You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 14 of 21 << < 1213141516 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jan 2019 08:13 AM
  •  Quote
  •  Reply
ayi lolipop ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2019 01:01 PM
  •  Quote
  •  Reply
එහෙම නංගිල කොච්චර හොදද
ෆෘට් සැලඩ් එක දානකං කිසිම හැල හොල්මනක් නෑනේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2019 01:03 PM
  •  Quote
  •  Reply
සමහර විට අත්තට තේරෙන්න නැතුව ඇති
නංගි කෑ ගහන්න ඇත්තෙ මෙහෙම

අඹජම්බුපේරකෙසෙල්පැපොල්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 02:07 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Jan 2019 01:03 PM
සමහර විට අත්තට තේරෙන්න නැතුව ඇති
නංගි කෑ ගහන්න ඇත්තෙ මෙහෙම

අඹජම්බුපේරකෙසෙල්පැපොල්

හි හි පලතුරු ගණන් කරන්නෙ නැතුව අකමැති නම් සෙරෙප්පුව ගන්න තිබ්බනි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jan 2019 02:09 AM
  •  Quote
  •  Reply
කවුද දැන් අකමැතියි කිව්වෙ? කාපු කෑම ගැනනේ ඒ ළමය කියල තියෙන්නෙ අක්කට.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jan 2019 11:10 AM
  •  Quote
  •  Reply

ඔන්න ඇම්ඩනුත් ජොබ් එකකට ඇප්ලයි කරා.
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න..කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..

වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි...

ඔන්න මේ තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...

දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...

ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල්දීලා රොකට් එකේ හදට පිට කරාලු..රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..

කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...

පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා ඇතුලෙ ඉන්න අයට හොදටම ගහනවලු...එයාලගෙ බඩු මුට්ටු පෙරලනවලු.. ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...

ඇදේ මෙට්ට උස්සල බලනවලූ ආයෙත්  අනිත් අයට ගහනවලු ..හරියට නිකන් පිස්සෙක්වගේ..



ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...

අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක
නවත්වලා...

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

අර කෙල්ලෙක්ව එක්කන් ගිය කෙනාට  දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත්දෙන්න කියලා...

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා.... මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත්මිටි කරගෙන ඉන්නවලු...

හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක්කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
.
.
.
.
.
.
.
.
.
.
.
.


පරයෝ...!!. දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර "ගන්ජා" ටික ගහන්න කියලා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2019 01:52 PM
  •  Quote
  •  Reply
ඇම්ඩා පව් අප්පා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2019 03:08 PM
  •  Quote
  •  Reply
maarayi ne ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2019 03:15 PM
  •  Quote
  •  Reply
ඉල්ලපු දේ දීල ආයෙත් වාරයක් අර ස්ටොක් එකත් එක්කම යවන්න තිබ්බෙ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Jan 2019 07:45 PM
  •  Quote
  •  Reply
මාරම සීන් එකනේ..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jan 2019 07:42 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 24 Jan 2019 01:52 PM
ඇම්ඩා පව් අප්පා...

ඕන් ඉතින් අය්ය ලාට දුකයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jan 2019 07:43 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 24 Jan 2019 03:08 PM
maarayi ne ?

ඔයාලට මාරයි, ඇම්ඩට අරහෙ මළ පැනල හී
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jan 2019 07:44 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 24 Jan 2019 03:15 PM
ඉල්ලපු දේ දීල ආයෙත් වාරයක් අර ස්ටොක් එකත් එක්කම යවන්න තිබ්බෙ.

හම්මේ අවුරුදු 2 ක් ඕව ගැහුවොත් කැරකිලාම මැරෙයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jan 2019 07:45 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 24 Jan 2019 07:45 PM
මාරම සීන් එකනේ..

මාරයි තමා හොඳ වැඩේ ඇම්ඩට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jan 2019 07:47 PM
  •  Quote
  •  Reply
ඔන්න දවසක් මහත්තයෙක් ඩොක්ට කෙනෙක් ගාවට ඇවිත් කිව්වලු වයිෆ් එයා එක්ක අරව කරන්නෙ නෑ කියල.. ඉතින් මේ ඩොක්ට කිව්වලු හෙට වයිෆ්ට මාව හම්බෙන්න එන්න කියන්න කියල..ඔන්ම ඉතින් පහුවදා වයිෆ් ආව

"ඇයි මිස් හස්බන්ඩ් එක්ක සෙක්ස් කරන්න එන්නෙ නෑ කියන්නෙ.."

"මෙහෙමයි ඩොක්ට මන් මාස ගානක ඉඳන් ගෙදර එන්නෙ ටැක්සියක..ඉතින් සමහර දවස් වලට මන් ගාව සල්ලි නෑ ටැක්සියට ගෙවන්න..ඉතින් ඒ වෙලාවල් වලට ටැක්සියෙ ඩයිවර් මගෙන් අහනව ඔයා මගෙ සල්ලි ගෙවනවද එහෙමත් නැත්නම්.. කියල..ඉතින් මන් ගාව සල්ලි නැති නිසා එහෙමත් නැත්නම් කියන ඔප්ශන් එක තෝරගන්නව..

ඒ විතරක් නෙමෙයි ඩොක්ට මන් අල්ලපු ගෙදර මනුස්සයගෙන් ලෝන් එකක් අරන් තියෙන්නෙ..ඒ මනුස්සය සමහර දවස් වලට මගෙන් ඇවිත් අහනව ඔයා සල්ලි ගෙවනවද එහෙමත් නැත්නම්..කියල..මන් ඉතින් එහෙමත් නැත්නම් කියන එක තෝරගන්නව.
ඒ විතරක් නෙමෙයි සමහර දවස් වලට අපේ ඔෆිස් එකේ බොස් මට කියනව  රෑ වෙනකම්  එකවුන්ට් ටික බැලන්ස් කරනවද එහෙමත් නැත්නම් කියල..ඉතින් මන් ඒ වෙලාවල් වලදිත් එහෙමත් නැත්නම් කියන එක තෝරගන්නව..ඉතින් ඔය දේවල් වෙද්දි මට හස්බන්ඩ් එක්ක ඒ දේවල් කරන්න හිතෙන්නෙ නෑ..."

"හරි පුදුම කේස් එකක් තමා..ඒක නෙමෙයි..ඔයා දැන් කිව්ව දේවල් මන් ඔයාගෙ හස්බන්ඩ්ට කියන්නද..එහෙමත් නැත්නම්......


😅😅

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Jan 2019 08:21 PM
  •  Quote
  •  Reply
එහෙමත් නැත්නම්......
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jan 2019 08:41 PM
  •  Quote
  •  Reply
එහෙම නැත්නම් වලට හොඳ මිලක් , වටිනාකමක් ගෙදරදී ලැබෙන්නේ නැති එක නේ මේ කියන්නේ, 

උදාරි ඔයා ඒ ඩොක්ටර් ට කියලා මහත්තයාට කියවන්න අදාල මුදල ගෙවා සේවාව ලබාගන්න කියලා හිටං 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2019 09:40 PM
  •  Quote
  •  Reply
ඒකත් මාරම සීන් එකනේ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jan 2019 10:54 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 28 Jan 2019 08:41 PM
එහෙම නැත්නම් වලට හොඳ මිලක් , වටිනාකමක් ගෙදරදී ලැබෙන්නේ නැති එක නේ මේ කියන්නේ, 

උදාරි ඔයා ඒ ඩොක්ටර් ට කියලා මහත්තයාට කියවන්න අදාල මුදල ගෙවා සේවාව ලබාගන්න කියලා හිටං 


වරකට කීය බැගින් කියලද කියන්නෙ අය්ය ......පව් අහින්සකය සැලරි එක මදි උනොත් 😂😂
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2019 03:36 PM
  •  Quote
  •  Reply
හයර් එකක ගානනේ.. ලොකු ගානක් වෙන්න බෑ...
0
Add Reply
Page 14 of 21 << < 1213141516 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below