Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 07:34 PM by Udari Jayasekara සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+)....... 312 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 16 << < 7891011 > >> Author Messages Chess FIDEBasic MemberPosts:238 24 Feb 2015 05:30 AM +18 නිසා මම මේ ටික හොරෙන් බැලුව කාටවත් කියන්න එපා හොදේ 0 Deepika WBasic MemberPosts:121 24 Feb 2015 05:44 AM mamath mee nuulata comment daanawada nadda kiyala thamai hitha hitha unne.... (kauru hari hithuwoth female ID ekakin ena P **** (pirimiyek ) kiyala ) 0 Chess FIDEBasic MemberPosts:238 24 Feb 2015 05:52 AM Posted By deepika on 24 Feb 2015 05:44 AM mamath mee nuulata comment daanawada nadda kiyala thamai hitha hitha unne.... (kauru hari hithuwoth female ID ekakin ena P **** (pirimiyek ) kiyala ) මම බැලුවේ නෑ කියල දාන්න අනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Mar 2015 08:28 PM ඔක්කොම දැන් දහ අටට අඩුයි වගේ මට පෙන්නේ දැන්.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Mar 2015 08:22 PM නිකන් බලන්න එපා.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 03:41 AM 18+katha nadda? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 03:58 AM Posted By isurusam on 23 Mar 2015 03:41 AM 18+katha nadda? ඈයි හදිසිද ? 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 04:04 AM අපි බැලුවේ උබ හොද වෙලාද කියලා .................. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 04:08 AM බැටළුවො අයිත්කාරයෙක් ගැන. මෙයාට ඕන උනා බැටළුවන් රංචුව ගැබ්ගන්වන්න. ඉතිං මෑන් ගියා පශුවෛද්‍යවරයෙක් ලගට. කතාව අහල වෛද්‍යවරයා කිව්ව "හරි මට පුළුවන් වැඩේ කරන්න. සාර්ථක උනොත් බැටළුවො වැතිරිලා ඉන්නව බලාගන්න ඔයාටම පුළුවන්" කියල. මෙතනදි බැටවවො අයිති මහත්මයා බරපතළ වැරදි වැටහීමක් ඇතිකරගත්ත, බැටළුවන්ව ගැබ්ගන්වන්නෙ දොස්තර මහත්තය අහවල් එක කරල තමයි කියල. ඉතිං මිණිහ කල්පනා කලා "ඕක මටත් කරන්න පුළුවන්නේ" කියල. එහෙම හිතපු මහත්තය ගෙදර ගිහිල්ල බැටළුවො රංචුව ලොරියට දාගෙන කැළේට ගියා. ගිහිල්ල උන්ට අහවල් කාරිය කලා. ඊට පස්සෙ දවසෙ බැලුව බැටළුවො වැතිරිලාද කියලා. ම්හු! ඔක්කොම හිටිය වගේම ඉන්නවා. එදත් කැළේට ගෙනිච්චා. වැඩේ කලා. ගෙදර ආවා. ඇගටත් ටිකක් අමාරුයි. පහුවදා බැලුව, ඒත් ප්‍රතිඵලයක් නෑ. තුන්වැනි දවසෙත් ලොරියට දාගෙන කැලේට ගිහිල්ල එකාට දෙපාර ගානෙ කලා. කරල ගෙදර ඇවිල්ල වැතිරුනේ මහත්තය.ඇයි හත්දෙයියනේ සුළුපටු රාජකාරියක්ද කලේ. උදේ වෙනකොට මෑන්ට නැගිටින්නත් බෑ. ඒගමන නෝනට කතාකරල කියනවා "බලන්න බැටළුවො ටික වැතිරිලාද ඉන්නෙ කියල" කියල. ඒගමන නෝන බලල ඇවිත් කියනවා, "වැතිරිලා නං නෑ, අන්න උං ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා. ඔයා එනකං වෙන්නැති" කියල. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 04:10 AM එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල. මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල. මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත "........බල්ල" කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා, "නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන" 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 04:14 AM horen balana ayai,pathen balana ayai balai dan........... 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 09:26 AM 18+අයට විතරයි පෙන්නේ ............. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 06:29 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ තාම ඔයා චූටි වඩියි පටියො 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 06:43 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ අකුරු පේන්නේ නැහැ? ඒ මොකද? දැන් බලන්න හරිද කියලා.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Mar 2015 10:43 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ ඔහොම තමයි කියන්නෙ මේ ත්‍රෙඩ් වලට ආවහම 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Mar 2015 01:10 PM Posted By Ind007ka on 23 Mar 2015 06:29 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ තාම ඔයා චූටි වඩියි පටියො පැටියෝ මන් කවද්ද ඔයාගේ පැටියා උනේ අනේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Mar 2015 06:18 PM Posted By Rosi on 24 Mar 2015 01:10 PM Posted By Ind007ka on 23 Mar 2015 06:29 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ තාම ඔයා චූටි වඩියි පටියො පැටියෝ මන් කවද්ද ඔයාගේ පැටියා උනේ අනේ චුටි බබලට අදරයට කියන්නෙ මම පැටියො කියල 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Mar 2015 04:18 AM දෙමාපියන්ගෙ සෙක්ස් වලට බාධා කරන ඇම්ඩන් පැටව් (+18) කසාද බැඳල ළමයි ඉන්න එවුන් දන්නව ඇතිනේ පොඩි එවුන් ඉන්නකොට "රොටියක් පුච්චගන්න" තියන අමාරුව. ලංකාවෙ බොහෝමයක් දරුවො ලොකුමහත් වෙනකල් ඉන්නෙ දෙමව්පියන් එක්ක එකම ඇඳේ. ඉතිං මහ එවුන්ට මොනවහරි කරගන්න ඕන උනාම හෙන අවුල. පොඩි එවුන් නින්දට යනකල් ඉන්න වෙනව නේ. සමහර එවුන් රෑ වෙනකල් නිදාගන්නෙත් නෑ. අනෙක දැං ඉන්නෙ කොලු තාත්තල සහ කෙලි ආච්චිල. ඔන්න මේ කියන ඩ්‍රයිවර් මහත්තයයි එයාගෙ නෝනයි ඉඳල තියෙන්නෙ නෝනගෙ ගෙදර. හේතුව නෝනට දෙවනි දරුව ලැබීම. පොඩ්ඩ ඉපදිලා මාස කිහිපයක් ගිහිල්ලත් තිබුන. ඒත් හරි හැටි දෙන්නට අහවල් වැඩේ කරන්න ලැබිල නෑ. එයාලගෙ වැඩිමහල් දරුව කෙල්ලක්. වයස අවුරුදු හතරක් පහක් ඇතිලු. ළමයි දෙන්න එක්ක අම්ම ඉඳල තියෙන්නෙ එක කාමරේක. ඩ්‍රයිවර් වෙනම කාමරේක. ඉවසල ඉවසල බැරිම තැන දවසක් ඩ්‍රයිවර් ගිහිල්ල ළමයි නිදි ඇති කියල හිතල නෝනගෙ අතින් ඇදල තමුන්ගෙ කාමරේට එක්ක යන්නයි සූජානම. ඔන්න එකසැරේටම ලොකු කෙල්ල නැඟිටල මුගේ අත යටින් රිංගල දුවල ගිහින් තියනව ආච්චිගෙ, ඒ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ නැන්දම්මගෙ කාමරේට. නිකං නෙවේ මෙන්න මෙහෙම හඬ තලමින්, "....ආ.......ච්.......චී....... මෙන්න තාත්ත ඇවිල්ල...... අම්ම එක්ක යන්න.... හදන.............වෝ........" යාළුවගෙ රෙදි කලින්ම ගැලවුනා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Mar 2015 05:05 AM Posted By Ind007ka on 24 Mar 2015 06:18 PM Posted By Rosi on 24 Mar 2015 01:10 PM Posted By Ind007ka on 23 Mar 2015 06:29 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ තාම ඔයා චූටි වඩියි පටියො පැටියෝ මන් කවද්ද ඔයාගේ පැටියා උනේ අනේ චුටි බබලට අදරයට කියන්නෙ මම පැටියො කියල මලා ............ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Mar 2015 05:47 AM Posted By Ind007ka on 24 Mar 2015 06:18 PM Posted By Rosi on 24 Mar 2015 01:10 PM Posted By Ind007ka on 23 Mar 2015 06:29 PM Posted By Rosi on 23 Mar 2015 08:55 AM අනේ මට නම් අකුරු පෙන්නේ නැතෝ තාම ඔයා චූටි වඩියි පටියො පැටියෝ මන් කවද්ද ඔයාගේ පැටියා උනේ අනේ චුටි බබලට අදරයට කියන්නෙ මම පැටියො කියල ඔව් එකත් ඇත්ත නේ ,,වයසට යද්දී ඔහොම තමා කාවත් පෙන්නේ .පව් මොන කරන්නද 0 You are not authorized to post a reply. Page 9 of 16 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor