You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 7 of 28 << < 56789 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Mar 2015 07:27 AM
  •  Quote
  •  Reply

ගයාන් ඇවිත් සටන් එකට....................පනදුරින්

එපා ඔන්න යන්නට නම් හැරුන................ දොරින්

ඉන්නේ තුටු  සිතිනි  අපි එක මිතුරු..................සොදින්

ඔබත් ඉන්න අපි එක්කලා පුරුදු............ ලෙසින්  

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Mar 2015 08:17 AM
  •  Quote
  •  Reply

ලාවට වගේ පොඩි කැස්සක් හැදිලා මට 
කවියක් ලියන්නට හිතුනා        හීනියට 
බැහැ නෙව ලොප් වෙනවා දිග  හරහට 
ගනු අසිපත එනු  මා හා        සටනකට 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Mar 2015 08:51 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 02 Mar 2015 08:17 AM

ලාවට වගේ පොඩි කැස්සක් හැදිලා මට 
කවියක් ලියන්නට හිතුනා        හීනියට 
බැහැ නෙව ලොප් වෙනවා දිග  හරහට 
ගනු අසිපත එනු  මා හා        සටනකට 

 

 

ලාවට උනත් කැස්ස හොද නැ             අයියේ

ලොකු පොඩි උනත් එය සගවන්නට     බැනේ

ආදරයයි කැස්සයි සගවන්නට බැ         කිවාසේ

අවේ මොකද්ද ආදරයද කැස්සද           රහසේ

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Mar 2015 05:29 AM
  •  Quote
  •  Reply

Rosi ගේ පැනයට දෙමිපිළිතුරු  නොගොසින්   පස්ස
ඇසුවෙමි  මමත් සැඟවිය නොහැකිළු ආදරයයි කැස්ස 
පහුගීය දින දෙක තුනේ ඇති වූ පොඩි             වැස්ස 
 මා හට ගෙනවිත් පුද කරා ආදරයෙන්            කැස්ස 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2015 07:04 AM
  •  Quote
  •  Reply

 

වැස්සේ ගිහින් ඇය දුන්නද  ඔබහට කැස්ස

ආදරෙන් දුන් නිසාදෝ ඔබ ගත්තේ එය  විගස

 සිතුවේද තෙමෙන්ට ගොස් පොඩි කොල්ලෙකු  වීලස

සිතුවේ නැද්ද බොන්නට දැන්වත් පස්පන්ගුවේ පත

 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Mar 2015 08:27 AM
  •  Quote
  •  Reply

වැස්සට බැඳී පෙමින් මම අද දුක්   විඳිමි    නුරා  
හෙම්බේ, කැස්ස යනු ලොව ඇති ලෙඩකි  ජරා 
බජ්ටෙන් අඩු කල නිසා ඇත ඒවා  නිවස   පුරා 
බිව්වෙමි කොත්තමල්ලී බැලුමක් අද දවස පුරා 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 06:51 AM
  •  Quote
  •  Reply

ගන්නකො අයියේ  හොද ටොපිකක් හොයලා

කවි මඩුවම පාලුයි කවුරුත් නැ දැන්  මෙයාලා

කිවේ  තුන්දෙනයි හෝ හතරයි මෙහි  කවි ගොතලා

කුමක් කොරන්නද අයියෝ  ගමු  අපිවත් රස පද අමුනාලා

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Mar 2015 07:39 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 04 Mar 2015 06:51 AM

ගන්නකො අයියේ  හොද ටොපිකක් හොයලා

කවි මඩුවම පාලුයි කවුරුත් නැ දැන්  මෙයාලා

කිවේ  තුන්දෙනයි හෝ හතරයි මෙහි  කවි ගොතලා

කුමක් කොරන්නද අයියෝ  ගමු  අපිවත් රස පද අමුනාලා

 

 

ටොපිකයෝ නම් හිදී  දස අත වැහි       වහැලා
ගන්නකෝ නංගි හොඳ එක ඔබ       තෝරාලා 
තව ටික  දෙනෙක් ආවොතින් මඩුවට බැහැලා 
යන්නේ නම් නැතෙයි කවි විතරක්        අහලා 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 07:48 AM
  •  Quote
  •  Reply

මට වඩා නුබ ශුරයි අයියේ ටොපික් තෝරන්න

ආ  කවුරුත් දන්නෙමි  එය කවිමඩුවේ   යසට

කෝ  රන්ගමදු නෑවිත් මොකෝ  කවි ගලපන්න

පැටලී ඉන්නේ අයියා නගෝ මේ අද ටොපික

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Mar 2015 08:12 AM
  •  Quote
  •  Reply

මේගැන සිතාලා ගනු ලෙස  පියවර       සතොසී 
දෙමු මදුරංග වෙත ටොපිකක් තෝරනු   සදොසී
ඇඩ්මින් දෙනු බලන්නට සුදුසුම දේ         විගසී  
අප හට උවමනා වේ එය ඉක්මන්   ලෙස  රහසී  

