Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by Indika Dampahala ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 19 of 28 << < 1718192021 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Jan 2016 11:11 AM Quote Reply කෝ මේ කවි කාරයෝ කාරියෝ ටික ????????? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Mar 2016 12:00 AM Quote Reply නිහඬව හිටියා දැන් හොඳටම ඇති ඔන්න බැඳිලා මකුළු දැල් මඩුවේ දැන් බැහැ ඉන්න කවි සිතුවිළි පුබුදා හැර කම්මැලි කම යන්න අරඹමි නැවත මාගෙන් තව කවියක් මෙන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Mar 2016 12:15 AM Quote Reply යාළුවො ටික හරි නිහඩයි මට බෑ තව නම් ඉවසන්න නරකද රස කර ගොතලා කවි මඩුවෙහි තෙපලන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Mar 2016 12:38 AM Quote Reply බදුනේ මදු මීවිත ඇත යහමට පුරවා කවියෝ සිටියමුත් ඒ බදුනම දැන් හිස් වීලා තැවතත් කවිය ගලපා දී ඇති හන්දා මේ ඇරඹුමෙන් අපි තව බදිමුද කවි ගලපාලා 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Mar 2016 07:20 AM Quote Reply කලෙකින් බැරි උනා රස කවියක් ගලපන්න වැඩ කටයුතු නිසා මදි වුනි කාලය ඔන්න මදුරෝ කිමැයි තොරතුරු ආසයි දැනගන්න සාමාජික පිරිස ශතකය ආසන්නයි මෙන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Mar 2016 07:45 AM Quote Reply දැන් ලංකාවේ ලයිට් නැති එකේ කවියක් කියාගෙන ඉන්න තමයි තියෙන්නේ.. කොහොම නමුත් කවි මඩුව ඉදිරියට එන එක හරි සතුටක්. 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Mar 2016 07:55 AM Quote Reply කොල්ලන් පෙර දවස අපේ රැස් කල ලොකු ලකුණ සවුතැප්රිකන්ලා අද කඩනා බව දැන් දැන් දැනෙන මොන විදියකින්හෝ නවතනු මේ ඉක්මන් පිතිකරණ එංග්ලන්ඩ් මල්ලිලා හට සප් එක අපෙ උරුමයි නිතින 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Mar 2016 08:04 AM Quote Reply ගැසූ ගැසූ ලොකු පහරවල් ඇත දැන් නැවතී වෙහෙසී අපගේ වැඩි ලකුණ පසු කරනට එක නැහැ ලේසී එකසියපනහ ඇත ඕවර දාහතරේදී කඩුල්ලේ ඩුප්ලේසි තව තව හිර කරනු මෝගන් කඩමින් කඩුලු සීසී 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Mar 2016 08:15 AM Quote Reply පරිනාමක වලට අපලයි වගේ හැම තැන දැවෙනා වැදිලා වාගේ සාපය රට කරනා එවුන්ගේ නෙතිනා සපුසක අගමැතිඳු සමගින් සමනල ඇමතියෝ සේනා ලක් මව දවයි දින දිනම පෙන්වා පරගැති සිරිත පානා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Mar 2016 10:38 PM Quote Reply දින දෙක තුනක් ඇත මුලු රට ඝණ අදුරේ පාලකයෝ ඒ මේ අත විසිකරයි තම බෝලේ නොකපා කියා කපනව නොවැ මේ විදුලි බලේ අප බලා හිදී නවතින තුරැ මේ කරැමෙ රටේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 27 Apr 2016 11:27 PM Quote Reply කවුරුත් සද්දයක් නැති මේ පාළු අඩවියේ මට නම් නින්ද යනවා ඒ හින්දම පුටුවේ නැවතත් මේ හිටිවන කවි මඩුවට දී අරුතේ ගොතමුද කවි තරගෙට අපේ කවි මඩුවේ ..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Apr 2016 04:37 AM Quote Reply සද්දය දමා ගෙන ආවට කොට බට මේ පොඩ්ඩී එක කවියක් දී යනවනේ පද්දා ගම් මැද්දේ මා එක්කලා හැකිනම් එනු කවි තරගෙට පැද්දී දෙක වෙන්නෙ නැහැ මමනම් කවදාවත් පොඩ්ඩී 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Apr 2016 09:08 AM Quote Reply කවිය දැකලා හිතුනේ නෑ මම පැරදී සිතුවිලි ඇත මා හද තුළ බෝ තෙරපී ආවොත් මගේ කවි හා උරෙනුරම ගැටී ඔට්ටුයි මම කලු අයියට දෙනවා කවී... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 May 2016 01:30 AM Quote Reply කවියට කවිය දාලා නොවැ දැක්කේ ආ වේලා වටපිට බලා ඉන්නට නැහැ දැන් කල වේලා පොදි මිටි බැදන් මම දෙනවා තව කවි පද මාලා මා හට තවත් මදි පොඩ්ඩිගෙ මේ ගෙතු කවි මාලා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 May 2016 02:02 PM Quote Reply ශා මේ ඉන්නේ මරු කවිකාරයෝ දෙන්නෙක් සෙට් වෙලා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 May 2016 08:16 AM Quote Reply කියලා වැඩක් නෑ....මරු තමයි. 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Jun 2016 05:35 AM Quote Reply පෙරසේ කල් ගෙවී ගොස් ඇත දින සති මාස මඩුවේ කවි නොමැත නැතිදෝ කිසිවෙක් ආස රිසිසේ කවිලියමු නැති වන්නට අනවින දෝස මිතුරේ ඔබ නැතිද පෙර සේ නිවසේ වාස 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Jun 2016 06:18 AM Quote Reply තිබිලා වගෙයි බොහෝ සේ අණවින හෝවා මතකයි නේද හැම දෙන කවි ගඟුලේ නෑවා කවි කිවිඳියෝ නොපෙනී ගොස් වෙමින් මුවා යන්තම් ඇති කවි මඬුවට අද පණ ආවා 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Jun 2016 06:51 AM Quote Reply තිබුනා දෙක තුනක් කොඩිවින පහු ගිය වසරේ දැනුනා පරණ පුස් කන ලද ගඳක් ඒ උදවිය අතරේ සැලෙනා බවක් පෙන්නුම් කල අය හිටියා මිතුරේ පිරෙනා විලස සොම්නස කරලමු අපි මේ වසරේ 0 lakrajaPosts: 14 Jul 2016 03:43 AM Quote Reply සාමාජිකත්වය නෑ මට ඔබට වගේ එනමුත් නියම කවි සිතුවිලි හිතට නැගේ දුන්‍නෝත් ඉඩක් කවි ලියනට බොහොම අගේ සත්තයි සැමට පෙන්නනවා කවියෙ රගේ 0 Add Reply Page 19 of 28 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit