You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  maduranga001
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 6 of 21 << < 45678 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
19 Oct 2018 09:34 AM
  •  Quote
  •  Reply
වනාන්තර මැද්දේ කොච්චි යන පාරවල් තියෙන එකත් ප්‍රශ්නයක්.......,සමහර විට අප්‍රිකාවේ වනාතර ආශ්‍රිත ප්‍රදේශවල කොච්චි යන්නත් පුලවන් ඇති..,,අපිට ඕවා මැජික් වගේ උනාට උදාරි නගා ඕව ගැන දන්නවා ඇති
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Oct 2018 10:26 AM
  •  Quote
  •  Reply
දැන් බිං ගෙවල් ආශ්‍රිතව ගොඩක් වනාන්තර එලේ පෙහෙලි කලාට ඒ කාලෙ බිං ගෙවල් තිබ්බෙ වනාන්තරයක් මැද තමා ..අර කිව්වා වගෙ උදාරි නගා ඔවා ගැන අපිට වඩා දන්නවා ඇති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Oct 2018 10:58 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 19 Oct 2018 07:18 AM
අයියෝ බලන් ගියාම අපේ රටේ එකෙක්ද?හූවේ ප්‍රතිඵලය

හෙ ..හෙ....අපේ රටේ පිරිමින්ට  වගේ කාන්තාවො වෙනුවෙන්  හිත උනුවෙන්නෙ වෙන කොහේදෑ ඉතින්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Oct 2018 11:02 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Oct 2018 10:26 AM
දැන් බිං ගෙවල් ආශ්‍රිතව ගොඩක් වනාන්තර එලේ පෙහෙලි කලාට ඒ කාලෙ බිං ගෙවල් තිබ්බෙ වනාන්තරයක් මැද තමා ..අර කිව්වා වගෙ උදාරි නගා ඔවා ගැන අපිට වඩා දන්නවා ඇති

හී......මෙයාල නිකන් මේ කතා මම් හදනව වගේනේ කතා වෙන්නෙ.........අය්ය ලයි ඩිප්‍රෙශන් යන්න මම් ඔය හොයාන එන්ටෙ.........

තාමත් දුර ගමන් ට්‍රේන්  වනාන්තර අතරිනුත් යනව ඉතිම්

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Oct 2018 11:35 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 Oct 2018 11:02 AM 
අය්ය ලයි ඩිප්‍රෙශන් යන්න මම් ඔය හොයාන එන්ටෙ.........
මෙන්න මේ වගේ නංගිලා ලබන්න ඉතිං අයියල වාසනාවන්... 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Oct 2018 12:36 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 Oct 2018 10:58 AM
Posted By chamaramind on 19 Oct 2018 07:18 AM
අයියෝ බලන් ගියාම අපේ රටේ එකෙක්ද?හූවේ ප්‍රතිඵලය

හෙ ..හෙ....අපේ රටේ පිරිමින්ට  වගේ කාන්තාවො වෙනුවෙන්  හිත උනුවෙන්නෙ වෙන කොහේදෑ ඉතින්

එහෙමද?
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Oct 2018 12:42 PM
  •  Quote
  •  Reply
හප්පටසිරි ... කොහොමද කපටි පිරිමින්ගෙ වැඩ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Oct 2018 02:07 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 19 Oct 2018 11:02 AM
Posted By Ind007ka on 19 Oct 2018 10:26 AM
දැන් බිං ගෙවල් ආශ්‍රිතව ගොඩක් වනාන්තර එලේ පෙහෙලි කලාට ඒ කාලෙ බිං ගෙවල් තිබ්බෙ වනාන්තරයක් මැද තමා ..අර කිව්වා වගෙ උදාරි නගා ඔවා ගැන අපිට වඩා දන්නවා ඇති

හී......මෙයාල නිකන් මේ කතා මම් හදනව වගේනේ කතා වෙන්නෙ.........අය්ය ලයි ඩිප්‍රෙශන් යන්න මම් ඔය හොයාන එන්ටෙ.........

තාමත් දුර ගමන් ට්‍රේන්  වනාන්තර අතරිනුත් යනව ඉතිම්


දුර ගමන් නම් ඉතින් වනාන්තර අතරින් යනකොට තමා fun
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Oct 2018 05:55 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 19 Oct 2018 12:36 PM
Posted By Udari on 19 Oct 2018 10:58 AM
Posted By chamaramind on 19 Oct 2018 07:18 AM
අයියෝ බලන් ගියාම අපේ රටේ එකෙක්ද?හූවේ ප්‍රතිඵලය

හෙ ..හෙ....අපේ රටේ පිරිමින්ට  වගේ කාන්තාවො වෙනුවෙන්  හිත උනුවෙන්නෙ වෙන කොහේදෑ ඉතින්

එහෙමද?

එහෙම තමයි
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2018 07:55 PM
  •  Quote
  •  Reply
මහාචාර්යවරයාටත් ලොකු අවශ්‍යතාවයක් වගේ තිබිල තියෙන්නෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 11:51 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 19 Oct 2018 07:55 PM
මහාචාර්යවරයාටත් ලොකු අවශ්‍යතාවයක් වගේ තිබිල තියෙන්නෙ

හා ඔය තේරුනේ....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 11:52 AM
  •  Quote
  •  Reply
අර පල්ලි වල තියෙනෝනේ පව් සමාකරන කුටියක්, ඉතින් මේකට ඇවිත් හොර කොටු පනින( කාමයේ වරදවා හැසිරෙන )  අයගේ අඳෝනා එන්න එන්නම වැඩි වෙන නිසා එක් ෆාදර් කෙනෙක් මෙසේ කීවා.....


අදින් පස්සේ තව එක්කෙනෙක්හරි කොටු පැනලා පවු සමා කරන්න ආවොත් නම් මම මේක දමලා ගහලා යනවා....

ඒ ෆාදර් කාගෙත් සිත්දිනාගත් අයකු නිසා ඔහුව අහිමි කර ගැනීමට නොහැකි සඳ නගරවාසී සියල්ලෝම සංකේත වචනයක් කරලියට ගෙන ආවේ, යමෙක් කොටු පැන්නේද හෙතෙම එය "වැටුණා ".......යනුවෙන් වැහැරීමට කතිකා කර ගත්තෝය.

දැන් ඔන්න කිසිම ප්‍රශ්නයක් නැතුව කාලයක් ගතවුනා.....වයසත් එක්ක ඒ ෆාදර් ස්වර්ගස්ත උනා .....

නව පූජකයෙක් පැමිණියේය. සකියකට පමණ පසු බැරෑරුම් මුහුණක් මවා ගනිමින් පූජකයා නගරාධිපතිතුමා හමුවන්නට ගියේය.

නගරාධිපතිතුමා මේ නගරයේ පදික වේදිකාව හරියට හැදුවා නම් හොඳයිවගේ මෙහේ මිනිස්සු පවු සමා කරගන්න ආවම කියන්නෙම ...වැටුණා....වැටුණා...වැටුණා ..... කියලානේ.

නගරාධිපතිවරයා කොක්හඬලා සිනාසෙන්නට වූයේ කිසි‍වෙකුත් නව පූජකවරයාට සංකේත පදයේ තේරුම කියාදී නොමැති බව පසක් කරගනිමිනි.

නගරාධිපතිවරයා යමක් කියන්නට පෙර පූජකවරයා මෙසේ තෙපළේය. මම දන්නේ නෑ තමුන්නාන්සේ මොකට හිනා වෙනවද කියලා. ඒත් තමුන්නාන්සේගේ භාර්යාවත් මේ සතියට විතරක් තුන් පාරක් වැටිලා තියනවා ඕං...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Oct 2018 12:16 PM
  •  Quote
  •  Reply
නගරාධිපති වරයා තවත් හිනා වෙනව ඇති නේද.

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 07:17 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 29 Oct 2018 12:16 PM
නගරාධිපති වරයා තවත් හිනා වෙනව ඇති නේද.


ඇයි ඒ නෝන වැටෙනකොට මහත්තුරුන්ට සතුටු.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Oct 2018 04:39 AM
  •  Quote
  •  Reply
ඒ නගරෙ හැමෝම වැටෙන කට්ටිය වෙන්න ඇති ඉන්නේ
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 06:54 AM
  •  Quote
  •  Reply
මේ නගරාධිපති එහෙනම් වැඩ කරන එකෙක් නෙමෙයි එහෙනම්..පගාව ගහන එකෙක්ද කොහේද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Oct 2018 01:32 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 30 Oct 2018 06:54 AM
මේ නගරාධිපති එහෙනම් වැඩ කරන එකෙක් නෙමෙයි එහෙනම්..පගාව ගහන එකෙක්ද කොහේද

චාමරට නම් ඇත්ත  සීන් එක  තේරිලා නෑ වගේ....හිකිස්
ආයි කියවන්න බලන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 04:13 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 30 Oct 2018 01:32 PM
Posted By chamaramind on 30 Oct 2018 06:54 AM
මේ නගරාධිපති එහෙනම් වැඩ කරන එකෙක් නෙමෙයි එහෙනම්..පගාව ගහන එකෙක්ද කොහේද

චාමරට නම් ඇත්ත  සීන් එක  තේරිලා නෑ වගේ....හිකිස්
ආයි කියවන්න බලන්න


මට තේරුණා..නෝනා වැටෙනවා..නගරාධිපති වැටෙනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
31 Oct 2018 05:28 PM
  •  Quote
  •  Reply
වැටි වැටී නැගිටින්න ඕන. නියම ජාතියක් වශයෙන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Nov 2018 02:07 AM
  •  Quote
  •  Reply

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා.
එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ.
තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා.
ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...

ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්.

තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.

ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?


තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.

ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..

තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.

ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.

තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්.
තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..


ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා.
තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?

තර්කවතී: ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.

ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..

ගණිතවතී: ඉතින් ?

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..

ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් 


තර්කවතී:  මම තර්කානුකූලම ලෙස රෙද්ද ඉස්සුව

ගණිතවතී: ඊය අනේ.....ඇයි ඔයා එහෙම කරේ...ඉතින් ඌ ..

තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..

ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..

තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා
වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම ඌට වඩා වේගෙන් දුවල ගෙදර ආව........

😂😂🤣🤣😆😆

උපුටාගත්තකි


0
Add Reply
Page 6 of 21 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below