You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 5 of 21 << < 34567 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
15 Oct 2018 07:44 AM
  •  Quote
  •  Reply
දෙපාරක් වැවේ පනින්න වෙන සිද්ධියක් නෙ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
15 Oct 2018 10:47 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 15 Oct 2018 07:11 AM
මල්ලිගෙ ඇග විතරද කෙට්ටු ?
දන්නෙ නෑ ..ඉටිකිරිස් අක්කගෙන් ඇහුවනම් හරි 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
16 Oct 2018 10:24 AM
  •  Quote
  •  Reply
කලින් කතා දෙකටම වඩා වෙනස් කතාවක්.....කොහොම උනත් මේ කතාවෙන් ගත හැකි ආදර්ශය බොහෝයි....විශේෂයෙන් අපේ ස්ටන් එකෙත් ඉන්නවා ඔය වගේ හද හුරුකම් තියෙන සූටි මහත්තයෙක්.
පුළුවන් නම් කියන්න බලන්න.... තෑග්ගට වටිනා රොටියක් (කලින් කතාවේ ගම හාමිනේ ට කියලා හදවපු)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
16 Oct 2018 10:33 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 16 Oct 2018 10:24 AM

උඹ හදන්නෙ ඌවත් නුවර වැවට පන්නනවන්නද?

ගම හාමිනේගේ රොටිය විතරද දැන් ලැබෙන්නෙ?

දැන් මේ කතාවෙන් ගත හැකි ආදර්ශ මොනවද කියලත් කියමුද ලමයින්ස්?

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 Oct 2018 05:49 PM

හෑ ....ගම හාමිනේ වැඩිපුරත් එක්ක රොටී හැදුවද  හිටන්😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 Oct 2018 05:51 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Oct 2018 10:33 AM
Posted By Imalka on 16 Oct 2018 10:24 AM
කලින් කතා දෙකටම වඩා වෙනස් කතාවක්.....කොහොම උනත් මේ කතාවෙන් ගත හැකි ආදර්ශය බොහෝයි....විශේෂයෙන් අපේ ස්ටන් එකෙත් ඉන්නවා ඔය වගේ හද හුරුකම් තියෙන සූටි මහත්තයෙක්.
පුළුවන් නම් කියන්න බලන්න.... තෑග්ගට වටිනා රොටියක් (කලින් කතාවේ ගම හාමිනේ ට කියලා හදවපු)
උඹ හදන්නෙ ඌවත් නුවර වැවට පන්නනවන්නද?

ගම හාමිනේගේ රොටිය විතරද දැන් ලැබෙන්නෙ?

දැන් මේ කතාවෙන් ගත හැකි ආදර්ශ මොනවද කියලත් කියමුද ලමයින්ස්?

ආදර්ශය

සිරුර සිහින් අය කිසිදිනකත් දුක් නොවන්න.....ඔබේ ආදරය ඉටිකිරිස්  අක්කා මෙන් වුවද ඔබ සොයා ආ හැක.....

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
16 Oct 2018 06:18 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 16 Oct 2018 05:49 PM
හෑ ....ගම හාමිනේ වැඩිපුරත් එක්ක රොටී හැදුවද  හිටන්😂
ගම හාමිනේ දැන් රෑට වැඩි වැඩියෙන් රොටි හදනවලු.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
16 Oct 2018 06:20 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 16 Oct 2018 05:51 PM 
ආදර්ශය

සිරුර සිහින් අය කිසිදිනකත් දුක් නොවන්න.....ඔබේ ආදරය ඉටිකිරිස්  අක්කා මෙන් වුවද ඔබ සොයා ආ හැක.....

කියමු බලන්න අපේ අනෙත් උදවියත් ගත්ත ආදර්ශය මේ කතාවෙන්.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
16 Oct 2018 07:51 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 16 Oct 2018 10:24 AM
කලින් කතා දෙකටම වඩා වෙනස් කතාවක්.....කොහොම උනත් මේ කතාවෙන් ගත හැකි ආදර්ශය බොහෝයි....විශේෂයෙන් අපේ ස්ටන් එකෙත් ඉන්නවා ඔය වගේ හද හුරුකම් තියෙන සූටි මහත්තයෙක්.
පුළුවන් නම් කියන්න බලන්න.... තෑග්ගට වටිනා රොටියක් (කලින් කතාවේ ගම හාමිනේ ට කියලා හදවපු)

