං මේ පිලට වෙලා ඉන්නද?” දොරට තට්ටු කරපු එකා අහපි. හාමිනෙත් පව් අහිංසකයා කියලා රික්වෙස්ට් එක ඕකේ කලා. වෙලාව 6ත් පහුයි දැන්.ගමයා එද්දි කෑම හදලා තියන්න හාමිනේ රොටී හදන්න ගත්ත.

අමුත්තා පිලට වෙලා රොටි සුවඳට ඉව අල්ලනවා. හාමිනේ රොටි 3ක් හැදුවා, හාමිනේට එකයි, ගමයට එකයි, පිලට වෙලා කෙල හලන එකාට එකයි.එතකොට වෙලාව 7.30යි.
8 වෙනකම් බැලුවා. හාමිනේ දර කපන්නට ගෙට එන්න කියලා කන්න රොටියක් දුන්න.

ගමයගේ රොටිය මේසේ උඩින් තියලා තමනුත් රොටියක් කෑවා.හාමිනේටත් දැන් නිදිමතයි.දර කපන්නා බයාදුවට හාමිනේගෙන් ඇහුවා පිලට වෙලා නින්දක් දාලා උදෙන්ම ඩිපාචර් වෙන්නද කියලා.හාමිනෙත් අකැමැත්තෙන් වගේ අනුමැතිය දුන්නා. පිල තෙමිලා එකසිය ගානට. දුක හිතුන හාමිනේ දර කපන්නට ගේ ඇතුලේ පැදුරක් දාල දීලා එයත් ආතල් එකේ ඇඳට නැග්ගා සැප නින්දක් දාන්න.

නින්දෙයි සැප නින්දෙයි වෙනස පුරුදු දර කපන්නා ටික වෙලාවකින් හාමිනේට කතාකරලා කියනවා, “අනේ හාමිනේ, බිම පට්ට සීතලයි. ඇඳේ ගොඩක් ඉඩ තියෙන නිසා මමත් ඇඳේ කොණක නිදාගන්නද?” පොඩි දේටත් හිත උණුවෙන හාමිනේ ඇඳේ ටිකක් එහාට වෙලා අපේ යාලුවටත් ඉඩ ටිකක් දුන්නා. වෙලාව දැන් 10ත් පහුයි.

විනාඩි 5 ක් ගියේ නෑ එක පාරටම දර කපන්නට ආවා කක්කි අදහසක්.දර කපන්නා හාමිනේගෙන් අහපි, ” හාමිනේ, ගමයා එයිද?”. ඇඟ මැලි කඩපු හාමිනෙත් උත්තර දෙනවා, “අද නම් එන එකක් නෑ මයේ හිතේ” කියලා.තවත් විනාඩි 5කට විතර පස්සේ මූ ආයෙම අහනවා,” හාමිනේ, ගමයා එයිද?” කියලා. තව ටිකක් හිරි ඇරපු හාමිනේ සුපුරුදු උත්තරේම දුන්නා,”අද නම් එන එකක් නෑ මයේ හිතේ” කියලා.

ආයෙම විනාඩි 5කින් මූ අහනව, ” හාමිනේ, ෂුවර් එකටම ගමයා අද එන එකක් නැද්ද” කියලා.ඇඳෙන් බැහැපු හාමිනේ පිළිකන්නට ගිහින් මූත්රා පාරක් එහෙම දාලා ආයෙම ඇඳට නගින ගමන්, “අහන්න දෙයක් නෑ අනේ, අද කීයටවත් ඔය මිනිහා මෙච්චර රෑ වෙලා එන්නේ නෑ” කියලා උඩුබැලි අතට දිගෑදිලා හැට්ටෙ කට්ටකුත් බුරුල් කරන ගමන් ඇස් දෙක අඩවන් කරගත්තා.

පින් දීලා දර කපන්නා බැස්සා ඇඳෙන් බිමට. ගියා මේසේ ලඟට. ගත්තා ගමයට හදපු රොටිය.දොර ඇරගෙන කලුවරේම මහ වැස්සෙම දිව්වා රොටිය කන්න තැනක් හොයාගන්න….
😂😂🤣🤣

අන්තර්ජාලයෙනි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
04 Oct 2018 06:55 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 04 Oct 2018 06:14 PM

   නිකමට අහන්නේ....මේ කොයි රටේ වෙච්ච සීන් එකක්ද හිටං
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
04 Oct 2018 07:52 PM
  •  Quote
  •  Reply
උඹ නෙමෙයි කියල නම් ෂුවර්...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
04 Oct 2018 09:27 PM
  •  Quote
  •  Reply
දැන් වැස්සේ තෙමි තෙමී එන ගමයට කන්න රොටියක් කෝ..? මෙව්ව මහ කැත වැඩ දර කපන්නෝ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
05 Oct 2018 06:11 AM
  •  Quote
  •  Reply
පව් ගමයාගේ රොටිය..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
Add Reply
Page 2 of 21 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below