You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 15 of 21 << < 1314151617 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
29 Jan 2019 09:47 PM
  •  Quote
  •  Reply
අම්බෝ ඒක...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2019 07:06 AM
  •  Quote
  •  Reply
හස්බන්ඩ් ටත් ඔය ක්‍රමේම අනුගමනය කරන්න නේ තියෙන්නෙ. ආයේ මොකටද සල්ලි ගෙවන්නෙ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Jan 2019 07:20 AM
  •  Quote
  •  Reply
oya ehemath nattam kramaya godak aya baawitha karanawa
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Jan 2019 07:31 AM
  •  Quote
  •  Reply
එහෙමත් නැත්නම් කියන එකට මිළ පාලනයක් නැති පාටයි.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 11:44 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 30 Jan 2019 07:06 AM
හස්බන්ඩ් ටත් ඔය ක්‍රමේම අනුගමනය කරන්න නේ තියෙන්නෙ. ආයේ මොකටද සල්ලි ගෙවන්නෙ.

අන්න මොල......අම්බෝ  නියම යුද්දයක් තියේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 11:45 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 30 Jan 2019 07:20 AM
oya ehemath nattam kramaya godak aya baawitha karanawa

😱😱මේක ජෝක්ස්නේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 11:46 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 30 Jan 2019 07:31 AM
එහෙමත් නැත්නම් කියන එකට මිළ පාලනයක් නැති පාටයි.

මිල පාලනයක් නැති එකම සේවාව 😂😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Feb 2019 11:48 AM
  •  Quote
  •  Reply


ඔන්න දවසක්   හස්බන්ඩ් හොදටම බිලා ගෙදර ආවලු

ගෙදරට ගොඩ වෙන කොටම කබරයත් දාල
පස්සේ වයිෆ්බ් ඒවා ටික අස්බස් කරලා
මහත්තය ව බොහොම අමරුවෙන් ඇඳට ගිහින් දාලා

ඉතින් අනිත් පහු වෙනිදා වය්ෆ්
හරිම කෙන්තියෙන්ලු .

මහත්තය දෙවියන්ට කියනවලු(අනේ රණ්ඩු වෙන්නනම් ඉඩ තියන්න එපා කියලා )

ඔන්න හස්බන්ඩ් දැක්කලු ඇද ළග මෙසේ උඩ
මොකද්දෝ ලිවුමක් වගේ කොළ කැල්ලක් -

"වස්තුව කෑම බෙදලා මේසේ;;
මං කලින්ම එලියට යනවා ගෙදරට වුවමනා බඩු ගේන්න'
මං ඉක්මනට එන්නම් '
මං එනකම් පරෙස්සමට ඉන්න මගේ වස්තුව '
ආදරෙයි ගොඩ,,,ක් '

දැන් හස්බන්ඩ් ට හරි පුදුමයි ලු

පුතාගෙන් ඇහුවලු  "ඊයේ රෑ මොකද වුනේ පුතා කියලා "

පුතා කියනවා තාත්තා ට මෙහෙම

"ඔයා ඊයේ රෑ හොදටම බිලා හිටියේ අම්මා ඔයාව
ඇදට ගිහින් දාලා රෙදි,සපත්තු ගලවනකොට
එක පාරම ඔයා වෙරි මතේ මෙහෙම  කෑ ගැහුව
       
     "ගෑනියේ මං බැදපු කෙනෙක්.. මගේ
      ඇගට අතවත් තියන්න එපා "
     
කියල.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2019 12:28 PM
  •  Quote
  •  Reply
අන්න හොඳ හැදිච්ච මහත්මයෙක්. චුට්ටක් බිව්වට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Feb 2019 04:23 PM
  •  Quote
  •  Reply
කවුද දන්නෙ මහත්තයා රංගනයක් දැම්මද කියලා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Feb 2019 09:17 PM
  •  Quote
  •  Reply
මාරම කෙනෙක්නේ...තව පොඩ්ඩෙන් ඉවරයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Feb 2019 08:10 AM
  •  Quote
  •  Reply
මෙන්න මහත්වරු..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Feb 2019 08:24 AM
  •  Quote
  •  Reply
meka hoda adarashayak
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Feb 2019 04:31 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 05 Feb 2019 12:28 PM
අන්න හොඳ හැදිච්ච මහත්මයෙක්. චුට්ටක් බිව්වට.

හම්මේ  හොඳ චුට්ට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Feb 2019 04:32 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 05 Feb 2019 04:23 PM
කවුද දන්නෙ මහත්තයා රංගනයක් දැම්මද කියලා.

අනිව අය්ය  .....පව් නෝන අහුවෙලා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Feb 2019 04:33 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 05 Feb 2019 09:17 PM
මාරම කෙනෙක්නේ...තව පොඩ්ඩෙන් ඉවරයි

හි හි වැඩ දන්න නිසා බේරිලා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Feb 2019 04:34 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 07 Feb 2019 08:10 AM
මෙන්න මහත්වරු..

බීවත් බොරු කරන්න  සිහිය තීන නේද අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Feb 2019 04:35 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 07 Feb 2019 08:24 AM
meka hoda adarashayak

අය්ය නම් ඊලඟ සැරේ අත් හදා බලන්ට හිතල වගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Feb 2019 11:11 AM
  •  Quote
  •  Reply
😂😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Feb 2019 10:47 AM
  •  Quote
  •  Reply
දවසක් එක රෑක හොටෙල් එකක නැවතිලා හිටිය  ලස්සන කෙල්ලෙක්ට රෑ නින්ද යන්නෙ නෑලු.  ඉතින්  පොඩ්ඩක් එලියෙ ඇවිදින්න හිතුවලු.
ඒ යන ගමන් දැක්කලු හොටෙල් එකේ ස්විමින් පූල් එකේ කවුරුවත්ම නෑ කියල.ඉතින් මේ කෙල්ල හිතුවලු කවුරුත් නැති එකේ මට තනියම පූල් එකට බැහැල පීනන්න පුළුවන් කියල..

මේ කෙල්ල වටපිට බැලුවලු.. අහල පහල කවුරුවත්ම පේන්න නෑලු.ඉට පස්සෙ මේ කෙල්ල ඇඳුම් සේරම ගලවල බිමින් තියල ස්විමින් පූල් එකට පනින්න හැදුවලු.ඒත් ඒ කෙල්ල පනින්න හදන කොටම එතෙන්ට හොටෙල් එකේ ගාඩ් කෙනෙක් ඇවිත් කිව්වලු,

"හා හා ..මිස් .. මන් දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔයා දිහා බලන් හිටියෙ.. අපේ හොටෙල් එකේ රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..ඒ නිසා ස්විමින් පූල් එකට බහින්න දෙන්න බෑ.."

"ඔයා මහ ජරා මිනිහෙක්නෙ.. රෑට ස්විමින් පූල් එක පාවිච්චි කරන්න තහනම් නම් මන් ඇඳුම් ගලවන්න කලින් කියන්න තිබ්බනෙ " ඇඳුම් ටික ඇහිඳල ඇග වහගන්න ගමන් තරහින් කීවලු.

" ඒ උනාට මිස් ඇඳුම් ගලවන්න තහනම් නෑනේ "

 😂😂😂😂

0
Add Reply
Page 15 of 21 << < 1314151617 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below