Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 07:34 PM by Udari Jayasekara සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+)....... 312 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 16 << < 1213141516 Author Messages Sujeewa KamburugamuwaBasic MemberPosts:125 30 Jul 2018 12:03 AM ඇත්ත නේන්නං ............ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 10 Feb 2019 01:28 AM ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන.. රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ. බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා. රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං මේ ඇදිල ගිහින් .. බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව. මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව. හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා. වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා. බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව. රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා…. රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා. මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල. කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා. පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත. පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා. දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න. දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා. වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා. වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල. රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා. 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Feb 2019 05:31 AM වෙදා නියමෙට ගුලිය අඹරලා 0 chamara duleepMost Senior MemberPosts:13471 10 Feb 2019 06:18 AM පොරොන්දු වුනු ගාන දුන්න නම් ඔය අමාරුවේ වැටෙන්නේ නැහැනේ...ඉන් පසු දොරටුපාලයාට මොකද වුණේ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Feb 2019 08:35 AM වෙදාගේ මොලේ තමයි මොලේ... 0 Udeshika HerathVeteran MemberPosts:3960 10 Feb 2019 09:02 AM 😂😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Feb 2019 01:19 AM Posted By samantha on 10 Feb 2019 05:31 AM වෙදා නියමෙට ගුලිය අඹරලා වෙද ගැට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Feb 2019 01:21 AM Posted By chamaramind on 10 Feb 2019 06:18 AM පොරොන්දු වුනු ගාන දුන්න නම් ඔය අමාරුවේ වැටෙන්නේ නැහැනේ...ඉන් පසු දොරටුපාලයාට මොකද වුණේ? දොරටුපාලය රජතුමාගේ පු..... ලෙවකෑවලු.....😂😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Feb 2019 01:23 AM Posted By indika76 on 10 Feb 2019 08:35 AM වෙදාගේ මොලේ තමයි මොලේ... හි හි ඇඬෙන්න දුන්නෙ නේද 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Feb 2019 08:48 AM lewa kawa sthana pilibada hadinbweemak saha wadi wisthara nahane 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2019 09:29 AM ඊළඟ දවසෙත් වෙදාගෙත් තද බල කැහිල්ලක් ආවලු. රජාගේ අවසර ඇතිව ප්‍රතිකාර ලබා ගැනීමට. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Feb 2019 07:31 PM Posted By Ind007ka on 11 Feb 2019 08:48 AM lewa kawa sthana pilibada hadinbweemak saha wadi wisthara nahane අය්යටත් අග මුල් තැන් නැතුව බෑනෙ. පාඨකයට කැමති ස්තාන මවා ගන්න අවසර තිබේ 😅😅 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Feb 2019 07:34 PM Posted By maduranga001 on 11 Feb 2019 09:29 AM ඊළඟ දවසෙත් වෙදාගෙත් තද බල කැහිල්ලක් ආවලු. රජාගේ අවසර ඇතිව ප්‍රතිකාර ලබා ගැනීමට. 😂අම්බෝ ආරන්චිය කටින් කට යනකොට කී දෙනෙක්ට ඒ කැහිල්ල ආවද දන්නෑ 😂 0 You are not authorized to post a reply. Page 16 of 16 << < 1213141516 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor