Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by Indika Dampahala ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 6 of 28 << < 45678 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 08:07 AM Quote Reply අළුයම හතට හෙට තරගය ඇරඹෙන්නේ බංගලි කාරයත් ලිස්ටුවෙ උඩ ඉන්නේ මෙන්ඩිස් බොරු කියා ගෙදරට එලවන්නේ චාන්ස් ලැබුණු තරංගයයි දැන් එන්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 08:38 AM Quote Reply ඉවත් කර දිමුත් තබමින් මෙන්ඩිස් හංගා බස්සනු අපේ කට්ටිය ජය කෙලි නංගා පරදනු පිණිස කොළ පැහැ පිල බංගා ගහමුද ශතකයක් හෙට දවසෙත් සංගා 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 08:40 PM Quote Reply මැච් එක අපිට හොඳ විදිහට කැරකෙනවා ටොස් එක දිනා ගෙන පළමුව බැට් කරනවා දිල්ෂා , තිරිමාන යහතින් වැජඹෙනවා මට විශ්වවාස අද අපි 350 ට යනවා 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 10:44 PM Quote Reply නැවතත් දමමි මගේ ඊයේ කවිය සංගා කරයි එලෙසම බැට් එක කර අවිය මෙය වෙයි සංගාගේ මැච් එක හාරසීය කර ගනු හැකිය ඒ අතරේම ෆිෆ්ටිය සීය 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 10:50 PM Quote Reply මට නම් ෂුවර් අපේ සංගාගේ සීය දිල්ශානයා ඇත ගහලා උගේ සීය ඕපන් අවොතින් දෙන්නා ගානට එකසීය ගහනවා ෂුවර් අනිවා පන්සීය 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Feb 2015 06:02 PM Quote Reply පන් තිස් වියට එළබෙන අද අපෙ රෝසි පවුලේ කෙනෙකු වාගෙයි ඉන්නේ ගැවසී දුක් කම් කටොලු නැතිව ලබනට දීගාසී ගෙන යමු සුහද පැතුමන් සැම රංචු ගැසී 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Feb 2015 05:35 PM Quote Reply අද වෙයි දිනය අපේ ගෙට් ටු ගෙදර් එනවා නේද අඩෙවියේ සියලු බ්‍රදර් ඊයේ රෑත් ගතවුනේ මා වෙලා සූර් සෙට් වෙමු ඉතින් සැවොමා තුලදී බාර් 0 Imalka HewageVeteran MemberPosts:4533 28 Feb 2015 05:38 AM Quote Reply පාටිය පටන් ගන්නාවිට එකොළහමාරයි පෙර දින කියු වෙලාවට ආවනේ අපේ ළමයි ස්ටන් එක ගැනම සාකච්චා කළා වගෙයි මට නම් මතක පාටියේ ආරම්භය පමණයි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Feb 2015 05:51 AM Quote Reply 0 Imalka HewageVeteran MemberPosts:4533 28 Feb 2015 06:38 AM Quote Reply පාටිය ඉවර වීලා පැය දැන් හුඟ කලක් වෙතේ විසිර ගිහිල්ලත් ලොකු කාලයක් හිතේ ස්ටන් පේජ් එක පැත්තේ එන්නේ නැතේ යාළුවො නැතිව යෙහෙළියෝ දුක් වෙනවා පුතේ 0 chandana diazBasic MemberPosts:347 28 Feb 2015 06:43 AM Quote Reply ඇඩ්මින්ව දක්කා කොල්ලෙ හතකුත් එක්කා හොද සැපක් ගත්තා පුතේ තාමත් වැටේ ඉක්කා 0 chandana diazBasic MemberPosts:347 28 Feb 2015 06:48 AM Quote Reply පාටියේ මැදදී එකෙක් එලියට පැනපී තව එකෙක් ඇමතී එන්නට පමා වෙනව කියපී 0 chandana diazBasic MemberPosts:347 28 Feb 2015 06:53 AM Quote Reply බෝතලේ කඩාගෙන සෝඩා කෝකුත් දමාගෙන ගසනා විලාසෙන මතක් වේ මට ගෙදර ඉදගෙන 0 Imalka HewageVeteran MemberPosts:4533 28 Feb 2015 07:16 AM Quote Reply පාටියේ බීපු ඒවාට දැන් වෙරි පාටයි කවියක් ලින්නට බොනු ඕනෑමයි සන්ජේගේ පෑන දැන් ලියවෙන ගානයි ගැලරියේ බලය කවියෙන් පෙන්වනවාමයි 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Mar 2015 05:52 AM Quote Reply සමුළුව ඉවර වී දැන් පැය විසි හතරයි ඇඩ්මින් අයියා සෑහෙන බිසී පාටයි අනෙකුත් සියලු උදවිය නැති ගානයි වනිතා නියෝජනය ට ස්ටන් එක බාරයි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Mar 2015 06:01 AM Quote Reply කෝ මේ අපේ ඇඩ්මින් කියනා ගොයියා කාලා නේද ඉස්සන් ඊයෙත් ගොයියා ඇස් අරගන්න බැරුවද මේ ගොයියා නාවේ මෙහේ කාලා ද ගුටි නෝනාගෙන් ගොයියා (goiya kiuwata tharaha wenna epa hode maduranaga ) 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Mar 2015 06:16 AM Quote Reply ඇඩ්මින් අය්යා නම් ලොකුවට වැඩ වාගෙයි ඉස්සන් කාපු උදවිය පෙන්න නැති වාගෙයි ඊයේ දවසේ වැඩ ටික අද කරනවා වාගෙයි නැත නම් රෑට කන්නට නොලැබෙනු වාගෙයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Mar 2015 08:24 AM Quote Reply හිමිදිරියෙයි මම ගේ දොරකඩ වෙත ආවේ විවේකයෙන් දවසම අද ගත වූවේ ඉස්සන් ඇවිත් මගෙ දෑසම ගිනි තැබුවේ ඒක නිසයි අද ඇස් ඇල් ඉස්ටන් නාවේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Mar 2015 10:37 AM Quote Reply බැරි වැඩ නොකර හිටියානම් මදුරන්ගෝ මොකට ඉතින් කැවද ඔයහැටි ඉස්සෝ වතුර ටිකක් යහමට බීවේ නැතිවද අයියෝ අපිට නොදී කෑවට දඩුවම් දුන්නා දෙයියෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Mar 2015 07:05 AM Quote Reply පානදුරෙන් පැමිණියේ අද අපේ ගයාන් එකතු වෙනු කැමැත්තෙනි පවුලට ස්ටන් නොයා සෑම දා අප සමගම රැදී සිටින් අපේ පවුලේ කෙනෙකිය නුඹ මෙතැන් පටන් 0 Add Reply Page 6 of 28 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit