You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 12 of 21 << < 1011121314 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Dec 2018 09:25 PM
  •  Quote
  •  Reply
ඔව් ඉතිං. වැරදුනහම උනත් ගුරුවරියො පනිෂ්මන්ට් විදිහට දෙන්නෙ එකම දේ සිය සැරයක් ලියන්න නැත්නම් සිය සැරයක් ඒකම කරන්න වගේ ඒවනෙ. ඉතින් නරකම නැහැ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Dec 2018 11:11 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 Dec 2018 09:25 PM
ඔව් ඉතිං. වැරදුනහම උනත් ගුරුවරියො පනිෂ්මන්ට් විදිහට දෙන්නෙ එකම දේ සිය සැරයක් ලියන්න නැත්නම් සිය සැරයක් ඒකම කරන්න වගේ ඒවනෙ. ඉතින් නරකම නැහැ.
    අත්දැකීමෙන් වෙන්ටැති කිව්වේ හිටං  
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Dec 2018 04:44 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 26 Dec 2018 08:19 PM


ඔන්න මධු සමයකට හෝටලයකට මනමාල -මනමාලියෝ යුවළ තුනක්  ආව......

මනාළියන් තුන් දෙනා හෙදියක්, නිවේදිකාවක් සහ ගුරුවරියක්....

ඒ හෝටලයේ වැඩ කරන කළමනාකරු එම මනාළියන්ගේ රැකියාව නිරීක්ෂණය කර මෙසේ සිතුවේය....

ආහ්හ් ....

“හෙදියෝ ඉතින් ඔක්කොම දැකලා හැම දේම දන්නවනේ....උන් හොඳ ගෑණු වේවි”

“නිවේදිකාවන්ට  ලස්සණ කටහඬක් තියෙනවා... උනුත් සෙක්සි නේ ,නරක් වෙන්න බැහැ”

“ඒ වුනාට, හෆ්ෆා ...ගුරුවරියෝ නම් ඕනෑම නෑ.… උන් නම් වාතම ගෑනු වේවි....නීති ගොඩයිනේ .." යැයි සිතුවේය....

පසුවදා උදෑසන ඔහු කාමරයෙන් කාමරයට මේ විවාහක අයට සුභ පතන්නට ගියා ...

හෙදියගේ ස්වාමි පුරුෂයා මෙසේ කීවේය :-

ෂාහ්.....මම මෝඩ කමක් කරගත්තේ... “මේ  ගෑණි ඇඳට යනකොටම මට කියනව බෙහෙත් බීල නිදියගන්න කියල "

නිවේදිකාවගේ ස්වාමි පුරුෂයා මෙසේ කීවේය :-

ජීවිතේට නිවේදිකාවක්  බඳින්න එපා.....

ඒ මොකෝ සර් ....? කළමනාකරු ඇසුවේය...

”වැඩක් නැහැ ඕයි......ඒකිගේ කටේම තියෙන්නෙ මඳ විරාමයකට යමු "

නරකම ආරංචිය ඇත්තෙ ගුරුවරියගෙ වෙන්න ඕන යයි සිතමින් ඔහු ගුරුවරියගේ ස්වාමි පුරුෂයා හමුවිය......එවිට ඔහු මෙසේ කීවේය......

ඔන්න බඳිනවා නම් ගෑණු.....

මුළු රෑ තිස්සෙම මට අපේ නෝනා කිව්වේ....

“බබා, ඔයා දුක් වෙන්න එපා..අපි මේක වැරදි හදා ගෙන දිගටම කරමු..  උත්සාහය අත අරින්න එපා.....එන්න අපි ආයි බලමු....හරි යන තුරු දිගටමු බලමු "........


😆😆😄😅


කළමණාකරුත් අනුන්ගේ ඒවමනේ බලන්නේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Dec 2018 07:14 AM
  •  Quote
  •  Reply
ම්ම්ම් බබා මරුනේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Dec 2018 02:31 PM
  •  Quote
  •  Reply
ඒ වගේද ගුරුවරු නවත්තපු තැන ඉදන් පටන්ගන්න රුසියෝ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Jan 2019 09:31 PM
  •  Quote
  •  Reply
ඇම්ඩත් කෙල්ලෙක් දා ගත්ත .

ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....

‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් හා එහෙනම් එන්නම්‘ කිව්ව.

ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න . ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව...

‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘

ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා....

කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල ක්‍රිස්තියානි...ඔය ක්‍රිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි..මේ හැදිච්ච ගතියට.කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව...

‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘
‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්තා පාමසි කාරයෙක් කියල .

😂😂🤣🤣
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jan 2019 11:14 PM
  •  Quote
  •  Reply
ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jan 2019 06:52 AM
  •  Quote
  •  Reply
maarayi ne ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jan 2019 07:44 AM
  •  Quote
  •  Reply
ඇම්ඩාගේ මාමාගෙන් ඉල්ලලා පැකට් එක අරන් තියෙන්නේ...මාරම වැඩේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Jan 2019 11:55 AM
  •  Quote
  •  Reply
අපායි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jan 2019 03:48 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 01 Jan 2019 11:14 PM
ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ...

මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jan 2019 07:01 PM
  •  Quote
  •  Reply
ජිගිරි බිකිස් කොල්ලට දෙයියන්ගෙම පිහිටයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Jan 2019 06:14 AM
  •  Quote
  •  Reply
මාමණ්ඩිය වැඩේ කාළා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Jan 2019 07:35 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 02 Jan 2019 03:48 PM
Posted By indika76 on 01 Jan 2019 11:14 PM
ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ...

මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු

එතකොට විස්සෙ පැකට් එක මාමා තියාගත්තද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jan 2019 03:23 PM
  •  Quote
  •  Reply
එතකොට විස්සෙ පැකට් එක මාමා තියාගත්තද?
එව්ව තමයි බිස්නස් ට්‍රික්ස් කියන්නෙ. මාම කොහොම හරි දහයේ පැකට් එක ගන්න එන එකාට විස්සේ එක දුන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jan 2019 05:21 AM
  •  Quote
  •  Reply
විස්සෙ පැකට් එක ආපහු පාමසි එකට යන්න ඇති.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jan 2019 08:53 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Jan 2019 05:21 AM
විස්සෙ පැකට් එක ආපහු පාමසි එකට යන්න ඇති.
ඇයි මාමලට ජිකිරි බිකිස් අකැපද?

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
04 Jan 2019 11:20 AM
  •  Quote
  •  Reply
මාමත් බිම බලාගෙන ඇත්තේ අරූට 10 පැකට් එකම 20 ට දුන්න කියල
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jan 2019 12:13 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 02 Jan 2019 03:48 PM
Posted By indika76 on 01 Jan 2019 11:14 PM
ජිගිරි බිකිස් කරාද දන්නේ නෑ...

මොන.....කාල ඉවර උනගමන් එලියට දාල මාම දොර වැහුවලු

    මොනවා මාමත් ඒ ජාතියේ එකෙක් ද ? සිකේයියා 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jan 2019 01:01 PM
  •  Quote
  •  Reply
ඇම්ඩ වෙන මාමණ්ඩියෙක් හොයා ගන්න ඇති
0
Add Reply
Page 12 of 21 << < 1011121314 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below