 

දෙන්නකෝ එකක් කල්    යන්නට දිගුවේ 
 පරණයි තියෙන ඒවා ඔක්කොම   මඩුවේ 
 ලොක්කෝ   උඹේ  කවි දින දින  අඩු වේ
දෙන්නකෝ කවක් අලුතින් උඹේ පාඩුවේ 

 ඇඩ්මිනො  boSS .... දෙන්ඩ බලන්ඩ යෙකක් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 08:35 AM
  •  Quote
  •  Reply


දන්නේ නැහැ නොවැ දැන් මම කවි  ලියන්නට 
එන්නේ නැහැ නොවැ කවුරුත් කවි  කියවන්ට 
හිතුවේ නැහැ මින් පසු කවි පද           ගලපන්ට 
යන්නේ නැහැ මම තව ටොපිකක්      දෙන්නට 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 08:44 AM
  •  Quote
  •  Reply


ඇයි මේ ලෙසින් ටොපිකක් අද         තෝරන්නේ
කවියෝ ඇති සැටියෙන් මෙහි           විත් ඉන්නේ
කිමද කිසිවකුත් මේ රස කවි          නොඅසන්නේ 
ටොපිකක් ලෙස මෙය ගනිතොත්  ගැලපෙන්නේ

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 08:47 AM
  •  Quote
  •  Reply

නවත් වන්න එපා අනේ කවි                  මඩුව
තිබෙන වටින නුලකි මේ අප                  සතුව
චුට්ටක් ඉවසලා ඉන්නකො යන්          නෑතුව
එන්නම් මමත් දවසක වෑඩ               අහවරව

 

ඔන්න බලන්න මගේ කවිය ලස්සනද කියලා. ඔයලා තරම් නම් බෑ ඉතින්

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Mar 2015 08:49 AM
  •  Quote
  •  Reply

දෙලොවක් අතර සිරවී ඈත අපේ මදුරංග

කැමති අකමැති සිතයි මේ නිළියන්ට

මා නම් අකමැතිය කවදත්  ඔය හොල්මනට

අපේ කට්ටිය නම් වැටිලා වහා  වගේ ඩිලානිට  

 

(විහිළු හොදේ )

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 08:54 AM
  •  Quote
  •  Reply


එනවා යයි කියමින් හැමදා අපෙ හිමලි           නගා 
ඔහොම ගියෝතින් නැහැ කිසි දින වෙන්නේ වගා 
බොරුවට ඔහොම නොහිදින් අද කෙදිරි        ගගා 
ලියමුකො එක පදයක් මඩුවට කවි වෙලා      ළගා

[ නැහැ කිසි වෙන්නේ වගා  - වගාවක් වෙන්නේ නැහැ = කිසිම ඵලක් වෙන්නේ නැහැ. (ග්‍රාමීය යෙදුමක්)]

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 08:56 AM
  •  Quote
  •  Reply
දෑන් ඉතින් ඔය මන් එකක් දෑම්මෙ. ඒක බෑලුවෙ නෑද්ද අනේ ඔයලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 09:06 AM
  •  Quote
  •  Reply

 

නංගි හිමා ඇවිදින් කවි මඩුව             වෙත 
වාගෙයි පිබිද ඈගේ අද කවියෙ            සිත 
සතුටින් ඉපිළ බබලයි හැමදෙනගෙ     වත 
දෙන්නකෝ කවි වැස්සක් තව නොවී  ලත

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2015 09:23 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 04 Mar 2015 08:49 AM

දෙලොවක් අතර සිරවී ඈත අපේ මදුරංග

කැමති අකමැති සිතයි මේ නිළියන්ට

මා නම් අකමැතිය කවදත්  ඔය හොල්මනට

අපේ කට්ටිය නම් වැටිලා වහා  වගේ ඩිලානිට  

(විහිළු හොදේ )

 

 

ඔයා කැමති වාගේ නළු             බට්ටන්ට 
අපිත් කැමැත්තෙමු අර නිළි       ඩිලානිට 
කැමතියි අකමැතියි වෙන්නේ   විටින්විට 
හැමට වඩා නෝනා මගෙ          වටිනවට 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 09:30 AM
  •  Quote
  •  Reply
බෙහෙවින් තුති පුදමි අය්යේ මදුරන්ග
එතරම් කවි කීමට නම් බෑහෑ මෙමට
කවි ලියවෙන්නෙ හිත නිදහස් උ විටය
තව කවි රෑගෙන එන්නම් මම ඉන් පසුව
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Mar 2015 09:40 AM
  •  Quote
  •  Reply

දන් නම් නිදිමතයි මට                            හොදටෝම
කවි ලියවෙන්නෙ නෑ ඈස් අදුරෙන්           වෑහුනාම
හෙට උද්යෙන්ම එන්නම් වෙනද                 වාගෙම
බුදු සරන්යි මගේ යාලුවො                     හෑමෝටම

 

 

0
Add Reply
Page 7 of 28 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below