එහෙනම් තෝ තමයි ගමයට අරන් තියපු රොටිය අරන් පැන්න එකා..
හිටපං මං ගමයට කියන්නම්..
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249

--
16 Oct 2018 11:37 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 14 Oct 2018 11:53 AM
සිරිපාල තමංගෙ ශරීර ප්‍රමාණය හින්දා බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක්,  ඒ කියන්නෙ මෑන්  මාරම මාර කෙට්ටුයි. කොටින්ම කියනවනං පැත්තට හැරිලා හිටගෙන හිටියොත් හරියකට පේන්නෙවත් නෑ. මිනිහා ට්‍රයි කරපු කිසිම කෙල්ලෙක් මිනියට කැමති වුනේ නැත්තෙත් මේ කෙට්ටු ශරීරෙ හින්දා තමයි. මිනිහට වැඩියෙන්ම අප්සට් ඒකටයි. තමංගෙ කෙට්ටු ඇඟ ගැන අන්තෙටම කලකිරුණු මේ බුවා සිය දිවි නසාගන්න තීරණය කළා!

එහෙම තීරණයක් අරන් මෑන් ගියා නුවර වැවට පනින්න.  මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ වැව දිහා බලාගෙන වැවට පනින්න ගට්ස් ගන්නවා. ඔය අතරෙ මිනිහට ඇහෙනවා කව්දෝ මේ...මේමල්ලි කියලා කතා කරනවා. ඒ මදිවට ගෑණු කටහඬක්. යකෝ මෙච්චර කාලෙකට මට කතා නොකරපු ගෑණු අද කතා කරයිද කියලා මිනිහා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ටිකකින් ආපහු අර කටහඬ ඇහෙනවා.

මේ.. ඔය නිල් පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි

බොලේ මං ඇඳන් ඉන්නෙ නිල් පාට ටී-ෂර්ට් එකක්නෙ කියලා මතක් වෙලා මෑන් එක පාරටම හැරිලා පාර පැත්ත බැලුවා. බලනකොට ලස්සන පුංචි කාර් එකකින් ආපු ඉටිකිරිස් අක්කා කෙනෙක් වැව අයිනෙ කාර් එක නවත්තගෙන පොරට අඬගහනවා. හුටා මැරෙන්න යන මගේ වහුතු මූණ දෙයියන්ට පෙනුනාවත්ද� කියලා හිත හිත මෑන් කාර් එක ළඟට ගියා.

නගින්න මල්ලි......

ඈහ් කොහෙද යකෝ මේ ගෑණු පරාණෙ මාව ගෙනියන්න හදන්නෙ. කමක් නෑ.....මැරෙන්න ආපු මාව කොහේ එක්කන් ගියාම මොකද කියලා හිතලා සිරිපාලය දඩස් ගාල කාරෙකට නැග්ග.

ඉටිකිරිස් අක්කා කතාවක් බහක් නැතුව එලවනවා. කෙට්ටු මල්ලි දාහක් දේවල් කල්පනා කරනවා. මෙච්චර කල් නොලැබිච්ච ස්ත්‍රී සැපය අදනං හම්බෙයි කියලමයි මල්ලිට හිතෙන්නෙ. මිනිහා මේ වෙනකොට ඇස්වලින් ඉටිකිරිස් අක්කගෙ මැෂමන්ට් අරගෙනත් ඉවරයි.

සිරා ගෙයක් ගාව කාර් එක නතර වුණා. අක්කා කෙට්ටු මල්ලිව ගේ ඇතුළට එක්කන් ගිහිං ටවල් එකක් දීලා මල්ලි වොෂ් එකක් දාගෙන ටවල් එක ඇඳගෙන එන්න කියලා කිව්වා. දැන්නං වැඩේ හොඳටම ෂුවර්. මෑන් ඩබල් එකේම බාත් රූම් එකට ගිහිං වොෂක් දාං ටවල් එකත් ඇඳං ආවා.

මල්ලි ටිකක් ඉඳගෙන ඉන්නකෝමමත් වොෂ් එකක් දාං එන්නං කියලා බාත් රූම් එකට ගිය අක්කත් ටවල් එක පිටින් සාලෙට ඇවිත් පොරට ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා. කෙට්ටු මල්ලි දැන් හිතින් හුඟක් දේවල් කරලා ඉවරයි. මල්ලි දැන් හිත හිත ඉන්නෙ මේ ටවල් දෙක ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියලා. ඉටිකිරිස් අක්කා කෙට්ටු මල්ලි දිහා බලලා හිනා වෙලා ගේ ඇතුළට ඇහෙන්න හයියෙන් කතා කළා.

මැගී මැගී ඔය බේබිලා දෙන්නව එක්කන් එන්න..

ඒක ඇහුණම කෙට්ටු මල්ලිව ටිකක් මඤ්ඤං වුණා. මෙච්චර දුරට වැඩේ සෙට් වෙලා තියෙද්දි මෙතෙන්ට බේබිලා දෙන්නෙක් මොකටද? එතකොටම ටිකක් වයසක ගෑණු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එක්කන් ආවා. ඉටිකිරිස් අක්කා ළමයි දෙන්නව ළඟට අරන් කියනවා......

බලන්නමේ අංකල්ගෙ කෙට්ටු. ඕගොල්ලොත් හැමදාම මං දෙන කෑම ඔක්කොම කෑවෙ නැත්තං එහෙම දැන් මේ අපතයාට වෙලා තියෙන දේ තමයි කවදා හරි ඔය දෙන්නටත් වෙන්නෙ .......

පොඩි ගතියක් තියෙනවා කතාවේ .........මොනවා උනත්  ඉටිකිරිස්  අක්කා මාරු 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
17 Oct 2018 11:57 AM
  •  Quote
  •  Reply
අපොයි වෙච්චි දේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
17 Oct 2018 03:11 PM
  •  Quote
  •  Reply
කාල බීල ඇඟ හදාගන්න ඔන්න. නැත්නම් ඉතිං ඉටිකිරිස් අක්කලත් එන්නෙ පොඩි උන්ට පෙන්නල බත් කවෝ ගන්න තමයි.

මේ කතාවෙන් ගත්ත ආදර්ශය ඕන්..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
17 Oct 2018 05:40 PM
  •  Quote
  •  Reply
මගෙ කෙල්ලටත් පෙන්නල බය කරගන්න පොර කොහෙද දන්නෙ නෑ ඉන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
17 Oct 2018 06:39 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 03:11 PM
කාල බීල ඇඟ හදාගන්න ඔන්න. නැත්නම් ඉතිං ඉටිකිරිස් අක්කලත් එන්නෙ පොඩි උන්ට පෙන්නල බත් කවෝ ගන්න තමයි.

මේ කතාවෙන් ගත්ත ආදර්ශය ඕන්..

හී....ඔන්න ඔය සැරේ කෙට්ටු අය නොකාම ඉඳී ඉටිකිරිස්  අක්ක ගෙන්නගන්න
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
18 Oct 2018 07:11 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Oct 2018 05:40 PM
මගෙ කෙල්ලටත් පෙන්නල බය කරගන්න පොර කොහෙද දන්නෙ නෑ ඉන්නෙ

 මේ පාර get එකට එක්කන් එන්න කොල්ලව එදාට බලා ගත්ත හැකි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 Oct 2018 11:10 PM
  •  Quote
  •  Reply
ඔන්න ඉස්සර  කාලෙ අපේ ප්‍රොෆ් කෙනෙක් රිසර්ච් එකකට ගියාලු අප්‍රිකාවෙ  කැලයක තව  ගෝත්‍රිකයො දෙන්නෙක්  එක්ක .....
ටික දුරක් කැලේ යනකොට ගල් ගුහාවක් ඇතුලෙන් හූ හඬවල් 3ක් ඇහුන...
එතකොට  ඉන් එක් ගෝති‍්‍රකයෙක් ටක් ගාල අමුඩයක් ගහන්  හූ 3 ක්  කියන් ගල් ගුහාව ඇතුලට රින්ගුව..

එතකොට  ප්‍රොෆ්  පුදුම වෙලා ඉතුරු කෙනාගෙන්  ඇහුව ඒ ඇයි කියල

එතකොට  ඔහු කිව්ව  සර් අපේ ගෑණු අයට පිරිමියෙක් ඕන උනාම  ඒක දන්වන ක්‍රමය තමයි ඔය හූ තුන.....එතකොට  ඒ කිට්ටුවෙම ඉන්න පිරිමි කෙනෙක් ගිහින් ඇය සතුටු කරනව.....

තවත් දුරක් ඉදිරියට  යද්දී  මෙසේම හූ හඬ 3 ක්  එද්දි ඉතුරු ගෝත්‍රිකයත් අමුඩෙ ඇඳන් ගල් ගුහාවලට රින්ගුව ..

දැන් ඉතින්  ප්‍රොෆ්ට සහයට කවුරුත්  නෑ, වැඩේ අතරමග නවත්තන්නත් බෑ, ප්‍රොෆ් දිගටම කැලේ ඉදිරියට  ගියා...
ඔන්න බොලේ දිග හූවක් ඇහෙනව, ප්‍රොෆ්ටත්  හෙන ආතල්,  ඒ හූවෙ හැටියට  නම් ලොකු අවශ්‍යතාවයක් වෙච්ච  කාන්තාවක්  වෙන්න ඕන , අමුඩෙයක් නැතත් ඇඳුම් ටික ගලවල දාපු ප්‍රොෆ් දඩස් ගාල පැන්න ගල් ගුහාවට...

පසුදා පත්තරේ මෙසේ දැන්වීමක් පලවිය....

" ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයෙක් නිරුවතින්   බින් ගෙයක් තුලදී දුම්රියකට පැන සිය දිවි හානි කර ගනී "

😂😂🤣🤣
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Oct 2018 06:36 AM
  •  Quote
  •  Reply
කාට කෙසේ වෙතත් මහාචාර්‍යවරයාට නම් ලොකු අවශ්‍යතාවයක් තිබිල තියෙනව.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Oct 2018 07:18 AM
  •  Quote
  •  Reply
අයියෝ බලන් ගියාම අපේ රටේ එකෙක්ද?හූවේ ප්‍රතිඵලය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
19 Oct 2018 07:27 AM
  •  Quote
  •  Reply
අයියෝ මහාචාර්යතුමා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Oct 2018 08:48 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 18 Oct 2018 11:10 PM
ඔන්න ඉස්සර  කාලෙ අපේ ප්‍රොෆ් කෙනෙක් රිසර්ච් එකකට ගියාලු අප්‍රිකාවෙ  කැලයක තව  ගෝත්‍රිකයො දෙන්නෙක්  එක්ක .....
ටික දුරක් කැලේ යනකොට ගල් ගුහාවක් ඇතුලෙන් හූ හඬවල් 3ක් ඇහුන...
එතකොට  ඉන් එක් ගෝති‍්‍රකයෙක් ටක් ගාල අමුඩයක් ගහන්  හූ 3 ක්  කියන් ගල් ගුහාව ඇතුලට රින්ගුව..

එතකොට  ප්‍රොෆ්  පුදුම වෙලා ඉතුරු කෙනාගෙන්  ඇහුව ඒ ඇයි කියල

එතකොට  ඔහු කිව්ව  සර් අපේ ගෑණු අයට පිරිමියෙක් ඕන උනාම  ඒක දන්වන ක්‍රමය තමයි ඔය හූ තුන.....එතකොට  ඒ කිට්ටුවෙම ඉන්න පිරිමි කෙනෙක් ගිහින් ඇය සතුටු කරනව.....

තවත් දුරක් ඉදිරියට  යද්දී  මෙසේම හූ හඬ 3 ක්  එද්දි ඉතුරු ගෝත්‍රිකයත් අමුඩෙ ඇඳන් ගල් ගුහාවලට රින්ගුව ..

දැන් ඉතින්  ප්‍රොෆ්ට සහයට කවුරුත්  නෑ, වැඩේ අතරමග නවත්තන්නත් බෑ, ප්‍රොෆ් දිගටම කැලේ ඉදිරියට  ගියා...
ඔන්න බොලේ දිග හූවක් ඇහෙනව, ප්‍රොෆ්ටත්  හෙන ආතල්,  ඒ හූවෙ හැටියට  නම් ලොකු අවශ්‍යතාවයක් වෙච්ච  කාන්තාවක්  වෙන්න ඕන , අමුඩෙයක් නැතත් ඇඳුම් ටික ගලවල දාපු ප්‍රොෆ් දඩස් ගාල පැන්න ගල් ගුහාවට...

පසුදා පත්තරේ මෙසේ දැන්වීමක් පලවිය....

" ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයෙක් නිරුවතින්   බින් ගෙයක් තුලදී දුම්රියකට පැන සිය දිවි හානි කර ගනී "

😂😂🤣🤣

මේක නම් පට්ටම කතාව නගො
0
Add Reply
Page 5 of 21 << < 34567 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below