You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 13 of 21 << < 1112131415 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2019 07:46 PM
  •  Quote
  •  Reply
Posted By wasangaama on 04 Jan 2019 11:20 AM
මාමත් බිම බලාගෙන ඇත්තේ අරූට 10 පැකට් එකම 20 ට දුන්න කියල

පව් අහින්සකය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2019 07:47 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 08 Jan 2019 12:13 PM
Posted By Udari on 02 Jan 2019 03:48 PM
Posted By indika76 on 01 Jan 2019 11:14 PM
ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ...

මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු

    මොනවා මාමත් ඒ ජාතියේ එකෙක් ද ? සිකේයියා 

මොන ජාතියෙද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2019 07:48 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 08 Jan 2019 01:01 PM
ඇම්ඩ වෙන මාමණ්ඩියෙක් හොයා ගන්න ඇති

ආයිත් අහල ....ඇම්ඩනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2019 07:51 PM
  •  Quote
  •  Reply
ඔන්න ඉට් කිරිස් අක්කලාගේ ගමේ හිටියලු අමුම අමු මෝඩයො දෙන්නෙක් එකෙක් බණ්ඩා..අනිත් එකා දෙයිය.
ඉටිකිරිස් අක්කගෙ ඉටි රූපෙට ගමේම කොල්ලො පිස්සු වැටිල, ඒ උනාට ඉටිකිරිස් අක්ක එකෙක් දිහා හැරිලවත් බැලුවෙ නෑ,එච්චරම ආඩම්බරයි.
ඒ උනාට දවසක් ඉටිකිරිස්  අක්කට ආසාවක් ආවා අර මෝඩයො දෙන්න එක්ක ජොලියක් ගන්න.දවසක් එයාගෙ  මනුස්සය සිරිසේන වැඩට ගියාට පස්සේ  මේ දෙන්නව ගෙදරට ගෙන්න ගත්ත.
කරුමේ කියන්නෙ ආවේ නැතැයී සිරිසේනත් එදා වරුවෙන් ගෙදරට .. දොරට දෙකක් ඇනලා කතා කරා හාමිනේට.
හොඳටම බයවුනු බන්ඩා රිoගුවා ඇද යටට.දෙයියා නැග්ග  අල්මාරිය උඩට.ගෑනිත් රෙද්ද හදන් ගොහින් ඇරියාලු දොර ....සිරිසේන කාමරෙට ඇවිත් මෝනාද යෝදියෙ කොරන්නේ දොර වහo. තව ගේ වත් අතුගලා නැතිව. මොනාද උබ ගෙදරට වෙලා කරේ ඇහුවලු. 

ඉටිකිරිස් අක්ක පද්දල ගස්සල කීවලු..මo ගෙදරට වෙලා කරන  දේවල් දන්නෙ උඩ ඉන්න දෙයියෝ තමා ඉතිo කියලා...
මේක ඇහුන අල්මාරිය උඩ හිටපු දෙයියාට අසු හාරදාහට මල පැනලා කිව්වලු...... ආආආ ඇයි මo විතරක් එතකොට ඇද යට ඉන්න බණ්ඩා....කියලා .

😅😅😂😂🤣🤣
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2019 07:55 PM
  •  Quote
  •  Reply
අයියෝ සිරිසේන....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jan 2019 05:47 AM
  •  Quote
  •  Reply
මදැයි කොලා.....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jan 2019 07:07 AM
  •  Quote
  •  Reply
බලන් ගියාම අක්කා මෝඩයිනේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jan 2019 07:26 AM
  •  Quote
  •  Reply
itikiris threesome korala neda ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2019 11:01 AM
  •  Quote
  •  Reply
itikiris threesome korala neda ?
ඊට පස්සේ සිරිසේනත් එක්ක ෆෝසම් උණාලු.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2019 03:45 PM
  •  Quote
  •  Reply
දෙයිය දෙයියෝ වෙලා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 09:44 PM
  •  Quote
  •  Reply
[url=https://postimg.cc/k2pnsyj8][/url]
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jan 2019 09:45 PM
  •  Quote
  •  Reply
වැඩක් නෑනි ඒ අක්කගෙන්, සර් ෆෘට් සැලඩ් හදනකම්ම අක්කට ඇහුනි නෑනි 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Jan 2019 10:39 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 11 Jan 2019 09:45 PM
වැඩක් නෑනි ඒ අක්කගෙන්, සර් ෆෘට් සැලඩ් හදනකම්ම අක්කට ඇහුනි නෑනි 😂😂


ඒක⁣නෙ කියන්නෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jan 2019 06:07 AM
  •  Quote
  •  Reply
ෆෘට් සැලඩ් එකට අයිස්ක්‍රීම් එහෙමත් එකතු කරන්න ඇති..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2019 07:39 AM
  •  Quote
  •  Reply
ෆෘට් සැලඩ් කාල ඉවරවෙලා ද දන්නෙ නැහැ කෑ ගැහුවෙ ෆෘට් සැලඩ් කෑව කියල.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2019 07:43 AM
  •  Quote
  •  Reply
නංගිට වෙන්න ඇත්තේ ෆෘට් සැලඩ් හදන විදිහ අහගෙන තියෙන්නේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jan 2019 04:19 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 12 Jan 2019 06:07 AM
ෆෘට් සැලඩ් එකට අයිස්ක්‍රීම් එහෙමත් එකතු කරන්න ඇති..

ඔව්නේ.....රසට තීන්න එපෑය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jan 2019 04:20 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Jan 2019 07:39 AM
ෆෘට් සැලඩ් කාල ඉවරවෙලා ද දන්නෙ නැහැ කෑ ගැහුවෙ ෆෘට් සැලඩ් කෑව කියල.

😂😂 ඒ වගේ......අක්කට කතා කරන්න ඇත්තෙ හිමීට වෙන්න ඇති......නැත්තම් ඇහෙනවනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jan 2019 04:22 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 12 Jan 2019 07:43 AM
නංගිට වෙන්න ඇත්තේ ෆෘට් සැලඩ් හදන විදිහ අහගෙන තියෙන්නේ

අක්ක ඉතින් කලින්නේ ටියුෂන් ගත්තෙ......සර්ල ෆෘට් සැලඩ් දාන්න හැරෙනකොටම දැන් ඉතින්  මාට්ටු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jan 2019 08:07 AM
  •  Quote
  •  Reply
පැපොල් වලින් නැවතුනානම් කමක් නෑ...
0
Add Reply
Page 13 of 21 << < 1112131415 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below