You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 41 << < 2021222324 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Jun 2016 10:53 PM
Posted By sha733 on 13 Jan 2016 10:29 PM

43. සහරා / ගායිකා ගීත පෙරහැර

ගීත පෙලගැස්ම

01. සෙනෙහස රන්

02. කාංචනා

03. එදා මෙන්ම අද

04. මල් කෙල්ලෙක් මං

05. තුං තුඹ මල්

06. රාං කුරැල්ලා

07. බලන්න ලස්සන කාලේ

08. මැව්වද කවුරැ ප්‍රේමේ

09. සසර සරන්නේ

10. ආදරේ සොදුරැ ආදරේ

11. මා ඔබේ ඔබ මගේ නම්

12. මං මනමාලී

13. කදුල නිවන්නම්

14. රගන්න මා

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - (සහරා) ත්‍යාගා එන් එඩ්වඩ්, චන්ද්‍රානි ගුණවර්ධන, වසන්තා  සදනායක

මල්කුමාරී ගීතරාණී, ප්‍රියානි ජයසිංහ, ඉරංගා සමින්දනී

Album Name - ගායිකා ගීත පෙරහැර

Size - 99 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

ස්තූතියි මල්ලි...මේ ඇල්බම් එක මටත් ඕනේ... ඇල්බම්  වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔයාට 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Jun 2016 02:56 AM
ඔය දීලා තියෙන්නේ කොල්ලා ලස්සන ඈල්බම් එකක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jun 2016 03:39 AM
Posted By sha733 on 20 Jun 2016 08:50 AM

55. ප්‍රොමිසස්  කැකුලු මුකුළු


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ප්‍රොමිසස්

Album Name - කැකුලු මුකුළු

Size - 97 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


මගේ ලග තිබුණු මේ CD එක කවුරු හරි අරගෙන ගියා. ආයෙත් ගෙනත් දුන්නේ නැහැ.

කාටද දුන්නේ කියලා මතක නැහැ.

මේක රිප් කරලා හාඩ් එකට දාගෙන නැත්නම් මටත් ගන්න ඕන...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jun 2016 06:28 AM
පුංචි ඈයන්ගෙ තවත් ඇල්බම් එකක්. 320න් හින්දා මටත් එවන්න ෂා මල්ලි.
ස්තූතියි ඔබටත්......
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
21 Jun 2016 08:32 AM
Posted By sha733 on 20 Jun 2016 08:50 AM

55. ප්‍රොමිසස්  කැකුලු මුකුළු


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ප්‍රොමිසස්

Album Name - කැකුලු මුකුළු

Size - 97 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


Meka nm mage laga naha, mata ganna Puluwain da??
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
21 Jun 2016 09:23 AM
Posted By sha733 on 12 Jun 2016 05:36 AM

54. ප්‍රොමිසස්  පුංචි හපන්නු


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ප්‍රොමිසස්

Album Name - පුංචි හපන්නු

Size - 90 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire



මටත් මේ album ගන්න අවසර. ස්තූතියි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
22 Jun 2016 12:27 AM
ස්තුති අයියේ තවත් ලස්සන ඇල්බම් එකක් බෙදාගත්තට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jun 2016 05:43 AM
දැන් ලැබෙන්න ඇති නේද ඔය හැමෝටම..........................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2016 05:50 AM
ඩවුන්ලෝඩ් කර ගත්ත. 

එහෙනම් කැකුලෝ ඔක්කොම අද මුකුළු වෙයල්ල.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Jun 2016 07:43 AM
මම හෙට අරගන්නවා.ස්තූතියි මටත් එව්වාට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 05:46 AM

56. මයිකල් පෙරේරා - කස පුපුරණ හඩ (සන්ෆලවර්)

ගීත පෙලගැස්ම

01. කස පුපුරණ හඩ

02. වෙළද කලාපේ

03. සීත කදු රටේ

04. පියඹා ඵියඹා

05. ආදර මල් පිපිලා

06. සයුරෙන් එහා

07. මල් සමනල රෑන

08. රණ මයුරාසනේ

09. සැදෑකරේ

10. කටු අකුලේ

11. සුළග හමන්නේ

12. වනන්තරේ වන සපුමල්

13. දන්නෙ නෑ

14. සුව සිහින රැයේ

15. ඇහෙනකොටම

16. තෝසෙ මසල වඩේ

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - මයිකල් පෙරේරා

Album Name - සන්ෆලවර්

Size - 67 MB

Biterate - 128 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Sep 2016 06:01 AM
ෂා මල්ලි කාලෙකින් ඇල්මයක් ගෙනවිත්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Sep 2016 06:38 AM
මයිකල් පෙරේරා - කස පුපුරණ හඩ (සන්ෆලවර්)

මේ ඇල්බම් රික්වෙස්ට් එකක් නේද ගොඩ දාල දීල තියෙන්නෙ. බොහොම ස්තූතියි මලේ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Sep 2016 07:39 AM
කාලෙකින් ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ මේ පැත්තටත් එවන්නකෝ බලන්න .......
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Sep 2016 09:45 AM



බොහොම ස්තූතියි අපේ ෂා මල්ලිට මගේ ඉල්ලීම ඉටු කලාට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 09:59 AM
ඇල්බම් එක හරිනේ නේද අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Sep 2016 12:26 AM
ඔය තියෙන්නේ මයිකල් පෙරේරා ගේ ඇල්බම් එක
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Sep 2016 08:46 PM
බඩු බස්සලා නෙද ?..එල එල මමත් දෙන්න pw
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Sep 2016 12:15 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී. මගේ ලඟත් මයිකල් පෙරේරා ගේ ඇල්බම් තිබුණේ නැහැ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Sep 2016 05:20 AM
ලස්සන ඇල්බම් එකක් ස්තුති අයියේ බෙදාගත්තට
0
You are not authorized to post a reply.
Page 22 of 41 << < 2021222324 > >>