Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 07:34 PM by Udari Jayasekara සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+)....... 312 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 16 << < 678910 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 08 Feb 2015 03:29 PM තරුණ ගුරුවරිය-THARUNA GURUWARIYA එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. ](නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ) මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට... මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ වුණා.. ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවා..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවා.... ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනා... නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ.. මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා නොවැදී වැදී යනවිට මා පහුකරලා නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා.. හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි ඉස්සී පහත්වී ලියනා විට පේලී මතුවන දාරයේ ලස්සන හැඩ බේරී නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී.. රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ.. මල් සාරියට නම් ඈ හරි හැඩකාර නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර.. නැමුනා එක වරම ඇය ගුරු මේසයට වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට පැත්තට පේන දර්ශණයේ අසිරියට ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට.. දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න හබල අලුත් හන්දා බැහැ දුර යන්න කෙටි පාරකට පුලුවන් නම් හරවන්න.. පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට මතකෙට ගනිමි මම මේ පාඩම අදට නින්දට කලින් සිහිකර මේ ගැන තිතට දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.. සමාවෙලා මේ දේ කියලා දෙන්න කවුරුද ඔබව මැව්වේ මට පවසන්න.. ඔබ යන............................... මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු... අර ළමයගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට... ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු... දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ... මේ කොල්ලා මොකෝ ටීචර්... ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Feb 2015 06:43 PM මොකක්ද මල්ලී මේ දැම්මේ.. කියවනකොට මැවිලා පේනවා.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Feb 2015 12:11 PM aiyoooo ohoma teacher kenek ape iskoeth hitiya . 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Feb 2015 02:24 PM welaweta ohoma kiyana lamayek hitiye nathe.... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Feb 2015 04:57 PM බොසා:බලනවා වෙලාව කීයද කියලා තමුසේ හැමදාම පරක්කු වෙනවා. ඩස්පී: අනේ නෑ සර්.. බොසා:කට වහගන්නවා හැමදාම තමුසෙට කියන්න මොකක් හරි බොරුවක් තියනවා ඩස්පී:අම්පල්ලා සර් අනිත් දවස් වල බොරු කිව්වත් අදනම් ඇත්තමයි මම කියන්නේ බොසා:කියනවා කියනවා බලන්න තමුසෙගේ බොරුව.. ඩස්පී: අනේ සර් මම හැමදාම ලිදෙන් හොදට නාල කිට මරලා එන්නේ ලස්සනට වැඩට..අද මම නාන්න යනකොට අපේ ගෑනි ලිදට වෑටිලා මර ලතෝනි දීදී හිටියා. බොසා: අම්මට හුඩු ඉතින් ඉතින් ගෑනිට අමාරුද?හොස්පිටල් ඇඩ්මිට් කරාද? දැන් කොහොමද? ඩස්පී : ඒකනම් මන් දන්නේ නෑ.ඒකෙන් නාන්න බැරි නිසා මම වෙන ලිදකින් නාලා එන්න ගිය හින්දා තමයි සර් අද පරක්කු උනේ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Feb 2015 04:59 PM ඇමෙරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.....ටික වෙලාවකින් අපේ එකා "ඔයා දන්නවද?....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති......කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා....ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ....මට නම් දැන් එපා වෙලා ඉන්නේ" කිව්වලු මේක අහපු ඇමෙරිකන් පොර "තමුසෙ මගුලක් කතා කරනවා.....මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා.....මිනිහා මැරුණ ගෑනියෙක්" "ටික දවසකින් අපේ තාත්තා මේකිගේ දුව එක්ක යාලු වෙලා ඒ දෙන්නත් බැන්දා දැන් තාත්තා මගේ බෑනා...මම තාත්තාගේ මාමා......බැන්ද කෙල්ල මගේ අම්මා...මගේ ගෑනී මගේ ආච්චි වෙලා" "ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් හම්බුනාම.......මගේ පුතා තාත්තාගේ මල්ලී......එතකොට ඌ මගේ බාප්පා" "ඒක තවත් දරුණු වුනේ තාත්තාගේ ගෑනිට දුවෙක් හම්බුනාම.....දැන් තාත්තාගේ දුව මගේ නංගි........එතකොට ඒකී මගෙයි ගෑනිගෙයි මිණිබිරී" "අන්තිමට බලාගෙන ගියාම මම මගේම සීයත් වෙලා මගේම මුණුබූරාත් වෙලා..............තෝ එනවා පවුල් ප්‍රශ්න කියන්න" 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Feb 2015 05:24 PM haiyooo mata hina. sthuthi aiyya. 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Feb 2015 06:27 PM oluwen hitagenada hina wenne....lasana katha 2k. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Feb 2015 06:49 PM Posted By samantha on 09 Feb 2015 04:59 PM ඇමෙරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.....ටික වෙලාවකින් අපේ එකා "ඔයා දන්නවද?....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති......කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා....ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ....මට නම් දැන් එපා වෙලා ඉන්නේ" කිව්වලු මේක අහපු ඇමෙරිකන් පොර "තමුසෙ මගුලක් කතා කරනවා.....මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා.....මිනිහා මැරුණ ගෑනියෙක්" "ටික දවසකින් අපේ තාත්තා මේකිගේ දුව එක්ක යාලු වෙලා ඒ දෙන්නත් බැන්දා දැන් තාත්තා මගේ බෑනා...මම තාත්තාගේ මාමා......බැන්ද කෙල්ල මගේ අම්මා...මගේ ගෑනී මගේ ආච්චි වෙලා" "ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් හම්බුනාම.......මගේ පුතා තාත්තාගේ මල්ලී......එතකොට ඌ මගේ බාප්පා" "ඒක තවත් දරුණු වුනේ තාත්තාගේ ගෑනිට දුවෙක් හම්බුනාම.....දැන් තාත්තාගේ දුව මගේ නංගි........එතකොට ඒකී මගෙයි ගෑනිගෙයි මිණිබිරී" "අන්තිමට බලාගෙන ගියාම මම මගේම සීයත් වෙලා මගේම මුණුබූරාත් වෙලා..............තෝ එනවා පවුල් ප්‍රශ්න කියන්න" මේක අහල මගෙ ඔළුවත් මඤ්ඤං (අමාරුවෙන් කොටා ගත්තේ) වුනා.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2015 06:52 PM Posted By isurusam on 08 Feb 2015 03:29 PM තරුණ ගුරුවරිය-THARUNA GURUWARIYA එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. ](නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ) මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට... මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ වුණා.. ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවා..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවා.... ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනා... නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ.. මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා නොවැදී වැදී යනවිට මා පහුකරලා නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා.. හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි ඉස්සී පහත්වී ලියනා විට පේලී මතුවන දාරයේ ලස්සන හැඩ බේරී නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී.. රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ.. මල් සාරියට නම් ඈ හරි හැඩකාර නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර.. නැමුනා එක වරම ඇය ගුරු මේසයට වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට පැත්තට පේන දර්ශණයේ අසිරියට ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට.. දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න හබල අලුත් හන්දා බැහැ දුර යන්න කෙටි පාරකට පුලුවන් නම් හරවන්න.. පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට මතකෙට ගනිමි මම මේ පාඩම අදට නින්දට කලින් සිහිකර මේ ගැන තිතට දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.. සමාවෙලා මේ දේ කියලා දෙන්න කවුරුද ඔබව මැව්වේ මට පවසන්න.. ඔබ යන............................... මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු... අර ළමයගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට... ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු... දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ... මේ කොල්ලා මොකෝ ටීචර්... ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ. mehema dewal matath wela thibuna issara 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2015 07:21 PM Posted By samantha on 09 Feb 2015 04:57 PM බොසා:බලනවා වෙලාව කීයද කියලා තමුසේ හැමදාම පරක්කු වෙනවා. ඩස්පී: අනේ නෑ සර්.. බොසා:කට වහගන්නවා හැමදාම තමුසෙට කියන්න මොකක් හරි බොරුවක් තියනවා ඩස්පී:අම්පල්ලා සර් අනිත් දවස් වල බොරු කිව්වත් අදනම් ඇත්තමයි මම කියන්නේ බොසා:කියනවා කියනවා බලන්න තමුසෙගේ බොරුව.. ඩස්පී: අනේ සර් මම හැමදාම ලිදෙන් හොදට නාල කිට මරලා එන්නේ ලස්සනට වැඩට..අද මම නාන්න යනකොට අපේ ගෑනි ලිදට වෑටිලා මර ලතෝනි දීදී හිටියා. බොසා: අම්මට හුඩු ඉතින් ඉතින් ගෑනිට අමාරුද?හොස්පිටල් ඇඩ්මිට් කරාද? දැන් කොහොමද? ඩස්පී : ඒකනම් මන් දන්නේ නෑ.ඒකෙන් නාන්න බැරි නිසා මම වෙන ලිදකින් නාලා එන්න ගිය හින්දා තමයි සර් අද පරක්කු උනේ. එකත් බොරුවක්ම උනා නම් තමයි හොද.. නැත්නම් ඉතින් ඔය මනුස්සයාගේ ගෑනිට දෙයියන්ගේම පිහිටයි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Feb 2015 05:31 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Feb 2015 07:35 PM උදේ පාන්දර හිනාවෙලා වැඩේ පටන් ගත්තා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Feb 2015 07:48 PM Posted By indika76 on 17 Feb 2015 07:35 PM උදේ පාන්දර හිනාවෙලා වැඩේ පටන් ගත්තා.. පටන් ගත්තා කිව්වේ..? මොන වැඩේ ද? 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Feb 2015 09:02 PM Posted By samantha on 09 Feb 2015 04:59 PM ඇමෙරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.....ටික වෙලාවකින් අපේ එකා "ඔයා දන්නවද?....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති......කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා....ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ....මට නම් දැන් එපා වෙලා ඉන්නේ" කිව්වලු මේක අහපු ඇමෙරිකන් පොර "තමුසෙ මගුලක් කතා කරනවා.....මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා.....මිනිහා මැරුණ ගෑනියෙක්" "ටික දවසකින් අපේ තාත්තා මේකිගේ දුව එක්ක යාලු වෙලා ඒ දෙන්නත් බැන්දා දැන් තාත්තා මගේ බෑනා...මම තාත්තාගේ මාමා......බැන්ද කෙල්ල මගේ අම්මා...මගේ ගෑනී මගේ ආච්චි වෙලා" "ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් හම්බුනාම.......මගේ පුතා තාත්තාගේ මල්ලී......එතකොට ඌ මගේ බාප්පා" "ඒක තවත් දරුණු වුනේ තාත්තාගේ ගෑනිට දුවෙක් හම්බුනාම.....දැන් තාත්තාගේ දුව මගේ නංගි........එතකොට ඒකී මගෙයි ගෑනිගෙයි මිණිබිරී" "අන්තිමට බලාගෙන ගියාම මම මගේම සීයත් වෙලා මගේම මුණුබූරාත් වෙලා..............තෝ එනවා පවුල් ප්‍රශ්න කියන්න" මේක නම් සුපිරි කතන්දරේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Feb 2015 01:42 AM ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?” පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්” තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි. ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?” මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්” දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි. ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි? පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!” 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Feb 2015 01:44 AM පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි. වෙළෙන්දා: “එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්” තරුණයා: “වෙන්න බෑ” වෙළෙන්දා: “මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි” තරුණයා: “අඹ, පැපොල්” වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි. තරුණයා: “කෝ එතකොට පැපොල් රහ” වෙළෙන්දා: “අනික් පත්ත හරවලා කන්නකෝ” තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය. වෙළෙන්දා: “මහත්තය තව මොනවටද කැමති?” තරුණයා: “මම ***** ලෙව කන්න කැමතියි” වෙළෙන්දා කතවකින් තොරව තවත් අයිස් ක්‍රීම් එකක් දෙයි. එයින් ලොකු කෑල්ලක් කන තරුණයා මුහුණ ඇඹුල් කරගෙන කෙළ ගසයි. තරුණයා: “චික් විතරක්, මේක ගූ රහයිනේ” වෙළෙන්දා: “සමාවෙන්න මහත්තයා, ඕක අනිත් පැත්ත හරවලා බලන්නකෝ” 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Feb 2015 02:21 AM චිකේයියා ... කියන කැත කතා... 0 Deepika WBasic MemberPosts:121 24 Feb 2015 02:23 AM Posted By Ind007ka on 24 Feb 2015 01:44 AM පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි. වෙළෙන්දා: “එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්” තරුණයා: “වෙන්න බෑ” වෙළෙන්දා: “මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි” තරුණයා: “අඹ, පැපොල්” වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි. තරුණයා: “කෝ එතකොට පැපොල් රහ” වෙළෙන්දා: “අනික් පත්ත හරවලා කන්නකෝ” තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය. වෙළෙන්දා: “මහත්තය තව මොනවටද කැමති?” තරුණයා: “මම ***** ලෙව කන්න කැමතියි” වෙළෙන්දා කතවකින් තොරව තවත් අයිස් ක්‍රීම් එකක් දෙයි. එයින් ලොකු කෑල්ලක් කන තරුණයා මුහුණ ඇඹුල් කරගෙන කෙළ ගසයි. තරුණයා: “චික් විතරක්, මේක ගූ රහයිනේ” වෙළෙන්දා: “සමාවෙන්න මහත්තයා, ඕක අනිත් පැත්ත හරවලා බලන්නකෝ” honda wadee...eka eka aashawan illanna giyahama ohoma wenna oonee 0 isuru sampathSuper Senior MemberPosts:7342 24 Feb 2015 03:15 AM ohoma wela madi... 0 You are not authorized to post a reply. Page 8 of 16 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor