You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 59 << < 1314151617 > >>
Author Messages

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
12 Sep 2016 01:52 AM
Posted By madhawas on 12 Sep 2016 01:50 AM 

7) Indrani Perera - Nonstop (128Kbps)

Download - No PW


ගාමිණි අයියාගේ දෙවැනි ඉල්ලීම.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Sep 2016 03:04 AM
ගාමිනි අය්යා මෙවා අහලා අඩව්වක් අල්ල්යි වගෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 03:16 AM
නන්සටොප් කිවුවට ගාමිණි අයියට ඕනේ ගායක ගායිකාවොන්ගෙ ඒව නේද
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Sep 2016 03:40 AM
Posted By sha733 on 12 Sep 2016 03:16 AM
නන්සටොප් කිවුවට ගාමිණි අයියට ඕනේ ගායක ගායිකාවොන්ගෙ ඒව නේද

ඔවු ඔවු මල්ලි 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Sep 2016 03:41 AM
Posted By sha733 on 12 Sep 2016 03:16 AM
නන්සටොප් කිවුවට ගාමිණි අයියට ඕනේ ගායක ගායිකාවොන්ගෙ ඒව නේද

ඔවු ඔවු මල්ලි 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 03:45 AM
හරි අයියේ මමත් ඔයාගේ අශාව අනුව තියෙන ඇල්බම බලල ඉදිරිපත් කරන්නම්කෝ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Sep 2016 05:27 AM


කවුරු හරි ඇහුව නේද මෙකේ සින්දු ලිස්ට් එක මෙ බලාගන්න දැන් තම දැක්කේ මේ සින්දු ටික කියලා. අපි ගාව කැසට් කිහිපයක් තියෙනව බෙස්ට් ඔෆ් ප්‍රින්ස් කියලා. මේකත් CD කොලිටි එකෙන් තියෙනවා
මට මතක මාදව හරි දුශාන් තරිදු හරි ඇහුවෙ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Sep 2016 05:32 AM

මේ තියෙන්නේ තව එකක්. මෙකේ සින්දු ටික පේනව නේද
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Sep 2016 06:24 AM
ඔය සිංදු පෙන්නලා විතරක් මදී.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 06:37 AM
දෙන්නත් වෙයි නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Sep 2016 10:40 AM
ඕක ගැන ඇහැව්වේ මාදව මල්ලි තමයි.....
කමක් නෑ...කවර දෙක මමත් ගත්තා.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 Sep 2016 08:09 PM
Posted By DanuLiyanage on 13 Sep 2016 05:27 AM


කවුරු හරි ඇහුව නේද මෙකේ සින්දු ලිස්ට් එක මෙ බලාගන්න දැන් තම දැක්කේ මේ සින්දු ටික කියලා. අපි ගාව කැසට් කිහිපයක් තියෙනව බෙස්ට් ඔෆ් ප්‍රින්ස් කියලා. මේකත් CD කොලිටි එකෙන් තියෙනවා
මට මතක මාදව හරි දුශාන් තරිදු හරි ඇහුවෙ

අනේ ඔව් මම තමයි ඉල්ලු වේ. මගේ ලග තිබුන එක වැරදියි. පුළුවන් නම් දාන්න කෝ මේ album. ස්තූතියි ඔයාට.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 Sep 2016 09:16 PM
Posted By gamini on 10 Sep 2016 11:32 PM
Desmond with Sunflower ~ NonStop
Indrani Perera - Nonstop
ANTON JONES -NONSTOP
Mohiden Baig - Nonstop
Latha Walpola - Non Stop
මේවාට නම් මට හිත ගියා ....................... එත් කොහොමද ලබා ගන්නේ

Posted By madhawas on 13 Sep 2016 09:12 PM 

8) Mohideen Baig - Gee 50 Nonstop (128Kbps)

Cover එක නම් Internet එකෙන් හොයා ගත්තේ.

Download - No PW



තවත් එකක් දැම්මා, ANTON JONES -NONSTOP  album එක richrox දාල තිබුන නිසා මම දාන්නේ නෑ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 12:37 AM
දෙන්නම් දෙන්නම් මාදව මේවා අප්ලොඩ් කරන්න ගියාමනෙ දුක
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 Sep 2016 10:35 AM
Posted By DanuLiyanage on 14 Sep 2016 12:37 AM
දෙන්නම් දෙන්නම් මාදව මේවා අප්ලොඩ් කරන්න ගියාමනෙ දුක


එ්ක ඇත්ත, ඔයාට කරදර කරන්න හිතුවේ නෑ, හදිස්සියකුත් නෑ පුළුවන් කමක් තිබුනොත් දෙන්නකෝ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 Sep 2016 09:25 PM
Posted By madhawas on 14 Sep 2016 09:18 PM 

9) Rookantha Gunathilaka - Roo Hadu Gee (128Kbps)

 

 

Download - No PW


list එකේ නැති වුනත් මේකත් හොඳ Nonstop එකක් ඒක නිසා දැම්මා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 04:42 AM
ඇල්බම් එකක් අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්නෙ මාසෙ මුල තමා. ඒකත් 10 පාරක්වත් දගලලා තමයි දාන්නෙ
අන්තර්ජාල ගැටලු තියෙනවා ඒ තරමටම
මොකද මීඩියාෆයර් එකට දානකොට මගක් ගිහින් කට් වෙනව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 04:54 AM
කොටස් දෙකකට විතර කඩල දාන්න. පලවෙනි කොටස. දෙවෙනි කොටස කියල. එතකොට ලින්ක් එක කැඩෙන්න තියෙන හැකියාව අඩුයි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 10:18 AM
mediafire වලින් මට නම් වැඩේ කරන්න බොහොම අමාරුයි.
dropbox අවුලක් නෑ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
17 Sep 2016 12:51 AM

 

මේ album එක හොයාගන්න තියෙනවද? මගේ ලග තියෙන එකේ සින්දු 2ක් අඩුයි. 128න් තියෙන්නේ (පුළුවන් නම් cover එකක්ම)  

0
You are not authorized to post a reply.
Page 15 of 59 << < 1314151617 > >>