You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 59 << < 56789 > >>
Author Messages

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
03 Apr 2016 07:18 AM


Thawa Aluth ekak
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:25 AM


මේකත් හොයාගන්න ඕනා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
03 Apr 2016 10:51 AM
Posted By Ind007ka on 02 Apr 2016 06:16 PM
දැණ් VOL 1,2,3,4 H හරි ....කවුද ඉතිරි එවා දෙන පින්වතා ?


කෝ මචන් ඇල්බම් 3 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2016 06:31 PM
\ඇ‍යි මචො ඔය සමන්ත අය්යා දුන්නෙ
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
03 Apr 2016 09:21 PM
Posted By Ind007ka on 03 Apr 2016 06:31 PM
\ඇ‍යි මචො ඔය සමන්ත අය්යා දුන්නෙ

එහම නම් අඩු 5 ඉදන් 9 දක්වා සෙට් එක නේද
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2016 02:40 AM
මල්ලි හරි මල්ලි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 03:56 AM
රන් තැල්ල දැන් කා ලගද තියෙන්නේ
දෙන්න හිතක් නැද්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 11:27 AM
70's ඉතුරු ඇල්බම් පහත් එහෙනම් වැටෙයි නේද.
පළවෙනි හතර නම් මරු.
ඒකෙත් හැටි. 70 දශකයේ සින්දු වලට තියෙන ඉල්ලුම තවම අදටත් අඩුවෙලා නැහැ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Apr 2016 08:36 AM
old is gold කවදත්.....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2016 06:24 PM
අනිවා මමත් මෙ බලන් ඉන්නෙ අනෙක් ඇල්බම් ටික වැටෙනකල්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 07:47 PM
අනෙත් පහත් දාපල්ලකෝ..

ඒ වගේම පුළුවන් නම් 320kbps වලින් අර නව රිද්ම කියල ආපු සෙට් එකත් දාන්නකෝ පුළුවන් අය.
සුනිල් එදිරිසිංහ,එඩ්වර්ඩ් ජයකොඩි,රෝහණ බෝගොඩ,ටී එම්, කපුගේ වගේ අය කළේ. ඒ සෙට් එකත් පුළුවන් නම් මේ විදියටම ගොඩ දාල දෙන්න පුළුවන් නම් හොඳයි. ඒවා තිබුණට 320kbps වලින් නැහැ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 02:33 AM
මධුරංග අයියගෙ ගැටලුව තමා මට තියෙන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Apr 2016 08:10 AM
ඉස්සරහට නව රිද්ම ඇල්බම් ටික දෙන්න බැරි වෙන එකක් නෑ.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
06 Apr 2016 09:58 PM
Posted By maduranga001 on 05 Apr 2016 07:47 PM
අනෙත් පහත් දාපල්ලකෝ..

ඒ වගේම පුළුවන් නම් 320kbps වලින් අර නව රිද්ම කියල ආපු සෙට් එකත් දාන්නකෝ පුළුවන් අය.
සුනිල් එදිරිසිංහ,එඩ්වර්ඩ් ජයකොඩි,රෝහණ බෝගොඩ,ටී එම්, කපුගේ වගේ අය කළේ. ඒ සෙට් එකත් පුළුවන් නම් මේ විදියටම ගොඩ දාල දෙන්න පුළුවන් නම් හොඳයි. ඒවා තිබුණට 320kbps වලින් නැහැ.


කවර තියනවා නම් දාන්න
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2016 03:23 AM


මේ ඇල්බම් එක තියනවනම් පුළුවන් කෙනෙක් ul කරලා දෙනවදෝ? 
නියම සින්දු ටිකක් තියන ඇල්බම් එකක් තමයි මේක 

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:24 AM
මොනවද කවර ඕනේ තියෙනවනං දෙන්නං
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Apr 2016 09:21 AM
Posted By Dushan on 07 Apr 2016 03:23 AM


මේ ඇල්බම් එක තියනවනම් පුළුවන් කෙනෙක් ul කරලා දෙනවදෝ? 
නියම සින්දු ටිකක් තියන ඇල්බම් එකක් තමයි මේක 

 


තියෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Apr 2016 12:04 AM
තියෙනවනං දෙන්න අහවලි එකටද අයියේ තියාගෙන ඉන්නේ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Apr 2016 02:22 AM
Posted By hasithad on 07 Apr 2016 09:21 AM
Posted By Dushan on 07 Apr 2016 03:23 AM


මේ ඇල්බම් එක තියනවනම් පුළුවන් කෙනෙක් ul කරලා දෙනවදෝ? 
නියම සින්දු ටිකක් තියන ඇල්බම් එකක් තමයි මේක 

 


තියෙනවා.

නියමයිනේ තියනවා නම් හැකි වෙලාවක ul කරලා දෙනවදෝ?  ස්තුති 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Apr 2016 02:29 AM
Posted By Dushan on 07 Apr 2016 03:23 AM


මේ ඇල්බම් එක තියනවනම් පුළුවන් කෙනෙක් ul කරලා දෙනවදෝ? 
නියම සින්දු ටිකක් තියන ඇල්බම් එකක් තමයි මේක 

 


මේ ඇල්බම් එක තියෙනවා.. ඔරිජිනල් කවරය  තමයි නැත්තේ.. තියෙන කෙනෙක් මට එවන්න.
0
You are not authorized to post a reply.
Page 7 of 59 << < 56789 > >>