You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 54 of 59 << < 5253545556 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Sep 2018 08:18 PM
Posted By DanuLiyanage on 12 Sep 2018 08:06 PM
mata meka record kara ganna iwasillak naha ekayi thiyena kenek innaw nam kiyanna kiwwe
'

ඕක රෙකෝඩ්  කරලා අපිටත් අහන්න දෙන්න .............
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Sep 2018 04:15 AM
Posted By DanuLiyanage on 10 Sep 2018 10:57 PM




මෙක තියෙන කෙනෙක් දෙන්නකො සින්දු ටික

රේකෝඩින් අරන් දෙන්නකෝ අහන්න අපිටත්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2018 11:26 AM
Posted By DanuLiyanage on 12 Sep 2018 08:06 PM
mata meka record kara ganna iwasillak naha ekayi thiyena kenek innaw nam kiyanna kiwwe
'
 ඒකට ඉතින් දඹුල්ලට ගොඩ බහින්න වෙනවා

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Sep 2018 06:58 PM
langadima enawa inna thawa poddak dawas
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Sep 2018 12:24 PM
මේකෙ ගීත හතරයි තියෙන්නේ මල්ලී...
මේක තමයි යොහාන්ගේ මුල්ම කැසට් පටය.. හින්දි තනු වලට තමයි ගීත සකස්වෙලා තියෙන්නේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2018 03:52 PM
Posted By indika76 on 14 Sep 2018 12:24 PM
මේකෙ ගීත හතරයි තියෙන්නේ මල්ලී...
මේක තමයි යොහාන්ගේ මුල්ම කැසට් පටය.. හින්දි තනු වලට තමයි ගීත සකස්වෙලා තියෙන්නේ...
ගොඩක් ගායකයෝ සින්දු 4 න් තමයි පටන් අරං තියෙන්නේ

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2018 08:08 PM
Indika ayiya hoyapu thawa casset ekak thiyenawa damayanthiye kiyala
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2018 08:32 PM
මට මතකයි ආත්මා ලියනගේ ගේ කැසට් එකේ තිබුණෙත් ගීත 6යි. ෂර්ලි වෛජයන්ත ගේ කස්ට එකකත් සිංදු තිබුණේ. ඒ කාලෙ අපේ ගෙදර තිබුන මතකයි මේව.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2018 08:35 PM
Ko ayiye ewa dan
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Sep 2018 09:00 PM
කලාවතිගේ ඇල්බම් ( ප්‍රඩි සිල්වා සමග හෝ ) එහම මෙහි පලවුනාද? මට නම් මතක නැහැ............... කාලග තියෙනවනම් මට දෙන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:09 PM
හොයාගන්න පුලුවන් ගාමිනී අයියේ.....පොඩ්ඩක් බලමු රවුමක් දාලා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Sep 2018 07:41 PM
Posted By gamini on 14 Sep 2018 09:00 PM
කලාවතිගේ ඇල්බම් ( ප්‍රඩි සිල්වා සමග හෝ ) එහම මෙහි පලවුනාද? මට නම් මතක නැහැ............... කාලග තියෙනවනම් මට දෙන්න


මේක නම් කිසි කෙනෙක් දුන්න කියලා මතක නෑ
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Sep 2018 07:42 PM
Posted By gamini on 14 Sep 2018 09:00 PM
කලාවතිගේ ඇල්බම් ( ප්‍රඩි සිල්වා සමග හෝ ) එහම මෙහි පලවුනාද? මට නම් මතක නැහැ............... කාලග තියෙනවනම් මට දෙන්න


මේක නම් කිසි කෙනෙක් දුන්න කියලා මතක නෑ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2018 08:55 PM
ප්‍රෙඩී සිල්වාගෙ ඇල්බම් එකක් තුශාන් මල්ලි දුන්නා වගේ මතකයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2018 02:05 PM
කලාවතී සහරා එක දීල තිබුණා වගේ මටත් මතකයක් තියෙනවා
තව ඔරිජිනල් එකක් චාමර මල්ලි දුන්න වගේ මතකයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Sep 2018 09:22 PM
සනත් නන්දසිරි නෑසෙන ගී රස 1 සහ 2 ඇල්බම් හොයලා දෙන්න.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Sep 2018 10:14 AM
Posted By hasithad on 14 Sep 2018 10:09 PM
හොයාගන්න පුලුවන් ගාමිනී අයියේ.....පොඩ්ඩක් බලමු රවුමක් දාලා.


තව පහු  වෙයි වාගේ 
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
26 Sep 2018 07:21 PM
Posted By hasithad on 25 Sep 2018 09:22 PM
සනත් නන්දසිරි නෑසෙන ගී රස 1 සහ 2 ඇල්බම් හොයලා දෙන්න.

මේ දෙක සිරාවටම නැද්ද බන් උඹ ගාව

දෙකම දෙන්න බෑ උඹට මම නෑසෙන ගී රස 2 දෙන්නම්

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Sep 2018 08:10 PM
ඇත්තටම නෑ.....මම වීඩියෝ එකක් දැක්කා tag කල එකක්.ඒකයි ඇහැව්වේ.
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
13 Oct 2018 08:39 PM

මට මෙන්න මේ අල්බුම් 2ක තියෙන කෙනෙක් ඉන්නවනං මේ album 2ක ලබා දෙන්න




0
You are not authorized to post a reply.
Page 54 of 59 << < 5253545556 > >>