You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari Jayasekara
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 16 << < 910111213 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jun 2015 12:50 AM
අර තඩි මහත ගානියෙක් පාරෙ මොකො අනෙ ?
0

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
12 Jun 2015 05:46 AM
කොහෙතියන එව්වද මේ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jun 2015 07:16 AM
Posted By samantha on 12 Jun 2015 12:10 AM



 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2015 08:14 PM

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Aug 2015 06:08 AM

Why I got divorced………. Sad story of a Man


Last wéek was my birthday…. My wife didn't wish me…. My parents forgot and so did my kids…. I went to work…. Even my colleagues didn't wish me….
As I entered my cabin my secretary said,”Happy Birthday Boss”…. I felt so special…. She asked me out to lunch…. After lunch, she invited me to her apartment… WE went there….

She said, ”Do you mind if I go into the bedroom for a minute ?” “OKAY”, I said…

She came out 5min later with a cake And My Wife, My Parents, My Kids, My Friends & My Colleagues… All Screaming,
SURPRISE….
And I was waiting on the sofa………….

NAKED

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Aug 2015 10:31 PM
මාර සීන් එකනෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Aug 2015 12:32 AM
Posted By maduranga001 on 07 Aug 2015 06:08 AM

Why I got divorced………. Sad story of a Man


Last wéek was my birthday…. My wife didn't wish me…. My parents forgot and so did my kids…. I went to work…. Even my colleagues didn't wish me….
As I entered my cabin my secretary said,”Happy Birthday Boss”…. I felt so special…. She asked me out to lunch…. After lunch, she invited me to her apartment… WE went there….

She said, ”Do you mind if I go into the bedroom for a minute ?” “OKAY”, I said…

She came out 5min later with a cake And My Wife, My Parents, My Kids, My Friends & My Colleagues… All Screaming,
SURPRISE….
And I was waiting on the sofa………….

NAKED

 


මේක තමයි කියන්නේ ඉක්මන් වෙන්න එපා කියලා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2015 11:02 PM

Th fmd,af,a w.g rn¾ tlla od.kakflda

isßmd, iy ìß| nia fyda,aÜ tfla nia tl tklï
n,ka bkakjÆ'''
ta vn, ú;rla fkfuhs fka mäfm< jf.a wg fofkl=;a t,a,f.kÆ bkafka'
´ka b;ska n,ka bkakjd nia lÜgla ;du wdfõ
kEÆ
Th w;f¾ wkao ukqiaifhl=;a tkjÆ fndfydu
wudrefjka wr wkaO lÜáh mdr fydhd.kak
mdúÉÑ lrk lKje, ;sfhkafka'' wdka tll=;a
jk jk''
fuyu n,ka bkak fldg bkak fldg nia tlla
wdjÆ .ulg mgjf.k''''
b;Ska fldkaod ioafo od, lsõjÆ''
;j fokafklag ú;rhs hkak mq¿jka Bg jvd
odf.k .syska ug ov lkak nE lsh,
oeka ulalhs lrkafka fldfydu fldfydfuka yß nia tlg od,d wkaO ukqiaihj;a fIama lrf.k
mhska hkak fiÜ lr .;a;Æ''
wkaO ukqiaihd fmd,af,ka mdrg wek wek ála
ála ála ioafo;a odf.k biairyg hkjÆ ''' fï
ioafoa isßmd,g fyk jd;hla WkdÆ
isßmd,^ fudkdo wkal,a Th fmd,af,a w.g rn¾
tlla od.kakflda''' Th ála ála ioafoa wks;a
ñksiaiqkag lrorhsfka''
wkaO ukqiaihd ^ Wn uf.ka wy.kak tmd f;da
ug lshkafka nka'''' Wn l,ska Th jefâ lr,d
;snqk kï wms fokaku mhska lÜg lkafka
kefka''''

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2015 05:13 AM
අයියෝ සිරිපාල...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Sep 2015 05:54 AM
අන්ධ මනුස්සය පොල්ලෙන් පාරට අනින ටක් ටක් සද්දේ තමයි මූටත් අහගෙන ඉන්න බැරි.. අනේ අම්මප..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Oct 2015 12:14 AM

සිංහ ටෝක්ස්

ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා.

ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු. මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."

ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු.
ඊ ලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු.

ඉතිං පොර සීට් එකක් ලඟට ගිහිං කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම් ............" කියලා.අනේ ඉතිං ඒ සීට් එකේ මෙහා පැත්තෙ හිටියෙ වයසක අන්කල් කෙනෙක්ලු. පොර ඉතිං මොකටද ඉතිං නැති ප්රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක.
වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු. දැන් ඉතිං පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු.
ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම් ......" කියලා.

ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙලා අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්රශ්නයක් අහන්නද" කියලා ඇහුවලු.

පොර කියනවලු "සිංහයන්ට මොන ප්රශ්නද බොල අහපං බලන්න කියලා ......" කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා.

ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්රශ්නයක් තියනවා අහන්නද කියලා" ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො සිංහයන්ට මොන ප්රශ්නද කියලා ....." ආයිත් කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා.

දැන් ඉතිං අර මැර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගේ ගුලි වෙලා යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදන කොට අර මැර හාදයට මතක් වුනාලු මූ ප්රශ්නයක් අහනවා කිව්වට ඇහුවෙ නෑනෙ කියලා.

පොර කියනවලු "මොකක්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ.දැන් අහපං දැන් අහපං.. කියලා. ඉතිං කොල්ලත් ආයිත් අහනවලු "කමක් නැද්ද අන්කල් ඇහුවට" කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්රශ්නයක් නැහැ ....." කියලා පොර කිව්වලු.

කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු "අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්නම් සිංහයෙක් ගෙදරට ආවද කියලා."
පොරට තරු වීසි වුනාලු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Oct 2015 01:00 AM
සිංහයගෙන් බේරෙන්න කොල්ල දුවන්න ඇති මාර දිවිල්ලක්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Oct 2015 01:49 AM
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
20 Oct 2015 07:12 AM
කොතනින් පටන් ගන්නද කියලා .....හිතාගන්නත්බැ ...ඒ තරමට රස කතා
ස්තුතියි ඔයාට
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Oct 2015 10:21 AM
 sinhayata address natty wanna ahi neda ,,,thanks 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Oct 2015 10:23 PM
සිංහයා බලුවෙනවා කියන්නේ මේ වගේ අවස්ථවට වෙන්න ඇති.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Oct 2015 07:31 AM
මොකද කට්ටිය කියන්නේ සිංහය කොහොමද ඉපදෙන්න ඇත්තේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
30 Oct 2015 12:25 AM
 ෂුවර් එකටම අම්ම කැලේ පැනල තමා ..හි හී ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Nov 2015 08:09 PM
Posted By kingD on 30 Oct 2015 12:25 AM
 ෂුවර් එකටම අම්ම කැලේ පැනල තමා ..හි හී ..


කොහොමෙයි ටක්කෙටම කිව්වෙ..?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2015 11:54 PM
කළු පෙට්ටිය …

ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්‍රසීලය සහ කෙන්යාව කියන රටවල ඉටිකිරිස් නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්‌තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා.

‘ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’

දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු.

ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා.

අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්.

‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් දදා ඉන්නේ?’

‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’

මේක අහපු බ්‍රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු.

‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’

‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’

මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්‍රෙස් එකෙන්.

‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’

‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’

‘එහෙනම්?’

‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘කළු පෙට්ටිය‘ කොහෙද කියලා’

[.........උපුටා ගැනීමකි.........]

0
You are not authorized to post a reply.
Page 11 of 16 << < 910111213 > >>