You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 16 << < 56789 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194

--
27 Jan 2015 04:55 PM

දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා

අපේ ගණකාධිකාරී තුමාගේ ඇඟ ඇතුලෙ විතරක් නෙමෙයි නොම්මර දාලා තියෙන්නේ..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
27 Jan 2015 05:29 PM
Posted By samantha on 27 Jan 2015 04:55 PM

දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා

අපේ ගණකාධිකාරී තුමාගේ ඇඟ ඇතුලෙ විතරක් නෙමෙයි නොම්මර දාලා තියෙන්නේ..

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
27 Jan 2015 05:32 PM
thawa koheda samantha aiye?...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
28 Jan 2015 02:09 AM

ගණිතය_Vs_තර්කය

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...

ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.
තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.
ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?
තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.
ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..
තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.
ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.
තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..

ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.
ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..
ගණිතවතී: ඉතින් ?
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..
ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..
තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..

...........කොහොමද ටිකිරි මොලේ.......

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Jan 2015 06:23 PM

wasata ehma eliyata yanna epa mole pogai..........

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Jan 2015 06:25 PM
ඔන්න මචන්ලා අනං මනං නෑ කතාව කෙලින් ස්ප්‍රයිට් වගේ ඉන්ජෙක් ගෑන කතාවක් කියන්න යන්නේ.
ඔන්න මචන්ලා කරටි කැඩෙන්න ගහලා කොල්ලො තුන්දෙනෙක් පිස්සු කෙලියා කියලා සවුදි පොලීසියෙන් පොරවල් තුන අල්ලලා බොරු වැරදි පටවලා දෑන් තුන් දෙනාවම විදුලි පුටුවේ තියලා මරන්න හදනවලු..
දෑන් පලවෙනි පොර ගෙනල්ලා ඉන්දෙව්වලු පුටුවේ..ඉන්දලා කිව්වාලු " ඔබට අවසාන වශයෙන් කියන්න තියන දෙයක් තියනවනම් කියන්න කියලා"එතකොට පොර මෙහෙම කිව්වලු..
"මම එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්යාලේ දේව ධර්මය පිලිබද උපාධියක් ලෑබුවා.මම නිර්දෝෂියි.මම දන්නවා දෙවියන් වහනසේ මාව ගලවා ගන්නවා" කියලා කිව්වලු.
එහෙම කියලා ඉවර වෙන කොටම විදුලි පුටුවේ ස්විච් එක දෑම්මලු.අම්මටසිරි වැඩේ කියන්නේ බඩු වැඩ කරේ නෑලු.කට්ටිය ෆුල් හොල්මන් උනාලු..විදුලි පුටුව වැඩ කරේ නෑති නිසා ඉතින් සමාව දුන්නලු.
දෑන් ඉතින් දෙවනි පොර ගෙනල්ලා ඉන්දලා කිව්වලු කැමති ප්‍රකාශය කරන්න කියලා..ඉතින් පොර මෙහෙම කිව්වලු.
"මම ලන්ඩන් විශ්ව විද්යාලේ නිතිය පිලිබද උපධියක් ලබා තිබෙනවා.මම නිර්දෝෂියි.යුක්තියේ නාමයෙන් මා ගැලවෙන බව මට විශ්වාසයි " කියලා කියන කොටම ආපහු පුටුවේ ස්විච් එක දෑම්මලු.
කිරි අප්පට මෝටර් ගහන්න මෙන්න බොලේ ඒ පාරත් පුටුව වැඩ කරේ නෑලු.කට්ටිය ෆුල් අන්ද මන්ද වෙලා පොරව ඉක්මනට එතනින් නෑගිට්ටවලා සමාවෙන්න කියලා පොරවත් නිදහස් කරාලු.
දැන් ඉතින් ඔන්න අන්තිමයා ගෙනල්ලා පුටුවේ ඉන්දෙවුවලු.පොරටත් කිව්වලු අන්තිමට කියන්න තියන දේ කියන්න කියලා.දෑන් පොර මෙහෙම කිව්වලු.
"මම ලංකාවේ මොරටුව විශ්ව විද්යාලේ විදුලි ඉංජිනේරු පිලිබද උපාධියක් ලබා තිබෙනවා.මට කියන්න තියන්නේ අවසාන වශයෙන් උබලා වගේ ගොන් හරක් මේ පුටුව ක්‍රියාත්මක කරන විදිහ වැරදීයි යකෝ. අතන ගහන වයර් දෙක තොපි හැමතිස්සෙම ගෑහුවේ මාරු කරලා ඒකයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
28 Jan 2015 06:37 PM
Posted By isurusam on 28 Jan 2015 06:25 PM

malli meka 18+ newei neda?

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Jan 2015 06:46 PM
hamadama 18+hoda na ne.wenasakatath ekka damme.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
28 Jan 2015 06:52 PM
Posted By isurusam on 28 Jan 2015 06:46 PM
hamadama 18+hoda na ne.wenasakatath ekka damme.

me tread eke topic eka 18+ nisa ewa witharak danna malli..habai hasya rasaya thiyena ewa wennath one

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459

--
29 Jan 2015 03:33 AM
කොහොම වුනත් කතාව නම් පට්ට...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
30 Jan 2015 01:28 AM
Posted By Ind007ka on 28 Jan 2015 02:09 AM

ගණිතය_Vs_තර්කය

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...

ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.
තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.
ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?
තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.
ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..
තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.
ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.
තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..

ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.
ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..
ගණිතවතී: ඉතින් ?
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..
ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..
තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..

...........කොහොමද ටිකිරි මොලේ.......

තර්කනුකුලව රෙද්ද උස්සල බේරුන එක හොදයි 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
30 Jan 2015 01:41 AM

සුනඛ පූට්ටුව

සමරසිරි කසාද බැන්දේ හයමාසෙකට විතර කලින්. සමරසිරිගේ බිරින්ඳෑ - සුජාතත් අපරාදෙ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල.
සමරසිරිට නම් සුජාතා උපාසිකාවක් වීම ගැන හිතට හරි නෑ. කසාද මනුස්සයා වුණාට මොකෝ සමරසිරි ඉස්සරහ පිට අඳුමක් මාරු කරන්නවත්
සුජාතා කැමති නෑ. ඒ තරමටම හැදිච්චකම.

බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම එකම විදියට නිදාගෙන ඉඳලා සමරසිරිට ඇතිවෙලා. (තේරුනානේ) දන්නවනේ ... තරුණ සැමියෙක්
වුණාම එක එක විදියෙ ආසාවල් ඇති වෙනවනේ.

සමරෙගෙ හිතෙත් දැන් ලොකු ආසාවක් !

ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ සුජාතා ඒකට කැමති වෙයිද කියන එක. අනික කොහොමද ඕක සුජාතට කියන්නේ. ඒකට හොඳ විදියක්
සමරෙගෙ ඔළුවට එන්නෙම නෑ.

ඔහොම ඉන්දැද්දී ඔන්න අපූරු පොටක් පෑදුණා.

සමරෙගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා !

ඉක්මනට සුජාතව ඇදගෙන ආව සමරසිරි ජනේලයෙන් සජාතට බලු ජෝඩුව පෙන්නුවා.

එදා ඉඳලා සිජාතට නිවනක් නෑ. උදේ - දවල් රෑ හැම තිස්සෙම සමරසිරිගෙ කං කෙඳිරිය, " අනේ අපිත් ඒ විදියට ඉමුකෝ...... " කිය කියා.

ඉවසල ඉවසල බැරිම තැන ඔන්න සුජාතා සමරසිරිට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.....

" තමුසෙට ඕන විදියකට, ඕන මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කරා වගේ, මාවත් කෑ ගස්ස ගස්සා ගෙදර වටේ ඇදගෙන
දුවන්න නම් බැහැ ඕං...! මිනිස්සු දකියි !!! "

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
31 Jan 2015 05:00 AM

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459

--
01 Feb 2015 09:59 PM
ඉන්දිකයා නැතුව පාළුයි වගේ...
වෙනද නම් මොකක් හරි බලලා හිනාවෙනවා..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
01 Feb 2015 10:11 PM
සිරාවටම මමත් කියන්න හිටියේ.. ඉන්දික අයියට හින්ට් එකක් හරි ගහලා ගන්න ආතල් එක එන්නේ නැහැ වෙන මොනවා කිව්වත්..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362

--
01 Feb 2015 10:27 PM
Posted By Rosi on 31 Jan 2015 05:00 AM

පොඩි ළමයි නරක් වෙයිද මන්දා 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
02 Feb 2015 12:56 AM
Posted By indika76 on 01 Feb 2015 09:59 PM
ඉන්දිකයා නැතුව පාළුයි වගේ...
වෙනද නම් මොකක් හරි බලලා හිනාවෙනවා..

හැබෑටම මේ වෙලාවේ 007ඉන්දිකයා මොනවා කොරනවා ඇතිද...? අනුමාණ කරලා කියමු බලන්න 

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
02 Feb 2015 01:06 AM
Posted By Imalka on 02 Feb 2015 12:56 AM

හැබෑටම මේ වෙලාවේ 007ඉන්දිකයා මොනවා කොරනවා ඇතිද...? අනුමාණ කරලා කියමු බලන්න 

හැබැටම මක් කොරනවා ඇද්ද?

මූ ඇත්තටම ඉන්දියාවේ ගියාද බැංකොක් ගියාද කියලයි මට නම් සැක..

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
02 Feb 2015 01:32 AM

හැබැටම මක් කොරනවා ඇද්ද?

මූ ඇත්තටම ඉන්දියාවේ ගියාද බැංකොක් ගියාද කියලයි මට නම් සැක..

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Feb 2015 04:55 PM

මේ කියන්න යන කතාවෙත් ගෑල්ලමය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම,

පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?

කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...

පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?

කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.

ඒ ගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,

පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?

කෙල්ල: ඇ..ඇයි සර්.

පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල් දෙකේ නිසා ඇහුවෙ
0
You are not authorized to post a reply.
Page 7 of 16 << < 56789 > >>