You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 05:54 AM by  Prasad Maduranga
බිස්නස්මන් මැරි කළ හැටි
 414 Replies
Sort:
Page 10 of 21 << < 89101112 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Dec 2018 02:50 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 02 Dec 2018 02:08 PM
Posted By isurusam on 02 Dec 2018 01:39 PM
Posted By Udari on 02 Dec 2018 12:00 PM
මේ අය්යල කතා හදනෝ......බාබර් ගෙ නෝනට තනියම ගෙදර වැඩපල කරගම්න බැරුව ඒවට උදව්වටලු ගියේ
ඔයාද බාබර්ගේ නෝනා මෙච්චර විස්වාසෙන් කියන්න ,,,,,


මම් අල්ලපු වත්තෙනේහ්.....


ආ ඒපාර  බොරු කිනව
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Dec 2018 02:51 PM
  •  Quote
  •  Reply
අන්න මිනිස්සු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Dec 2018 03:08 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 02 Dec 2018 02:08 PM
Posted By isurusam on 02 Dec 2018 01:39 PM 
ඔයාද බාබර්ගේ නෝනා මෙච්චර විස්වාසෙන් කියන්න ,,,,,
මම් අල්ලපු වත්තෙනේහ්.....
අල්ලපු වත්තේ ඉන්න අය ගැනත් හොයල බැලුවද?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Dec 2018 03:16 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 02 Dec 2018 02:51 PM
අන්න මිනිස්සු
මිනිස්සු..?
 බාබර් ද? කොන්ඩේ කපන්න ආපු මිනිහද? නැත්නම් දෙන්නම ද? 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Dec 2018 03:26 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 02 Dec 2018 03:08 PM
Posted By Udari on 02 Dec 2018 02:08 PM
Posted By isurusam on 02 Dec 2018 01:39 PM 
ඔයාද බාබර්ගේ නෝනා මෙච්චර විස්වාසෙන් කියන්න ,,,,,
මම් අල්ලපු වත්තෙනේහ්.....
අල්ලපු වත්තේ ඉන්න අය ගැනත් හොයල බැලුවද?


අසල්වැසියන්ගෙ දුක සැප බලන එක අපේ යුතුකමෙනේ😄
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Dec 2018 07:29 AM
  •  Quote
  •  Reply
මම හිතන්නේ මසාජ් එකක් දාගන්න යනවා ඇති
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Dec 2018 04:08 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 04 Dec 2018 07:29 AM
මම හිතන්නේ මසාජ් එකක් දාගන්න යනවා ඇති

වෙන්න ඇති..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Dec 2018 08:28 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 02 Dec 2018 02:51 PM
අන්න මිනිස්සු
   පැහැදිලි නැහැ.....කොයි එකාද ? බාබර් ලොක්කද  ? එහෙම නැත්තම් අර බාබරාලගේ ගෙදර ට පැන්නකස්ටමර් ලොක්කද ??

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Dec 2018 02:21 AM
  •  Quote
  •  Reply
දවසක් ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි රෙස්ටුරන්ට් එකක ඩිනර් ගන්න ගමන් ඉන්න කොට එකපාරටම පිරිමිකෙනා මේසෙ යට හැංගුනාලු.දැන් වේටර් දැක්කලු පිරිමි කෙනා මේසෙ යට හැංගෙනව.

ටික වෙලාවක් යනකන් වේටර් බලන් හිටියලු.අර ගෑණු කෙනා බය වෙලා වගේ වට පිට බලනවලු.ඉට පස්සෙ ඉතින් වේටර් ගියාලු ගෑණු කෙනා ගාවට,

"මොකද මැඩම් වටපිට බැලුවෙ."

"නෑ මන් මේ මගෙ හස්බන්ඩ්ව බැලුවෙ.මන් දැක්ක මේ රෙස්ටුරන්ට් එකේ ඉන්නව.ඒත් දැන් එයා නෑනෙ."

වේටර් ඉතින් හස්බන්ඩ් වයිෆ්ට විහිළුවක් කරන්න මේසෙ යට හැංගිල ඉන්නව ඇති කියල හිතල හිනා වෙලා මොකුත් නොකියම එතනින් ගියාලු.ඉට පස්සෙ ටික වෙලාවකින් මේසෙ යට හැංගුන පිරිමි කෙනා එළියට ආවලු.වේටර් ඉතින් හිනාවෙවී එතෙන්ට ගියාලු.ගිහින් අර ගෑණු කෙනාගෙන් ඇහුවලු "මැඩම්ගෙ හස්බන්ඩ් මාර විහිළු නේද කරන්නෙ" . මේසෙ යට හැංගිලා මිස්ව බය කරා නේද "  එතකොට ඒ ගෑණු කෙනා කිව්වලු.

"බය කරා  තමා .............හොඳ වෙලාවට මෙයා මේසෙ යට හැංගුනෙ.නැත්නම් අපි දෙන්නම අද හස්බන්ඩ්ට අහුවෙන්නෙ




හි හි තේරුණාද මන්දා


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Dec 2018 05:41 AM
  •  Quote
  •  Reply
තේරුණා.. හොඳින් තේරුණා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Dec 2018 07:10 AM
  •  Quote
  •  Reply
තේරුණා වගේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Dec 2018 08:08 AM
  •  Quote
  •  Reply
හි හි තෙරුනා මෙයා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Dec 2018 01:56 PM
  •  Quote
  •  Reply
වේටර්ටත් ඕන්නැති රෙද්දක් නෑ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Dec 2018 02:47 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 Dec 2018 01:56 PM
වේටර්ටත් ඕන්නැති රෙද්දක් නෑ...

     රෙදි ඕන වෙනවා බං.....ඇයි රෙස්ටෝරන්ට් එකේ මෙසේ රෙද්ද හරියට දාල තිබ්බේ නැත්නම් කස්ටමර් කම්ප්ලේන්ස් එනවා හිටං 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Dec 2018 06:58 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Dec 2018 02:47 PM
Posted By indika76 on 12 Dec 2018 01:56 PM
වේටර්ටත් ඕන්නැති රෙද්දක් නෑ...

     රෙදි ඕන වෙනවා බං.....ඇයි රෙස්ටෝරන්ට් එකේ මෙසේ රෙද්ද හරියට දාල තිබ්බේ නැත්නම් කස්ටමර් කම්ප්ලේන්ස් එනවා හිටං 

හි හි ඉමල්ක අය්යත් හැම රෙද්දක්ම දන්නවනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Dec 2018 05:59 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 Dec 2018 01:56 PM
වේටර්ටත් ඕන්නැති රෙද්දක් නෑ...


ඇයි කටකතාවකුත් හදන්න එපැයිනේ මුළු ගමටම කියන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Dec 2018 02:38 PM
  •  Quote
  •  Reply
හස්බන්ඩ ඇවිත් ඉන්න ඇත්තෙත් තනියම වෙන්න ඇති
ඒකනේ වයිෆ්ට ගිය තැන හොයා ගන්න බැරි උනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Dec 2018 07:09 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 13 Dec 2018 05:59 AM
Posted By indika76 on 12 Dec 2018 01:56 PM
වේටර්ටත් ඕන්නැති රෙද්දක් නෑ...


ඇයි කටකතාවකුත් හදන්න එපැයිනේ මුළු ගමටම කියන්න

මේමත් පිරිමි නේද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Dec 2018 07:10 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Dec 2018 02:38 PM
හස්බන්ඩ ඇවිත් ඉන්න ඇත්තෙත් තනියම වෙන්න ඇති
ඒකනේ වයිෆ්ට ගිය තැන හොයා ගන්න බැරි උනේ

දන්නෝ දනිති හස්බන්ඩත් තනියම  නොවන බව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Dec 2018 09:38 PM
  •  Quote
  •  Reply
ඔන්න එක ලස්සන නෝන කෙනෙක් ඉන්න මහත්තයෙක් නිතරම  නෝන ගැන සැකෙන් හිටියලු.....නිතරම කෝල්ස් දාල බලනවලු  නෝන කොහේද ඉන්නෙ කියල .

"සුදූ ඔයා කොහේද ? "

" ආ බබා මම  මේ කුස්සියෙ  කෑම උයන ගමන් "

"හා ඒනම් බ්ලෙන්ඩර් එක දාන්න බලන්න "

" ආ හරි ඇහුනද "

" මගේ හොඳ සුදූ "

ඔන්න තව දවසක

" සුදූ ඔයා ගෙදරද "

" ඔව් බබා සාලෙ ටී වී බලනෝ , බ්ලෙන්ඩර් එක දාන්නද කුස්සියට ගිහින් "

" හා දාන්න බලන්න "

" චුට්ටක් ඉන්න "
.......
.......
.......

" ඇහුනනේ බබා "

" හරි සුදූ උම්මාහ් "

එක් දවසක් වේලාසනින් වැඩ ඉවරවුනු නිසා මහත්තය කලින් ගෙදර එනකොට පුතා විතරක් සාලෙ සෙල්ලම් කර කර ඉන්නව.
" කෝ පුතා අම්ම ?"

" අම්ම තව ටිකකින් එයි තාත්තෙ , මේ දවස් ටිකේම අම්ම උදෙන්ම බ්ලෙන්ඩර් එකත් අරන් කොහේද ගිහින් තාත්ත ගෙදර එන්න කිට්ටුව තමයි ආපහු එන්නෙ "

😅😅😅😅
0
Add Reply
Page 10 of 21 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below