Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 05:54 AM by Prasad Maduranga බිස්නස්මන් මැරි කළ හැටි 414 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 11 of 21 << < 910111213 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Dec 2018 07:37 AM Quote Reply නොනා කාව හරි බ්ලෙන්ඩෙර් කරනවා ඇති 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Dec 2018 07:57 AM Quote Reply නෝනා බ්ලෙන්ඩරයට ආස ඇති...ඒකයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Dec 2018 10:55 AM Quote Reply Posted By Udari on 14 Dec 2018 09:38 PM ඔන්න එක ලස්සන නෝන කෙනෙක් ඉන්න මහත්තයෙක් නිතරම නෝන ගැන සැකෙන් හිටියලු.....නිතරම කෝල්ස් දාල බලනවලු නෝන කොහේද ඉන්නෙ කියල . "සුදූ ඔයා කොහේද ? " " ආ බබා මම මේ කුස්සියෙ කෑම උයන ගමන් " "හා ඒනම් බ්ලෙන්ඩර් එක දාන්න බලන්න " " ආ හරි ඇහුනද " " මගේ හොඳ සුදූ " ඔන්න තව දවසක " සුදූ ඔයා ගෙදරද " " ඔව් බබා සාලෙ ටී වී බලනෝ , බ්ලෙන්ඩර් එක දාන්නද කුස්සියට ගිහින් " " හා දාන්න බලන්න " " චුට්ටක් ඉන්න " ....... ....... ....... " ඇහුනනේ බබා " " හරි සුදූ උම්මාහ් " එක් දවසක් වේලාසනින් වැඩ ඉවරවුනු නිසා මහත්තය කලින් ගෙදර එනකොට පුතා විතරක් සාලෙ සෙල්ලම් කර කර ඉන්නව. " කෝ පුතා අම්ම ?" " අම්ම තව ටිකකින් එයි තාත්තෙ , මේ දවස් ටිකේම අම්ම උදෙන්ම බ්ලෙන්ඩර් එකත් අරන් කොහේද ගිහින් තාත්ත ගෙදර එන්න කිට්ටුව තමයි ආපහු එන්නෙ " 😅😅😅😅 ඊට පස්සේ මොනවද උනේ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Dec 2018 02:51 PM Quote Reply Posted By indika76 on 15 Dec 2018 10:55 AM Posted By Udari on 14 Dec 2018 09:38 PM ඔන්න එක ලස්සන නෝන කෙනෙක් ඉන්න මහත්තයෙක් නිතරම නෝන ගැන සැකෙන් හිටියලු.....නිතරම කෝල්ස් දාල බලනවලු නෝන කොහේද ඉන්නෙ කියල . "සුදූ ඔයා කොහේද ? " " ආ බබා මම මේ කුස්සියෙ කෑම උයන ගමන් " "හා ඒනම් බ්ලෙන්ඩර් එක දාන්න බලන්න " " ආ හරි ඇහුනද " " මගේ හොඳ සුදූ " ඔන්න තව දවසක " සුදූ ඔයා ගෙදරද " " ඔව් බබා සාලෙ ටී වී බලනෝ , බ්ලෙන්ඩර් එක දාන්නද කුස්සියට ගිහින් " " හා දාන්න බලන්න " " චුට්ටක් ඉන්න " ....... ....... ....... " ඇහුනනේ බබා " " හරි සුදූ උම්මාහ් " එක් දවසක් වේලාසනින් වැඩ ඉවරවුනු නිසා මහත්තය කලින් ගෙදර එනකොට පුතා විතරක් සාලෙ සෙල්ලම් කර කර ඉන්නව. " කෝ පුතා අම්ම ?" " අම්ම තව ටිකකින් එයි තාත්තෙ , මේ දවස් ටිකේම අම්ම උදෙන්ම බ්ලෙන්ඩර් එකත් අරන් කොහේද ගිහින් තාත්ත ගෙදර එන්න කිට්ටුව තමයි ආපහු එන්නෙ " 😅😅😅😅 ඊට පස්සේ මොනවද උනේ... මහත්තය බ්ලෙන්ඩර් එක වෙනුවට ගෙදරට කුරක්කන් ගලක් ගෙනාවලු 😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 21 Dec 2018 07:39 PM Quote Reply දවසක් ලස්සන කෙල්ලෙක් නාන කාමරයේ නාල ඉවර උන ගමන් ගෙදර බෙල් එක ගහනව ඇහුනලු. ගෙදරත් කවුරුත් නෑලු, නාන කාමරෙන් ඔලුව එලියට දාල හයියෙන් ඇහුවලු " කවුදෝ " කියල....... "ආ මන් මේ අල්ලපු ගෙදර ඉන්න ඇස් පේන්නෙ නැති මනුස්සය"කියල. " ආහ් කියන්න අන්කල් " කෙල්ල කීවා " මේ දොර පොඩ්ඩක් අරිනවද " ඇස් පේන්නැති මනුස්සය නේ, පරක්කු කරවන එකත් හරි නෑනේ ......ඒ අන්කල්ට පේන එකක් ය කියල හිතන ගමන් කෙල්ල ඇඳුමක් දාගන්නෙ නැතුවම ගිහින් දොර ඇරියලු. " ඇයි අන්කල් ? " "මන් මන්....මේ දෙයක් කියන්න ආවෙ." අන්කල් ගොත ගහනවලු "ඔව් ඉතින් කියන්න අන්කල් " "මන් මේ කියන්න ආවෙ මගෙ අර ඇස් ඔපරේෂන් එක සාර්ථක උනා.දැන් මට ඇස් පේනව හොඳට." 😂😅🤣 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2018 08:31 PM Quote Reply හපොයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Dec 2018 08:33 PM Quote Reply අංකල් ආයෙත් අන්ධ උනාලු.. සෙනිකවම. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Dec 2018 05:39 AM Quote Reply අන්කල් හිතන්න ඇති හැමදෙනාම මේ විදිහට තමයි ඉන්නව ඇත්තෙ කියලා. 0 chamara duleepMost Senior MemberPosts:13471 22 Dec 2018 07:24 AM Quote Reply මාර සීන් එකනේ..කෙල්ලට තරු පෙනිලා ඇති 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Dec 2018 09:01 AM Quote Reply ඊට පස්සෙ මොකද වුනේ මේ කතාවෙ ? 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Dec 2018 09:27 AM Quote Reply ඒ අන්කල් මම උනා නම් කියලා තමා මට හිතුනෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Dec 2018 09:50 AM Quote Reply Posted By Ind007ka on 22 Dec 2018 09:01 AM ඊට පස්සෙ මොකද වුනේ මේ කතාවෙ ? අර මධු අය්ය කීව දේ තමා උනා කියම්නෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Dec 2018 09:52 AM Quote Reply Posted By DanuLiyanage on 22 Dec 2018 09:27 AM ඒ අන්කල් මම උනා නම් කියලා තමා මට හිතුනෙ 😂😂ඔයා ඉතින් මොහොතකට හරි මේව බලල ඉතින් සදහටම අන්ධ වෙන්න හරි ලේස්ති අයනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Dec 2018 02:50 AM Quote Reply ඒ අන්කල් මම උනා නම් කියලා තමා මට හිතුනෙතුෂාන් අංකල්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Dec 2018 12:34 PM Quote Reply ඒ අන්කල් මං උනානං කියන්න ආපු දේ කියන්නෙම නෑ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Dec 2018 09:34 PM Quote Reply Posted By sha733 on 24 Dec 2018 12:34 PM ඒ අන්කල් මං උනානං කියන්න ආපු දේ කියන්නෙම නෑ. මහ කපටිය 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Dec 2018 06:08 AM Quote Reply මම නම් ඇස් පෙනෙන්නේ නැති විදිහටම ඉන්නවා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Dec 2018 08:01 AM Quote Reply Posted By samantha on 26 Dec 2018 06:08 AM මම නම් ඇස් පෙනෙන්නේ නැති විදිහටම ඉන්නවා සමන්ත අයියගෙ අඩිපාරෙම තමයි ඉතිං අපිත් යන්නෙ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Dec 2018 08:16 PM Quote Reply Posted By maduranga001 on 26 Dec 2018 08:01 AM Posted By samantha on 26 Dec 2018 06:08 AM මම නම් ඇස් පෙනෙන්නේ නැති විදිහටම ඉන්නවා සමන්ත අයියගෙ අඩිපාරෙම තමයි ඉතිං අපිත් යන්නෙ. හම්මේ ඒවට නම් වැඩිහිටියොන්ගෙ අඩිපාරෙ යන්න හලි උනන්දුව 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Dec 2018 08:19 PM Quote Reply ඔන්න මධු සමයකට හෝටලයකට මනමාල -මනමාලියෝ යුවළ තුනක් ආව...... මනාළියන් තුන් දෙනා හෙදියක්, නිවේදිකාවක් සහ ගුරුවරියක්.... ඒ හෝටලයේ වැඩ කරන කළමනාකරු එම මනාළියන්ගේ රැකියාව නිරීක්ෂණය කර මෙසේ සිතුවේය.... ආහ්හ් .... “හෙදියෝ ඉතින් ඔක්කොම දැකලා හැම දේම දන්නවනේ....උන් හොඳ ගෑණු වේවි” “නිවේදිකාවන්ට ලස්සණ කටහඬක් තියෙනවා... උනුත් සෙක්සි නේ ,නරක් වෙන්න බැහැ” “ඒ වුනාට, හෆ්ෆා ...ගුරුවරියෝ නම් ඕනෑම නෑ.… උන් නම් වාතම ගෑනු වේවි....නීති ගොඩයිනේ .." යැයි සිතුවේය.... පසුවදා උදෑසන ඔහු කාමරයෙන් කාමරයට මේ විවාහක අයට සුභ පතන්නට ගියා ... හෙදියගේ ස්වාමි පුරුෂයා මෙසේ කීවේය :- ෂාහ්.....මම මෝඩ කමක් කරගත්තේ... “මේ ගෑණි ඇඳට යනකොටම මට කියනව බෙහෙත් බීල නිදියගන්න කියල " නිවේදිකාවගේ ස්වාමි පුරුෂයා මෙසේ කීවේය :- ජීවිතේට නිවේදිකාවක් බඳින්න එපා..... ඒ මොකෝ සර් ....? කළමනාකරු ඇසුවේය... ”වැඩක් නැහැ ඕයි......ඒකිගේ කටේම තියෙන්නෙ මඳ විරාමයකට යමු " නරකම ආරංචිය ඇත්තෙ ගුරුවරියගෙ වෙන්න ඕන යයි සිතමින් ඔහු ගුරුවරියගේ ස්වාමි පුරුෂයා හමුවිය......එවිට ඔහු මෙසේ කීවේය...... ඔන්න බඳිනවා නම් ගෑණු..... මුළු රෑ තිස්සෙම මට අපේ නෝනා කිව්වේ.... “බබා, ඔයා දුක් වෙන්න එපා..අපි මේක වැරදි හදා ගෙන දිගටම කරමු.. උත්සාහය අත අරින්න එපා.....එන්න අපි ආයි බලමු....හරි යන තුරු දිගටමු බලමු "........ 😆😆😄😅 0 Add Reply Page 11 of 21 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit