You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 52 of 59 << < 5051525354 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2018 09:53 PM
Posted By chamaramind on 02 Apr 2018 11:05 AM
මේ ඇල්බම් වල සිංදු අහලා නෑ අයියේ මටත් දෙන්නකෝ
මේ ගීත ඉස්සර ගුවන්විදුලියේ වෙළඳ සේවයේ   උදේ 8;45 - 9 වෙනතුරු කණ්ඩායම් සංගීත  සඳහා වෙන්කර තිබූ කාලයේ නිතර ජනප්‍රිය වුණ එවා..

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 03:19 AM
අපිට නම් ඕවා අහන්න ලැබුණේ නැහැනේ...ඒ දවස්වල ඉස්කෝලවල යනවනේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2018 09:59 PM
Posted By chamaramind on 03 Apr 2018 03:19 AM
අපිට නම් ඕවා අහන්න ලැබුණේ නැහැනේ...ඒ දවස්වල ඉස්කෝලවල යනවනේ

මම මේ කියන්නේ 70 දශකයේ.. ඒ කාලේ චාමර මල්ලී ඉපදිලාවත් නැහැ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2018 01:06 AM
අසූවේ දශකේ ඉපදුණත් අනූ ගණන් වල මමත් ඔය ප්‍රෝග්‍රෑම් එක කොතෙකුත් අහල තියෙනවා. උදේ 10.45 වගේ වෙලාවල් වලත් හවස 1.45 වගේ වෙලාවල් වලත් විනාඩි පහළොවේ 'කණ්ඩායම් ගීත' වැඩසටහන ඉස්සර වෙළඳ සේවයේ ප්‍රචාරය වුණා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2018 06:27 PM
Posted By samantha on 03 Apr 2018 09:59 PM
Posted By chamaramind on 03 Apr 2018 03:19 AM
අපිට නම් ඕවා අහන්න ලැබුණේ නැහැනේ...ඒ දවස්වල ඉස්කෝලවල යනවනේ

මම මේ කියන්නේ 70 දශකයේ.. ඒ කාලේ චාමර මල්ලී ඉපදිලාවත් නැහැ.


එහෙමනම් මම කොහොමත් ඉපදීලා නෑ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Apr 2018 07:37 AM
මගෙ ලගත් පරන ගාමිනී අයියා හොයන ඇල්බම් කීපයක් තිබුනා. පුලුවන් විදියට මමත් දෙන්නම්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2018 08:33 AM


මේක අපේ ස්ටන් එකේ කවුරුවත් ලග තියේද ?
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Jun 2018 02:59 AM
Posted By hasithad on 02 Jun 2018 08:33 AM


මේක අපේ ස්ටන් එකේ කවුරුවත් ලග තියේද ?
මගේ ලග කියලා තියන්නේ වෙන 1ක් නේ. 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2018 08:44 AM
ඔයා ගාව තියෙන එකේ කවරය පුලුවන්නම් දාන්න මල්ලි බලන්න.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Aug 2018 09:15 AM
මේක තියෙන කෙනෙක් ලබා දෙන්නකෝ....

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Aug 2018 05:46 PM
මේ ඇල්බම් එක මා ගාව නම් නැහැ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Aug 2018 07:41 AM

කාගේ ගාවද තියෙන්නේ මේ ඇල්බම් එක ඉන්දු ප්‍රේමතිලකගේ..තිබෙන කෙනෙක් තියේ නම් දෙන්නකෝ

https://i.imgsafe.org/ad/ad20b026ab.jpeg

කවර් එක ඉන්ටර්නෙට් එකෙන් හොයා ගත්තේ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Aug 2018 07:41 AM
මෙයා ගායනා කරන පිණිමුතු සිහිලැල් යාමේ සින්දුව කමක් නැත
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Aug 2018 10:21 AM
මගේ ලගත් නෑ .....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2018 10:29 PM
මල්ලිත් මාර ඒව හොයන්නෙ. මගේ ලගත් නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Aug 2018 09:05 AM
ෂා මල්ලිලා ලගත් නෑ කියන්නේ .....සොරි තමයි චාමරයෝ......ඉතින්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Aug 2018 09:13 AM
indika007 අයිය පහුගිය දවසක දුන්නෙත් ඕකම තමයි. මගේ ළඟ දෙකම තියෙනව.128න්. නම විතරයි වගේ වෙනස්. ප්‍රබුද්ධ වෙනස. ප්‍රබුද්ධ සොමිය. මගේ ළඟ තියෙන්නෙ නම් ඒ විදිහට. ගායකයන්ගේ කටහඬවල් එලෙසටම තියෙනව මේකේ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Aug 2018 09:12 PM
තියෙනා කෙනෙකු මට දෙනවාද? TM මහතාගේ MP 3 එකක් ( එක දිගටම සින්දු ටිකක් අහන්නට )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Aug 2018 10:34 PM
අනේ T.M ගෙ සින්දු ටික දෙන්නකො කවුරුහරි ගාමිනි අය්යට
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
26 Aug 2018 11:47 PM

ගාමිණී අයියේ මේ ඇල්බම් එක සංජේ මල්ලි අප්ලෝඩ් කලා මේ ළගදි 

0
You are not authorized to post a reply.
Page 52 of 59 << < 5051525354 > >>